එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මහ මැතිවරණය අස්සේ පොඩි උපවාස පාරක් දාන්න හිතුනා
    කවුද මට රෑට හොරාට ලෙමන්පෆ් අරගෙන එන්නෙ

     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මහ මැතිවරණය අස්සේ පොඩි උපවාස පාරක් දාන්න හිතුනා
    කවුද මට රෑට හොරාට ලෙමන්පෆ් අරගෙන එන්නෙ

    vote kala nam enna tibba :yes:

    IBNLavl.png
     
    • Like
    Reactions: vindi19

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    vote kala nam enna tibba :yes:

    IBNLavl.png


    මේදවස්වල කවුරුත් වැඩි කතාබහක් නෑ.. හැමෝම මැතිවරණ රාජකාරි... කිරිය පාළුයි.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මට මැසේජ් එවන එක නවත්ත පල්ලා යකෝ...මම සමසිරි පක්ෂේ!:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo



    තනිකඩ පෙරමුණේ ප්‍රචාරක දැන්වීම් විකෘති කොට සමරිසි පෙරමුණ තමන්ගේ ප්‍රචාරණ වැඩකටයුතු කරගෙන යන බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

    මේ අතර සමරිසි පෙරමුණට සහය දැක්වීම සදහා ඉතා විශාල සරණාගතයින් පිරිසක් කිරියට ලගාවෙමින් සිටින බවට වාර්තා පළවේ. එසේ වුවහොත් සමස්ත චන්ද ප්‍රතිපලයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.




    fCLFLFh.png


    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වහාම ඔයාලා මේ පොස්ටර් එක බාවිතා කිරිම නතර කරන්න..:yes:අනෙක් පක්ශ වල නිල ලාංජන විකෘති කිරිමෙන් වලකින්න...:D:yes:

    madam kiwwa nisa ayin kara…:)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    PM Bot දාගෙනහ් ගහන එවුන්ට කියන්නෙහ් රිපොර්ට් කරනවා ලොක්කට ...