Elakiri jathika sabahawa![]()
ඇයි බං මේ ෆේක් වලින් එන්නේ... උඹ කවුද කියලා දන්නවා....

කොන්ද පන තියෙනවානම් හරි එකෙන් වරෙන්...
Elakiri jathika sabahawa![]()

කොන්ද පන තියෙනවානම් හරි එකෙන් වරෙන්...
100%ක් ඇත්ත කතාව. අනිත් එක, මේක බලලා තීරනයක් ගන්න thread එක බම්ප් වුනු තරමක් අන්තිම මොහොතේ
කොහොම ගැහිල්ලක්ද ගැහුවේ

මට පුදුම සමරිසියන්ට ෆේක් 74 කොහෙන්ද කියලා![]()
Oya sulu awi witharak pawichchi karala..Kasunawa underestimate karanna epa kiyanne okai..Oya sulu awi witharak pawichchi karala..

dan poll eka close wela godak kal bn![]()

ශ්‍රීමත් ජනාදිපති උතුමාණන් වෙත සැල කර දන්වන වග නම්, වනයේදී කටුසු අප මූන දෙන නොයෙකුත් අතුරු ආන්තරා වලට සහනයක් ලබාගැනීම සඳහා, දහසක් බලාපොරොත්තු සහිතව කටුකරෝලගම ජනතාවගේ ඉල්ලීම මත තනිකඩ පෙරමුණට සහය දැක්වූයෙමි. ජයග්රහණයෙන් පසුව අප ජනතාවගේ පහත ඉල්ලීම් සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
කටුකරෝලගම ප්‍රදේශය කටුස්සන් සඳහා වෙන්වූ අභය භූමියක් ලෙස ගැසට් කිරීම.
කටුස්සන් මැරීම සඳහා දැනට ඇති සත හැත්තෑ පහක දඩය මරණීය දණ්ඩනය දක්වා ඉහල නැංවීම.
කටුසු අපේ ප්‍රියතම ආහාරයක් වන හාල්මැස්සන් සියළු බදු වලින් නිදහස් කිරීම.
මීට, රෙද්දක් ඇතුව හෝ නැතුව කටුකරෝලගම ජනතාවට මූන දීමට නොහැකිව ලතවෙන කටුස් කටුකරෝලගම.![]()

කටුකරෝලගම ප්‍රදේශය denawa badiyudinta hitapanko karannaශ්‍රීමත් ජනාදිපති උතුමාණන් වෙත සැල කර දන්වන වග නම්, වනයේදී කටුසු අප මූන දෙන නොයෙකුත් අතුරු ආන්තරා වලට සහනයක් ලබාගැනීම සඳහා, දහසක් බලාපොරොත්තු සහිතව කටුකරෝලගම ජනතාවගේ ඉල්ලීම මත තනිකඩ පෙරමුණට සහය දැක්වූයෙමි. ජයග්රහණයෙන් පසුව අප ජනතාවගේ පහත ඉල්ලීම් සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
කටුකරෝලගම ප්‍රදේශය කටුස්සන් සඳහා වෙන්වූ අභය භූමියක් ලෙස ගැසට් කිරීම.
කටුස්සන් මැරීම සඳහා දැනට ඇති සත හැත්තෑ පහක දඩය මරණීය දණ්ඩනය දක්වා ඉහල නැංවීම.
කටුසු අපේ ප්‍රියතම ආහාරයක් වන හාල්මැස්සන් සියළු බදු වලින් නිදහස් කිරීම.
මීට, රෙද්දක් ඇතුව හෝ නැතුව කටුකරෝලගම ජනතාවට මූන දීමට නොහැකිව ලතවෙන කටුස් කටුකරෝලගම.![]()

ශ්‍රීමත් ජනාදිපති උතුමාණන් වෙත සැල කර දන්වන වග නම්, වනයේදී කටුසු අප මූන දෙන නොයෙකුත් අතුරු ආන්තරා වලට සහනයක් ලබාගැනීම සඳහා, දහසක් බලාපොරොත්තු සහිතව කටුකරෝලගම ජනතාවගේ ඉල්ලීම මත තනිකඩ පෙරමුණට සහය දැක්වූයෙමි. ජයග්රහණයෙන් පසුව අප ජනතාවගේ පහත ඉල්ලීම් සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
කටුකරෝලගම ප්‍රදේශය කටුස්සන් සඳහා වෙන්වූ අභය භූමියක් ලෙස ගැසට් කිරීම.
කටුස්සන් මැරීම සඳහා දැනට ඇති සත හැත්තෑ පහක දඩය මරණීය දණ්ඩනය දක්වා ඉහල නැංවීම.
කටුසු අපේ ප්‍රියතම ආහාරයක් වන හාල්මැස්සන් සියළු බදු වලින් නිදහස් කිරීම.
මීට, රෙද්දක් ඇතුව හෝ නැතුව කටුකරෝලගම ජනතාවට මූන දීමට නොහැකිව ලතවෙන කටුස් කටුකරෝලගම.![]()
කටුකරෝලගම ප්‍රදේශය denawa badiyudinta hitapanko karanna![]()

ශ්‍රීමත් ජනාදිපති උතුමාණන් වෙත සැල කර දන්වන වග නම්, වනයේදී කටුසු අප මූන දෙන නොයෙකුත් අතුරු ආන්තරා වලට සහනයක් ලබාගැනීම සඳහා, දහසක් බලාපොරොත්තු සහිතව කටුකරෝලගම ජනතාවගේ ඉල්ලීම මත තනිකඩ පෙරමුණට සහය දැක්වූයෙමි. ජයග්රහණයෙන් පසුව අප ජනතාවගේ පහත ඉල්ලීම් සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
කටුකරෝලගම ප්‍රදේශය කටුස්සන් සඳහා වෙන්වූ අභය භූමියක් ලෙස ගැසට් කිරීම.
කටුස්සන් මැරීම සඳහා දැනට ඇති සත හැත්තෑ පහක දඩය මරණීය දණ්ඩනය දක්වා ඉහල නැංවීම.
කටුසු අපේ ප්‍රියතම ආහාරයක් වන හාල්මැස්සන් සියළු බදු වලින් නිදහස් කිරීම.
මීට, රෙද්දක් ඇතුව හෝ නැතුව කටුකරෝලගම ජනතාවට මූන දීමට නොහැකිව ලතවෙන කටුස් කටුකරෝලගම.![]()

කටුකෝරල ගමේ සමරිසි පුද්ගලියින්ගේ සියලු ප්‍රශ්න විසඳීමට නව රජයේ සමරිසි අමාත්‍ය ටුපක් මහතා කටයුතු කරන්න පොරොන්දු වන බව සමරිසි අමාත්‍යංශ ලේකම් වන මා සතුටින් දැනුම් දෙමි ...![]()

වැඩිම මනාප අරන් උඹව තමයි පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ.![]()