එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හා හා.... ඔයාල රන්ඩු වෙන්න එපා.... :)

    හොදින් ඉන්න :love:

    මම තමය් ඩෙෆෙන්ස් මිනිස්ටර්.... :baffled::baffled:

    මට නොදන්වා එලකිරියට උඩින් කාක්කෙක්ටවත් පියා බන්න බැරි වෙන විදියට සිකුරිටි හය් කරන්න හිතන් ඉන්නෙ... :baffled:

    දන්නවනේ... ගෝටා ස එක්කත් මීටින් එකක් දා ගන්න හිතන් ඉන්නෙ... ලගදිම :baffled:

    dup yanna umba thamai wanitha katayuth amathi man thamai defense eka bara ganne enne na ekata atha thiyanna.:growl::growl::growl:

    umbata tharam wanitha katayiuthu eka wena katawath galapenne na.:rofl::rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dup yanna umba thamai wanitha katayuth amathi man thamai defense eka bara ganne enne na ekata atha thiyanna.:growl::growl::growl:

    umbata tharam wanitha katayiuthu eka wena katawath galapenne na.:rofl::rofl::rofl:

    රැවටෙන්න බැ යාලුවේ... :baffled:

    මම තමය් ඩෙෆෙන්ස් මිනිස්ටර්... :)

    මගෙ පොටෝ එක දැක්කම ඔයාට ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕන නැනෙ :baffled::baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රැවටෙන්න බැ යාලුවේ... :baffled:

    මම තමය් ඩෙෆෙන්ස් මිනිස්ටර්... :)

    මගෙ පොටෝ එක දැක්කම ඔයාට ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕන නැනෙ :baffled::baffled:

    :growl::growl::growl: ehenam defense ministry and wanitha katayouthu dekama ganing winthia kataythu samnalayata denna ba umba thamai galapenne godak ma ganun ta ahu wena nissa.:P:P:P

    kohomath defense ministry eka ehema wena ekak ekka eakthu karana eka therumak na eka man ganam umbata wanithakatayuthu denam.:rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කටුස්සා කියන්නේ ද්වි ලිංගික සතෙක්ලු. ඒ නිසා තව කටුස්සෙක්වත් කටුස්සියක්වත් ඕනේ නෑ. තනියම වැඩේ කරගන්න පුළුවන්

    තනියම වැඩේ කරගන්න පුළුවන් කිව්වෙ ....?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :growl::growl::growl: ehenam defense ministry and wanitha katayouthu dekama ganing winthia kataythu samnalayata denna ba umba thamai galapenne godak ma ganun ta ahu wena nissa.:P:P:P

    kohomath defense ministry eka ehema wena ekak ekka eakthu karana eka therumak na eka man ganam umbata wanithakatayuthu denam.:rofl::rofl::rofl:

    තාම පාර්ලිමේන්තුවේ සංයුතිය දුන්නේ නෑනේ. පොඩ්ඩක් ඉවසලා හිටපං.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Mr. President, Ko deepu porondu :rolleyes:

    යකෝ තාම දිවුරැම් දුන්නෙත් නෑ. ඒකට ඇදුමක් ඇත්තෙත් නෑ. මූලික දේවල් වල ශක්‍යාතා වාර්තාව ආවා. ලෝඩ් එක ගැන තමයි පොඩි අවුලක් තියෙන්නේ. මොකද මේකේ තියෙන පෝස්ට් ගාන වැඩී අනික් සයිට් එක්ක බැලුවාම. අපි බලමු ඇප්ලයි කලාම මොකද වෙන්නේ කියලා. ස්ලෝ උනේ නැත්නම් ගොඩ. බොක්ක ඔයා දීපු සප් එකට ස්තුතිය. අපි එකතුවෙලා මේ කිරිය ගොඩ දාමු.;)
     
    • Like
    Reactions: Kevin_Fdo

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka nemei janadipathi thimani…,

    ape amathi athumata assistant kollo 2k hoyaganna one lu…

    eth,kollo ennema na sir kochhara salary ekek denna kamathi unath.. :(

    un hithanne api okkoma ekathu wela unawa gang bang karayi kiyala…

    api mokadda sir mekata karanne?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    eka nemei janadipathi thimani…,

    ape amathi athumata assistant kollo 2k hoyaganna one lu…

    eth,kollo ennema na sir kochhara salary ekek denna kamathi unath.. :(

    un hithanne api okkoma ekathu wela unawa gang bang karayi kiyala…

    api mokadda sir mekata karanne?

    ටූපක්ට කියලා ලස්සන කොල්ලෝ දෙන්නෙක්ව ගනින්. ඔය සැලුන් වල ඉන්නවා හොඳ උන්. උන් වැඩි පඩි ඉල්ලනනෙත් නෑ.... අපිට තාම පිස්ට් එක ආවේ නෑනේ දිවුරැම් දීලා ඇමති මණ්ඩලය පත් කරන්න. ආපු ගමන් පටන් ගන්න වැඩ ගොඩක් තියෙනවා. උදේ දවල් රෑ මහන්සි නෙලා වැඩ කරන්න වෙනවා. :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටූපක්ට කියලා ලස්සන කොල්ලෝ දෙන්නෙක්ව ගනින්. ඔය සැලුන් වල ඉන්නවා හොඳ උන්. උන් වැඩි පඩි ඉල්ලනනෙත් නෑ.... අපිට තාම පිස්ට් එක ආවේ නෑනේ දිවුරැම් දීලා ඇමති මණ්ඩලය පත් කරන්න. ආපු ගමන් පටන් ගන්න වැඩ ගොඩක් තියෙනවා. උදේ දවල් රෑ මහන්සි නෙලා වැඩ කරන්න වෙනවා. :yes::yes::yes:

    ow ow.. ude idan ra wenkan mahansi wenna thamai amathi thuma assisntant kollo dennek hoyanne...:lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ow ow.. ude idan ra wenkan mahansi wenna thamai amathi thuma assisntant kollo dennek hoyanne...:lol:

    මටනම් හෙන සෙට් එකක් හම්බුනා. 48ක් ද කොහෙද. මම තාම ජනාධිපති කාර්යාලයට ගියේ නෑ දිවුරැම් දීපු නැති නිසා.... අමාත්‍යාංශයේ වැඩ කරගන්න ඔව හෙල්ප් එකක් ඉල්ලපං. සභාවේ උන් සද්ද නෑ. උන්ටත් ඔය මොනවා හරි ටිකක් දෙන්න ඔන... පෝක් කමිටුවේ සභාපති කම වත්. කකා බිබී ඉන්න. අපි ඉතින් හැමෝටම සලකනවා. ආතල් ජන උන් ආගිය අතක් නෑ... උන්ටත් ඇමතිකමත් දෙන්න පුලුවන් ඔන නම්.:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනම් හෙන සෙට් එකක් හම්බුනා. 48ක් ද කොහෙද. මම තාම ජනාධිපති කාර්යාලයට ගියේ නෑ දිවුරැම් දීපු නැති නිසා.... අමාත්‍යාංශයේ වැඩ කරගන්න ඔව හෙල්ප් එකක් ඉල්ලපං. සභාවේ උන් සද්ද නෑ. උන්ටත් ඔය මොනවා හරි ටිකක් දෙන්න ඔන... පෝක් කමිටුවේ සභාපති කම වත්. කකා බිබී ඉන්න. අපි ඉතින් හැමෝටම සලකනවා. ආතල් ජන උන් ආගිය අතක් නෑ... උන්ටත් ඇමතිකමත් දෙන්න පුලුවන් ඔන නම්.:yes:

    ane sir, oya 48n poddak (literally) puka dena paththata bara un 2k wa thorala ape sir gawata ewanna sir, naththan mage puka palai… :(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ane sir, oya 48n poddak (literally) puka dena paththata bara un 2k wa thorala ape sir gawata ewanna sir, naththan mage puka palai… :(

    වැඩිම මනාප අරන් ඉන්නේ උඹ නිසා උඹව තමයි පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ. ටුපක් වැඩිය එන්නෙත් නෑ... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩිම මනාප අරන් ඉන්නේ උඹ නිසා උඹව තමයි පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ. ටුපක් වැඩිය එන්නෙත් නෑ... :yes:

    mama ithin ethumage lekamne sir, ethuma minister unata ethumata enna bari welawata mama parlimenthu meeting walata ennam...:)