එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mama ithin ethumage lekamne sir, ethuma minister unata ethumata enna bari welawata mama parlimenthu meeting walata ennam...:)

    එහෙම කරන්න බෑ. දිවුරැම් දෙන එකා එන්න ඔන. ලබන සතිය වෙනකොටවත් පාර්ලිමේන්තුව රැස් කරන්න ඔන. දීපු පොරොන්දු ඉටු කරන්න.:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ටිටිවත් දාලා ගේම ගහන්න හැදුවේ. ඒත් හරිගියේ නෑ.... ෆේක් වසන්තයක් නේ ඒ පැත්ත. අපිව අන්දන්න අපේ පැත්තටත් දැම්මා...
    අපි අහුවෙයි ඔවට...:lol::lol:

    kmabayak wath adala nathi eun mewa coordinate karanna giyama ohoma thamai.:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    උබලා දන්නවද ඔය DBIT කියලා තියෙන්නෙහ් මල් බබාගේ ෆෙක් එකක් 2010යේ ඔකගෙ උක ඉරුවා තියෙලා DBIT එකෙන් ඇවිල්ලාහ් සෙල්ලම් දාලා
    අරුන් ෆෙක් මුන් ෆෙක් නෙමෙහ් බ0 ෆෙක් දෙපැත්තෙම ඉන්නවා :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මතකද මල් බබාගෙ ඔසී අයි පී එක :lol:

    ඒ කාලේ ආයි එන්නෙ නෑ :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මතකද මල් බබාගෙ ඔසී අයි පී එක :lol:

    ඒ කාලේ ආයි එන්නෙ නෑ :sorry:
    ඔසි ඉන්නවා කියලා ල0කාවෙ අයිපි වලින් ආව එකානෙහ් ... කෙල නොදා ඇරියේ ඔකටහ් එහ් කාලේ :lol:
    සුන්දර අතිතේ එකහ් ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබලා දන්නවද ඔය DBIT කියලා තියෙන්නෙහ් මල් බබාගේ ෆෙක් එකක් 2010යේ ඔකගෙ උක ඉරුවා තියෙලා DBIT එකෙන් ඇවිල්ලාහ් සෙල්ලම් දාලා
    අරුන් ෆෙක් මුන් ෆෙක් නෙමෙහ් බ0 ෆෙක් දෙපැත්තෙම ඉන්නවා :yes:

    fakenam thiyanawa bn depathen hama kambekama wage eke wenasak na man kiuwe vote gana newi sanwedane aulak una kiyana eka sabahawe set eka hariyata game eka gahuwanam aptia apatha nathi wenan wade karanna thibba nayakayata members la control nathi seen ekak manam dakke e gollo karapi podi podi waradi tika kare natham melahakata dinala inne e gollo thamai.:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔසි ඉන්නවා කියලා ල0කාවෙ අයිපි වලින් ආව එකානෙහ් ... කෙල නොදා ඇරියේ ඔකටහ් එහ් කාලේ :lol:
    සුන්දර අතිතේ එකහ් ...

    ekale patta ekak nathi wedi ekak thibba dan e wage kisima athal ekak na aduma gane nigga wath athal ekek denne na isara wage.:sorry::sorry::sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ekale patta ekak nathi wedi ekak thibba dan e wage kisima athal ekak na aduma gane nigga wath athal ekek denne na isara wage.:sorry::sorry::sorry:
    මෙකේ සුපිරියටම ආතල් තිබ්බෙහ් 2008 - 2012 බ0
    බක්කරේහ්
    මල් බබා එහෙම අපි ඔන්ලයින් ඉද්දි එලකිරි එන්නෙත් නැහ් ...
    දමිත්
    සියල්ල දත්
    සොමපාල
    ශම්මි (කෙල්ලෙක් හැබැයි හැකර කටක් තියෙන්නෙහ් ලොක්කත් එක්ක වලියක් දාගෙනහ් ගියේ මරක්කල.කොම් කියලා )
    සචි (දන්නො දනිති ඉන්දින් ද කොහෙදහ් කෙල්ලෙක්ගේ ෆොටො එකක් ස්කයිප් එකේ දාගෙනහ් මෙකේ කොල්ලො මොල් කරා :rofl:)

    එදවස් වලහ් තිබ්බ ආතල් වලින් 1000න් එකක් වත් දැන් නැහ් බ0
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙකේ සුපිරියටම ආතල් තිබ්බෙහ් 2008 - 2012 බ0
    බක්කරේහ්
    මල් බබා එහෙම අපි ඔන්ලයින් ඉද්දි එලකිරි එන්නෙත් නැහ් ...
    දමිත්
    සියල්ල දත්
    සොමපාල
    ශම්මි (කෙල්ලෙක් හැබැයි හැකර කටක් තියෙන්නෙහ් ලොක්කත් එක්ක වලියක් දාගෙනහ් ගියේ මරක්කල.කොම් කියලා )
    සචි (දන්නො දනිති ඉන්දින් ද කොහෙදහ් කෙල්ලෙක්ගේ ෆොටො එකක් ස්කයිප් එකේ දාගෙනහ් මෙකේ කොල්ලො මොල් කරා :rofl:)

    එදවස් වලහ් තිබ්බ ආතල් වලින් 1000න් එකක් වත් දැන් නැහ් බ0

    :lol:
    පට්ටහ් බං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙකේ සුපිරියටම ආතල් තිබ්බෙහ් 2008 - 2012 බ0
    බක්කරේහ්
    මල් බබා එහෙම අපි ඔන්ලයින් ඉද්දි එලකිරි එන්නෙත් නැහ් ...
    දමිත්
    සියල්ල දත්
    සොමපාල
    ශම්මි (කෙල්ලෙක් හැබැයි හැකර කටක් තියෙන්නෙහ් ලොක්කත් එක්ක වලියක් දාගෙනහ් ගියේ මරක්කල.කොම් කියලා )
    සචි (දන්නො දනිති ඉන්දින් ද කොහෙදහ් කෙල්ලෙක්ගේ ෆොටො එකක් ස්කයිප් එකේ දාගෙනහ් මෙකේ කොල්ලො මොල් කරා :rofl:)

    එදවස් වලහ් තිබ්බ ආතල් වලින් 1000න් එකක් වත් දැන් නැහ් බ0

    Sachith ekka ube seen ekakuth thibba neda e kale.. u kahatta kale uba uwa wadagena gahuwa kiyala thamai aranchi..:baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙකේ සුපිරියටම ආතල් තිබ්බෙහ් 2008 - 2012 බ0
    බක්කරේහ්
    මල් බබා එහෙම අපි ඔන්ලයින් ඉද්දි එලකිරි එන්නෙත් නැහ් ...
    දමිත්
    සියල්ල දත්
    සොමපාල
    ශම්මි (කෙල්ලෙක් හැබැයි හැකර කටක් තියෙන්නෙහ් ලොක්කත් එක්ක වලියක් දාගෙනහ් ගියේ මරක්කල.කොම් කියලා )
    සචි (දන්නො දනිති ඉන්දින් ද කොහෙදහ් කෙල්ලෙක්ගේ ෆොටො එකක් ස්කයිප් එකේ දාගෙනහ් මෙකේ කොල්ලො මොල් කරා :rofl:)

    එදවස් වලහ් තිබ්බ ආතල් වලින් 1000න් එකක් වත් දැන් නැහ් බ0

    sira bn ekale tharam athal na blackalathne ehma patta aduma gane 2012-2014 wala thibba athaluth dan na.:sorry::sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙකේ සුපිරියටම ආතල් තිබ්බෙහ් 2008 - 2012 බ0
    බක්කරේහ්
    මල් බබා එහෙම අපි ඔන්ලයින් ඉද්දි එලකිරි එන්නෙත් නැහ් ...
    දමිත්
    සියල්ල දත්
    සොමපාල
    ශම්මි (කෙල්ලෙක් හැබැයි හැකර කටක් තියෙන්නෙහ් ලොක්කත් එක්ක වලියක් දාගෙනහ් ගියේ මරක්කල.කොම් කියලා )
    සචි (දන්නො දනිති ඉන්දින් ද කොහෙදහ් කෙල්ලෙක්ගේ ෆොටො එකක් ස්කයිප් එකේ දාගෙනහ් මෙකේ කොල්ලො මොල් කරා :rofl:)

    එදවස් වලහ් තිබ්බ ආතල් වලින් 1000න් එකක් වත් දැන් නැහ් බ0

    :lol::lol:

    ඒ කාලේ වගේ ආතල් දැන් නෑ.... දැන් ඉන්න පොඩි උන් ගන්නේ මාන ආතල්ද? ඒවගේ කාලයක් ආයේ එන්නේ නෑ. දැන් ජෙනරේශන් එක වෙනස්. මෙලෝ රහක් නෑ... :lol: