එළකිරි.com එකේ 1,000,000 වෙනි thread එක

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    එළකිරි.com එකේ 1,000,000 වෙනි thread එක

    [FONT=&quot]මම හිතන්නේ මේක තමයි එළකිරි.[/FONT]com [FONT=&quot]එකේ [/FONT]1,000,000 [FONT=&quot]වෙනි [/FONT]thread [FONT=&quot]එක.... මේක දාන්න කලින් [/FONT]count [FONT=&quot]එක [/FONT]999,9[FONT=&quot]99 යි. ඉතින් අපි සුබ හැමෝම පතමු.:yes::yes::yes:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    millionl.jpg

    [FONT=&quot]මුලින්ම එළකිරි.[/FONT]com [FONT=&quot]එකේ නිර්මාතෘ [/FONT]GTRZ [FONT=&quot]සහෝදරයට ලොකු [/FONT]THANK YOU [FONT=&quot]එකක් දෙන්න ඕනා. ඒ වගේම එළකිරි.[/FONT]com [FONT=&quot]එක කරන ඔක්කොම කස්ටියට ස්තුතියි කියන්න ඕන ඒගොල්ලන්ගේ උත්සාහයට. [/FONT]Threads [FONT=&quot]දාපු මෙම්බර්ස්ලා ඔක්කොටමත් ස්තුතියි[/FONT]..[FONT=&quot].[/FONT]!! [FONT=&quot](විශේෂයෙන්ම අම්බානක [/FONT]posts [FONT=&quot]දාපු කොටු ගොඩාක් තියෙන [/FONT]senior [FONT=&quot]මෙම්බර්ස්ලට)
    [/FONT]
    [FONT=&quot]පෞද්ගලිකව මම එළකිරි එකෙන් ජීවිතයට ගොඩාක් දේවල් එකතුකරගත්තා. මං හිතන්නේ අපි කවුරුත් එහෙමයි. ඉතිං අපිට දිගටම එළකිරි[/FONT] [FONT=&quot]එකේ ආතල් එකේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... එළකිරියට ජයවේවා...!!! :love::love::love:
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Hashan dis