![]()
පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
thread එකේ දානව කිව්ව දාල නෑ..
හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..
උත්තර ලැබෙයි බලන් ඉඳපන්. දැනටමත් සෙට් එකක් බස්සල ඉන්නෙ සංවිධායක මණ්ඩලේ සුදු හුණු ගාන්න
![]()
පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
thread එකේ දානව කිව්ව දාල නෑ..
හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..
[COLOR="Red"[SIZE="6"]විනිශ්ශ මණ්ඩලයක් උනාමා අපක්ෂපාතී වෙන්න ඕනෙ. ඔවවට උත්තර නෑ.
සරා ගෑණි ආවොත් දෙන එකම උත්තරේ මෙන්න මේකයි
"එහෙනම් ඔයා ඕගනයිස් කරන්න එපාය"
බලපන් මාරු වෙලා ගිය හැටි.
[/SIZE]][/COLOR]
උබල මොන Team එකට ආවත් ඒ Team එක වෙනුවෙන් support කරනව කියල අපි හැමෝම දන්නව මචන්.. උබල එල කොල්ලො..
ඒ උනාට ටික දෙනෙක් ඉන්නව කල්ලියක් හැදිල සංවිධානය කරපු අයත් එක්ක කතා වෙලා උන්ට ඕනි කට්ටිය අනික් Team එකටත් දාල කඹ දිනන්න try කරන අය.. තමන් ඉන්න කණ්ඩායම දිනවනවට වඩා උන්ට ඕනි කොහොම හරි තමන්ගෙ කල්ලිය දිනවන්න.. Team බෙදපු එකේ ඉදල උන් ටික ඒකමයි කලේ..
උබල වගේ තමන්ගෙ team එකට අවංකව ඉන්න එවුන් තාමත් කිරියෙ ඉන්න එක ලොකු දෙයක්..![]()
උඹ එල පොරක් බන් මමනං හිතුවෙම උඹ අනික් පැත්තට පනිවි කියලඑහෙම උන් හරි අඩුයි හොයන්න

ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ![]()
ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ![]()
![]()
පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
thread එකේ දානව කිව්ව දාල නෑ..
හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ![]()

මේ කඹේ නවත්තලම දැම්ම නං හරි බන් මේ අලුත් අවුරුදු දවසේ නිකන් මිනිස්සු තරහ වෙනව විතරයි කිසි වැඩක් නෑ.උබ කිසි අවුලක් නැහැ මචන්.. එල කොල්ලො.. උබල මේ කඹේ organize කලානම් හරි බන්..![]()
ඔව් ඔව් ඒවා කියන්න ඕනේ බෙදපු එකා ඇවිත්. මාත් පළවෙනියට මේකේ පොස්ට් එක දැම්මේ හැබැයි මගෙ නම තියෙන්නේ තුන්වෙනියටකිසි වලියක් නෑ. ටීම් බෙදපු විදිහ කියන්න කියපන් පැහැදිලිව.
ඔත්තො හුත්තෙ හරි, පෝස්ට් පිලිවල හරි රිදිලයි, ඉරේශුයු කොහොමද එක ටීම් එකට ගියේ?
සොහොනයි බෙන් ටෙනුයි කොහොමද එකටීම් එකට ගියෙ කියලා
මේ කඹේ නවත්තලම දැම්ම නං හරි බන් මේ අලුත් අවුරුදු දවසේ නිකන් මිනිස්සු තරහ වෙනව විතරයි කිසි වැඩක් නෑ.

ඔව් ඔව් ඒවා කියන්න ඕනේ බෙදපු එකා ඇවිත්. මාත් පළවෙනියට මේකේ පොස්ට් එක දැම්මේ හැබැයි මගෙ නම තියෙන්නේ තුන්වෙනියට![]()
ඒක තමා සතියක කඹයක් හින්ද අවුරුදු ගානක් මේකේ ඉඳල අඳුරගත්ත උන් ගහමරාගන්න එක අපරාදේ.උබලත් එක්ක කිසිම ප්රශ්නයක් නැහැ මචන්.. උබල සාධාරනව තමන් ඉන්න team එක වෙනුවෙන් වැඩක් කරගෙන ඉන්නව.. කඹයක් නිසා රන්ඩු වෙන එක අපරාදේ බන්..![]()
මං හිතන්නේ තාම නිදි ඇති...දෙවි උත්තරයක් උඹල ඔය කියල ඔක්කොම එකතුකගෙන කරුනු ටික...
මෙන්න සෙකට්රිගෙන් පණිවිඩයක්....
අපි ඒක විශ්වාස කරමු..
දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු

too little ge case eka matak una...kalekata kalin![]()