කඹය 2019 - අවසන් ප්‍රතිපල

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    apith vote nam karaa. valid vote ekak lu. count ekath aran.
    but got nothing as mentioned.

    ekathu karaganna oni hinda neweyi kiwwe, ewa balaagenath neweyi dunne...
    but wuna de kiyannath onine?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඔකෙ ෆොටොස් දෙකක් තියෙනවා නෙද පොස්ට් කවුන්ට් නම්බර් එකත් එක්ක...
    එ පොස්ට් නම්බර් පිලිවෙලට බෙදල තියෙන්නෙ..දැන් වත් තෙරුනාද..ඔයාට නිල් පාට තැබිලි පාට කරල දුන්නෙ තෙරුම් ගන්න පහසුවට..
    කිසිම මෙම්බර් කෙනෙක් අයින් නොකර..
    මෙම්බර් ලා බැලන්ස් කරලා බෙදපු එක තමා දෙවනියට තියෙන්නෙ..
    මෙම්බර් ඉස්සහින් එ පොස්ට් නම්බර් එක දාලා තියෙනවා....පොස්ට් එඩිට් කරලා ඩිලිට් කරලා දැන් වෙනස් කරගන්න කලින් අපි ඔය නම්බර් එක ගත්තෙ..
    තව තියෙනවාද ප්‍රශ්න..තෙරුනෙ නැද්ද තාම..

    රමේශ් අයියෙ මට ප්‍රශ්නයක් තියෙනවා..ඉතික අයියා giveaway එක ගෙනාපු වෙලාවෙම එයා ප්‍රශ්නය අරන් ආවා..

    එත් ඔයාට ටිම් එක අවුල් කියන්න රිසල්ට් ශිට් එක එනකම් ම හිටියා....අනික ඔයා රිසල්ට් ශිට් එක කන්ෆම් කලාට පස්සෙ තමා ටිම් එකෙ අඩු පාඩු හොයන්නෙ...

    ඔයාට මතක ඇති giveaway එක නැවත්තුවෙ නැත්නම් ඉතික අයියා යනවා කිවිවාම මම දුන්න උත්තරේ."රෙප් 500ක් අතෙ තියන් තරගෙ දාලා යන එක එයාගෙ කැමැත්ත "කියලා...

    ඔයා 12 වෙනිදා ටිම් එක දුන්න වෙලාවේ ඉදන් එකෙ අඩු පාඩු නොකියා කටවහගෙන ඉදලා රිසල්ට් ශිට් එකත් ok කරලා දැන් කියනවා ටිම් එක අවුල් ලු...

    ටිම් මෙම්බර් ලා හොයපු විදිහ ලීඩර් ලා ගත්ත විදිහ ඔයායි මායි ඉතික අයියයි හිදටම දන්නවා නෙ..එහෙනම් එ වෙලාවේ නොකියා දැන් මොකක්ද මේ කියන්නෙ..ඔයාට ශමින්ද ඔනි කිවිවා ම එයාවත් දුන්නා.මාරු කරලා දෙන්න කිවිවාම එකත් කලා.
    ඔය බයිලා නෙමෙයි මට මේකට උත්තරයක් දෙනවා ද..ඔයාලගෙ ටිම් එකෙ ලීඩර් කවුද..මම ලීඩර් විදිහට බාරගන්නෙ ෆයිනල් රිසල්ට් ශිට් එක ඇපෘ කල කෙනා ව..

    කවුද ටිම් ලීඩර් කියන්නකො..12 වෙනිදා රෑ 9 ඉදල 15 රෑ 9 වෙනකම් ඉදලා ටිම් එක චෙක් කරන්නෙ නැතිව රිසල්ට් ආවාම ටිම් එක චෙක් කරලා ok එක දිලා දැන් ටිම් බෙදපු විදිහ ගැන හොයනවා..මට
    මේ දෙකට උත්තරයක් දෙන්න..
    ඔයාලගෙ ටිම් ලීඩර් කවුද...
    ටිම් එකෙ මෙම්බර් ලා ගැන ප්‍රශ්නයක් තිබ්බා නම් ඇයි එයා එක එ මොහොතෙ අරගෙන ආවේ නැත්තෙ..
    පේන විදියට ටීම් බෙදිල්ලේ කිසිම අඩුපාඩුවක් නෑ. හරියට වෙලා තියෙනව. පැරදුනු දුකටයි.. වැල බෙදල කෙලෝ ගත්ත එකටයි.. පැරදිලත් එක එකාට පු# දීගෙන වියදම් කරන් අකවුන්ට් දෙන්න උන හිතේ දුකටයි කියපු කතා සෙට් එකක්..

    පරදින්න බැරි නම් තරඟ නොකල හිටිය නම් හරි.. සංවිධායකයො හරියට වැඩේ කරල තියෙනව. මහන්සි වෙලා සංවිධානය කලාට ස්තූතියි.. :cool:

    -----------------------------------------

    ක්‍රොස් වෝට් දාල කල්ලි ගැහිල කියල වැලපෙන උන්ට කියන්න තියෙන්නෙ අර සංකපාලයත් ටීම් එකට කිසිම හෙල්ප් එකක් නොකර ක්‍රොස් වෝට් කරල කල්ලියට සෙට් වෙලා ඉන්නෙ. ඉතිං තමන්ගෙ පැත්තෙත් ඒදේම කරල අනිත් උන්ට වැදි බයිල කියල වැඩක් නෑ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    :yes:
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    මේ හිච්චි..නිකි මට වැඩ තියෙනවා මම යනවා..

    කර කර ඉන්වට වඩා පොල් ගෙඩියක් ගෙනත් එක වලලලා එකෙන් ගහක් හදලා එකෙ හැදුනන්පොල් ගෙඩියක් කඩලා අරන් ලෙලි ගහලා පාරෙ යන ටෙන් විල් එකක් නවත්තගෙන රෝද 10ම අතුල්ලලා සොදලා දෙන එක වටිනවා......
    :lol: මේ මොකද්ද බන් මේ ගෑණි මේ කියන්නේ? මොන මෝඩ හුත්ට් ද යකෝ ඒ වැඩේ. මට නිකන් පිස්සු වගේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පේන විදියට ටීම් බෙදිල්ලේ කිසිම අඩුපාඩුවක් නෑ. හරියට වෙලා තියෙනව. පැරදුනු දුකටයි.. වැල බෙදල කෙලෝ ගත්ත එකටයි.. පැරදිලත් එක එකාට පු# දීගෙන වියදම් කරන් අකවුන්ට් දෙන්න උන හිතේ දුකටයි කියපු කතා සෙට් එකක්..

    පරදින්න බැරි නම් තරඟ නොකල හිටිය නම් හරි.. සංවිධායකයො හරියට වැඩේ කරල තියෙනව. මහන්සි වෙලා සංවිධානය කලාට ස්තූතියි.. :cool:

    -----------------------------------------

    ක්‍රොස් වෝට් දාල කල්ලි ගැහිල කියල වැලපෙන උන්ට කියන්න තියෙන්නෙ අර සංකපාලයත් ටීම් එකට කිසිම හෙල්ප් එකක් නොකර ක්‍රොස් වෝට් කරල කල්ලියට සෙට් වෙලා ඉන්නෙ. ඉතිං තමන්ගෙ පැත්තෙත් ඒදේම කරල අනිත් උන්ට වැදි බයිල කියල වැඩක් නෑ.

    වැල give away දිලා පුකෙ ඇරගත්තා වාගෙ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක කියලා තියෙන්නේ ඕකේ

    අපේ කැමැත්තට නෙමෙ. ඉතුරු 40 බෙදුවේ සාමාජික ත්‍රෙඩ් එකේ "මන් කැමතියි" කියලා පෝස්ට් කරපු අනුපිලිවෙලට දෙපැත්තට
    20 බෙදුවම ඔයා නායකයන්ගෙන් ඇහුවද මේ 20ට ඔයාල කැමතිද කියලා
    කලින් නම් එහෙම කරා මතක විදියට
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    20 බෙදුවම ඔයා නායකයන්ගෙන් ඇහුවද මේ 20ට ඔයාල කැමතිද කියලා
    කලින් නම් එහෙම කරා මතක විදියට

    ahanna athi anik paththe team eken :lol:
    horu
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මේක ඇති බන් වලිය ඇදගෙන ගියා

    දැන් එකත් පහු වෙලා නේද ඔහේ නිදාගනින් ගිහින්
    බලපන් දැන් ලොක්ක ඇවිත් මේක ක්ලොස් කරයි එකෙන්ම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ahanna athi anik paththe team eken :lol:
    horu
    කලින් නම් එහෙම කලා
    අපෙන් ඇහුවා කාගෙ ටීම් එකටත් එන්නෙ කියලා
    මට පේන්නෙ මේ පාර කඹේ අදින්න විතරයි වගේ කැමැත්ත අහල තියෙන්නෙ
    සප් එක දෙන ටීම් එක අහල නැහැ වගේ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මට තිබ්බ අවුල

    game එක සැහෙන්න depend වෙනවා නං team members ලගේ votes වලින්,
    තේරුමක් නෑ නේ මේ කඹේ?
    නිකන් මුළු එලකිරියේම ඉන්න උන්ට එන්න කියලා කඹ ඇදලා වැඩක් නෑ නේ?
    25 | 25 ඉන්නවා නං, 25 න බහුතරය යන පැත්ත නං දිනන්නේ "සාමාන්යෙන්" තේරුමක් නෑ නේ? මොකද සාමයෙන් එළකිරියේ votes 2000 ට අඩුයි නේ?
    එක පැත්තකට team මෙම්බෙර්ස් ලා ඔක්කොම ගියොත් අනිත් පිලට අමතර votes 500 ක් ඕන දිනන්න.
    ඉතින් වැඩක් තියනවද මුළු එලකිරියේම උන්ට එන්න කියලා?
    මේක නිකන් team මෙම්බෙර්ස් ලා 50 යි, තව votes 100 ක වගේ ගේමක් නේ.

    ඉතින් වැඩක් නෑ නේ කඹේ න්.

    ඔලු ගෙඩි දෙකක් පත් කරලා උන් දෙන්නට vote කරන්න ඉස්සර වගේ තිබ්බා නං ඉවරයි නේ..
    ගේමක් තියෙන්නේ එතකොට නේ.
    ඕන නං team members ලා 25 ක් නෙවේ 50ක් උනත් තියා ගත්තට කමක් නෑ candidates ලගේ support එකට. team members votes අනිවා ඒ අදාළ පිලට සහ points කතාවක් නෑ vote එක විතරයි.

    මේ දැන් ගිය විදිහට තිබ්බත් කමක් නෑ team members ලා උපරිම 10 ක් වගේ දාගෙන.
    25ක්?

    මේක හරියන්නේ නෑ නේ!
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මමත් බ්‍රෝ මන්ඩපේ ඉන්නවා බ්‍රෝ
    එකම සෙට් එකක් විදියට ඒකෙ කට්ටිය චැටක් දාගෙන ෆන් එකෙ ඉන්නවා
    මරාගන්න ජෝක් දානවා ආතල් එකේ ඉන්නවා කුණුහරප නැතුව
    මමත් ඒකට සිරාවටම කියනවා නම් සෙට් උනේ ගියපාර කඹෙන් පස්සෙ
    කල්ලි වාදය කියලා ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙ නැහැ
    එහෙනම් බන් අපිත් පනින්න එපැයි රමේශ් ඉතිකල මන්ඩපේ සෙට් එකේ තමයි ඉන්නෙ මන්ඩපේ ත්‍රෙඩ් බලන්න දාපුවා
    මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා කියලා චොදනාවක් එල්ල වෙනවා
    ඒ සම්බන්ධයෙන් ඉතින් සංවිධායකයින් තමයි සහෝ එක්ස්ප්ලේන් කරන්න ඔනා !

    mokakkda ban me mandape kiyanne thread ekakkda :sorry: