කඹය 2019 - අවසන් ප්‍රතිපල

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    හෙට දිනවපු යාලුවො ටික බස්සයි උඹලට ගහන්න
    ඊයා.... මේව ගූ වැඩ.....

    :shocked: ගැණු වැඩ බන් ඒ.. මේකට උත්තර දුන්නේ නැහැනේ. ගස්සන්න කියපන් කෝ බලන්න ;):cool: bye bro good night
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,272
    552
    113
    ඕගනයිස් කරපු පොන්නයෝ ටික කියපල්ලා රිදිලායි, ඉරේශුයි එක ලහ ඉදන් එක ටීම් එකට වැටුනෙ කොහොමද කියලා? A. සිරියා කොහොමද අනිකට වැටුනෙ කියලා. එතන ඉදම් ඔක්කම වැරදි පහලට
    දෙයක් කරනවනම් හරියට කරපන් පොන්න වැඩ නොකර

    තොපෙ පෑන්ටි කෑල්ල කලින් මාරු වෙලා සංවාදමණ්ඩප් ගල් ෆිට් එකට ඇද්දා මදිවට

    කරන්න බැරිනම් නොකර හිටපල්ලා

    :yes:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ube deactivate kalada account ekak

    ඇරෝ පොන්ස් ගේ රෙදි ගැලෙව්වා විතරයි ෆේක් එකෙන් ලොග්බුනා එෆ් බී ඩිඇක්ටිවේට් කලා. :lol: උගේම යාලුවෙක් තමයි මට ඕක එව්වෙ හවස :lol:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    arayata kiyanna deyak nathuwa athi man hithanne!!

    කොහෙ කියන්නද බං. ඒ ගෑණි කලින්ම මාරු. ටික දවසක් යනකන් වෙන එකකින් ඒවි. ඇයි රෙදි ඇදන් ඉන්න බෑනෙ. උන්ට ඇදලා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඉස්සර වගෙ නෙවෙයි දැන් කිඹි සිබින එවුන්ට ජයග්‍රහණය බලපල්ලා එක ත්‍රෙඩ් එකක් නොදා රෙප් ගන්න එවුන් කීයක් ඉන්නවද...? හුරතලේට රෙප් දීල නග්ගපු එවුන් කීයක් ඉන්නවද උන් කලගුන සලකන්න එපැයි. එළකිරිය වේස වීදියක් වෙලා....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    කොහෙ කියන්නද බං. ඒ ගෑණි කලින්ම මාරු. ටික දවසක් යනකන් වෙන එකකින් ඒවි. ඇයි රෙදි ඇදන් ඉන්න බෑනෙ. උන්ට ඇදලා

    කලගුන සලකල බන්
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඉස්සර වගෙ නෙවෙයි දැන් කිඹි සිබින එවුන්ට ජයග්‍රහණය බලපල්ලා එක ත්‍රෙඩ් එකක් නොදා රෙප් ගන්න එවුන් කීයක් ඉන්නවද...? හුරතලේට රෙප් දීල නග්ගපු එවුන් කීයක් ඉන්නවද උන් කලගුන සලකන්න එපැයි. එළකිරිය වේස වීදියක් වෙලා....
    ඉස්සර තමයි ත්‍රෙඩ් දාලා රෙප් ගත්තු උන් ඉන්නෙ. දැන් මෙලෝ ත්ටෙඩ් එකක් නොදා පෝස්ට් 1000 ක් ගත්තු උන්ටත් රෙල් 20 000 පැනලා. ඇයි රෙප් පවර් මෙච්චරයි අච්චරයි කියන එවල පුක දෙනවා. හිගන්නො.
     
    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    පොන්නයො මොකො අකවුන්ට් එක ඩිඇක්ටිවේට් කලේ. ආහ් ඇරෝ පොන්ස්.

    දැන් අඩලා වැඩක් නෑ පොන්ස්.... පැරදිලා ඉවරයි....:lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    :shocked: ගැණු වැඩ බන් ඒ.. මේකට උත්තර දුන්නේ නැහැනේ. ගස්සන්න කියපන් කෝ බලන්න ;):cool: bye bro good night

    ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ අපි නපුංසක පරණ එවුන් කියල නෙ ඒකයි ඔය. එදා ඉඳලම ඔහොම දැඟලුවනම් අපි කොතනද අද .....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඉස්සර තමයි ත්‍රෙඩ් දාලා රෙප් ගත්තු උන් ඉන්නෙ. දැන් මෙලෝ ත්ටෙඩ් එකක් නොදා පෝස්ට් 1000 ක් ගත්තු උන්ටත් රෙල් 20 000 පැනලා. ඇයි රෙප් පවර් මෙච්චරයි අච්චරයි කියන එවල පුක දෙනවා. හිගන්නො.

    සමහර ත්‍රෙඩ් "හ්ම්" කියල බම්ප් කරල පෝස්ට් කවුන්ට් වැඩි කරන සීන් එමටයි. අනික සෙට් එකක් එකතුවෙලා වල් පල් කියවල අන්තිමට රෙප් බෙදාගන්න සීන් එමටයි. එහෙම එවුන් උන්ගෙ රැලට අදිනව. අනිවා ඔය මෙම්බර්ස්ල දාල තියෙන්නෙ මෙම්බර්ස්ල්ස් එක්ක කතාවෙලා.