කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,602
    113
    hell
    මෙච්චර වෙලා කලෙ ඔයාද:angry::angry::angry:
    වැඩක් බාර දෙන්න හෙවුවාම ඔන්ලයිනුත් නැ..හැංගෙනවා..කොහොම හරි කලාම එනවා මේතන අඩුපාඩු,ඇදකුද හොයන්න:angry::angry::angry::angry:

    joke කරේ අනේ ... :sorry:

    හැබැයි ඔයාගෙයි නික් ගෙයි හිච්චි පුතාගෙයි අන්යෝන්ය සම්බන්දෙ :rolleyes: නිසා ඕගොල්ලන්ට මේක හොඳටම කරන්න පුළුවන් වෙයි...:yes: :baffled:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,705
    1,838
    113
    ශ්‍රී ලංකාව
    1st vote for

    RKKYk7Y.png

    Ela 31+ added
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,602
    113
    hell
    එයා තමයි හැමෝම බෑ කියද්දී මේ වැඩේ මුලිකත්වය අරන් කලේ
    නැත්තන් උබලට මේ පාර කබේකුත් නෑ අදින්න

    ඔව්.. දැන් දැන් ගෑණු තමයි පිරිමින්ට වඩා active ... :rolleyes: :yes: :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ
    joke කරේ අනේ ... :sorry:

    හැබැයි ඔයාගෙයි නික් ගෙයි හිච්චි පුතාගෙයි අන්යෝන්ය සම්බන්දෙ :rolleyes: නිසා ඕගොල්ලන්ට මේක හොඳටම කරන්න පුළුවන් වෙයි...:yes: :baffled:

    අනේ මේ......අපිනෙ දන්නෙ කාපු කටු....හිච්චි කොහෙවත්..මම කොහෙවත්....නිකි කොහෙවත්....ටයිම් ගැප් තියාගෙන ඔහොම හරි කලා නෙ අපි.....ඔයාලා වෙලාවට පැනලා ගිහින් දැන් ඇව්ත් කියවනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    14,853
    10,761
    113
    ඒක වැඩක් නෑනෙ
    joke කරේ අනේ ... :sorry:

    හැබැයි ඔයාගෙයි නික් ගෙයි හිච්චි පුතාගෙයි අන්යෝන්ය සම්බන්දෙ :rolleyes: නිසා ඕගොල්ලන්ට මේක හොඳටම කරන්න පුළුවන් වෙයි...:yes: :baffled:

    අන්‍යෝන්‍ය නෙමෙයි අනියම් නේද :confused:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,066
    5,849
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මාගේ මනාපය ලබාදෙනු ලැබේ......
     
    • Like
    Reactions: $Gangster$

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙච්චර වෙලා කලෙ ඔයාද:angry::angry::angry:
    වැඩක් බාර දෙන්න හෙවුවාම ඔන්ලයිනුත් නැ..හැංගෙනවා..කොහොම හරි කලාම එනවා මේතන අඩුපාඩු,ඇදකුද හොයන්න:angry::angry::angry::angry:

    KasunKDP බර බරේ තමයි ... ගණන් ගන්න එපා ඔහොම තමයි ..:P:P:P
    අපිත් ඕව කරලා හොද කතා ඇහුව නේ ...:D:D:D
    වැඩේ කරන කෙනා විතරයි අමාරුව දන්නේ ... :lol::lol::lol::lol:
    අන්තිම වෙලාවේ තමයි ලොකුම වැඩේ තියන්නේ software ලෑස්ති පිට තිබ්බහම ඇති..
    හොදට කරගෙන යන්න ලැබෙන්න කියල wish කරනවා..:yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,602
    113
    hell
    අනේ මේ......අපිනෙ දන්නෙ කාපු කටු....හිච්චි කොහෙවත්..මම කොහෙවත්....නිකි කොහෙවත්....ටයිම් ගැප් තියාගෙන ඔහොම හරි කලා නෙ අපි.....ඔයාලා වෙලාවට පැනලා ගිහින් දැන් ඇව්ත් කියවනවා

    ලංකාවේ සාමාන්‍යයෙන් එහෙමනේ...

    එහෙම කරන සෙට් එකකුත් ඉන්න එපැයි...

    නැත්තන් සිංහල අවුරුදු ක්‍රීඩාවක් වෙලත් සිංහල අනන්‍යතාවය පෙන්නන්නේ කොහොමද...!
    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,602
    113
    hell
    team එකේ නම දාල rep දීපන්...වැඩිපුර දෙන උන්ට මගේ චන්දෙ සමග pessimist ගේ චන්ද 3ත් ලබා දෙනවා... :yes: :baffled:
     
    • Like
    Reactions: $Gangster$

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,853
    10,761
    113
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ සාමාන්‍යයෙන් එහෙමනේ...

    එහෙම කරන සෙට් එකකුත් ඉන්න එපැයි...

    නැත්තන් සිංහල අවුරුදු ක්‍රීඩාවක් වෙලත් සිංහල අනන්‍යතාවය පෙන්නන්නේ කොහොමද...!
    :rofl:

    අන්‍යෝන්‍ය නෙමෙයි අනේ අනියම් ......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,747
    3,535
    113
    RKKYk7Y.png
    d1fj1sq.png

    967425.gif

    මස් කනවද... මාළු කනවද....