මෙච්චර වෙලා කලෙ ඔයාද
වැඩක් බාර දෙන්න හෙවුවාම ඔන්ලයිනුත් නැ..හැංගෙනවා..කොහොම හරි කලාම එනවා මේතන අඩුපාඩු,ඇදකුද හොයන්න![]()
joke කරේ අනේ ...

හැබැයි ඔයාගෙයි නික් ගෙයි හිච්චි පුතාගෙයි අන්යෝන්ය සම්බන්දෙ



මෙච්චර වෙලා කලෙ ඔයාද
වැඩක් බාර දෙන්න හෙවුවාම ඔන්ලයිනුත් නැ..හැංගෙනවා..කොහොම හරි කලාම එනවා මේතන අඩුපාඩු,ඇදකුද හොයන්න![]()
එයා තමයි හැමෝම බෑ කියද්දී මේ වැඩේ මුලිකත්වය අරන් කලේ
නැත්තන් උබලට මේ පාර කබේකුත් නෑ අදින්න
joke කරේ අනේ ...
හැබැයි ඔයාගෙයි නික් ගෙයි හිච්චි පුතාගෙයි අන්යෝන්ය සම්බන්දෙනිසා ඕගොල්ලන්ට මේක හොඳටම කරන්න පුළුවන් වෙයි...
![]()
![]()
ඔව්.. දැන් දැන් ගෑණු තමයි පිරිමින්ට වඩා active ...![]()
![]()
![]()
joke කරේ අනේ ...
හැබැයි ඔයාගෙයි නික් ගෙයි හිච්චි පුතාගෙයි අන්යෝන්ය සම්බන්දෙනිසා ඕගොල්ලන්ට මේක හොඳටම කරන්න පුළුවන් වෙයි...
![]()
![]()
මෙච්චර වෙලා කලෙ ඔයාද
වැඩක් බාර දෙන්න හෙවුවාම ඔන්ලයිනුත් නැ..හැංගෙනවා..කොහොම හරි කලාම එනවා මේතන අඩුපාඩු,ඇදකුද හොයන්න![]()
අනේ මේ......අපිනෙ දන්නෙ කාපු කටු....හිච්චි කොහෙවත්..මම කොහෙවත්....නිකි කොහෙවත්....ටයිම් ගැප් තියාගෙන ඔහොම හරි කලා නෙ අපි.....ඔයාලා වෙලාවට පැනලා ගිහින් දැන් ඇව්ත් කියවනවා
ලංකාවේ සාමාන්‍යයෙන් එහෙමනේ...
එහෙම කරන සෙට් එකකුත් ඉන්න එපැයි...
නැත්තන් සිංහල අවුරුදු ක්‍රීඩාවක් වෙලත් සිංහල අනන්‍යතාවය පෙන්නන්නේ කොහොමද...!![]()