කැම්පේන් බැල්ලිගෙ පුතාල හැමතැනම. අනේ මන්ද
ඒව වැඩක් නෑ ( නැත්තෙත් නෑ )
පොඩි හෑල්ලක් කියන්නයි යන්නෙ.
මට ඔය බයික් පැදිල්ලට අමතරව තව පොඩි ඔබ්සෙසන් එකක් තියන්ව. ඒ තමයි soft offroading & wild life scenery
ලාවට පොඩියට මේ සුන්දර ලන්කාවෙ ජාතික වන උද්‍යාන වල ඇවිදීම සහ ජාතික වන සන් රක්ශක දෙපාර්තමේන්තුවෙ බන්ගලා වල ලැගීම.
පොඩියට දෙයක් කියන්න හිතුව ඒ ගැන, පරමාර්තය
01. මුලින්ම යන්න ආස කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතන දේවල් ටිකක් පැවසීම
02. හුදකලාව, ස්බාව දර්මයට, වන සතුන් ප්‍රිය කරන කෙනෙක්ට ඒක විදින්න තියන අවස්තාවක් ගෑන විස්තර කිරීම ( කෙටියෙන් )
මොනවද ලන්කාවෙ තියන අපිට යන්න පුලුවන්,
අම්බානක තියනව, යාල, විලප්ත්තු, වස්ගමුව, බුන්දල, කුමන, ලාහුගල, මින්නෙරිය/කවුදුල්ල
කොහොමද යන්නෙ
4wd වාහනයක් තියන තරමට හොදයි. එතකොට පාක් එකෙන් tracker කෙනෙක් දෙනව. මේ ගොල්ල මරු. දැනුමෙන් සන්නද්දයි
or
non-4wd එහෙක වගේ එන්ට්‍රන්ස් එකට ගිහිල්ල, එතන වාහනෙ දාල,
සෆාරි දුවන කෙනෙක් සෙට් කරගන්න. විල්පත්තු වගේ නන් කිරියෙ කෙනෙකුත් ඉන්නවා
යන්න කලින්, වෙන විදිය කතා බහ කරල කන්ෆර්ම් කරගන්න.
කොච්චර වෙලාවක් ඉන්නවද, මොන මොන තැන් වලටද යන්නෙ , අනන් මනන්
කොහෙද ගිහිල්ල ඉන්නෙ
DWC එකෙන් නඩත්තු කරන bunglow තියනව. එව බුක් කරගෙන ගිහින් ඉන්න පුලුවන්. කෑම උයල දෙන්න කට්ටිය ඉන්නව
අපිට තියෙන්නෙ කාල බීල, කැලෙ පොඩ්ඩක් ඇවිදල එන්න
කොහොමද බුක් කරන්නෙ.
මේව බුක් කරන්න නන් බත්තරමුල්ලෙ තියන එකෙ එකට යන්න ඕන,
මෙන්න තැන https://goo.gl/maps/nFrG2K7FtdS9vZg47
online කරන්නත් පුලුවන්, වෙලාවකට කරුමයක් හැබැයි. කාඩ් එකෙන් සල්ලිත් කැපෙනව, ඒත් booking confermation එක එන්නෙ නෑ
අන්තිමට ආයෙ එතනම බඩගන්න වෙනව, refund ගන්න සතියක් වගෙත් යනව
වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ යාල පාක් එකෙ බන්ගලා වලට. ඒව සමහරක් කෝමත් බුක් කරන්න බෑ, (225+1)පින් බතාලට සදාකාලිකව වෙන වෙලා තියෙන්නෙ
හැම මාසෙම පලවෙනිද උදේම යන්න, 8 වෙද්දි එතනට ගියා නන් ඕන කරන තැන බුක් කරගන්න පුලුවන්. එහෙම නැත්නන් 1 නිද උදෙ 00.01 ඉදන් ඔන්ලයින් ට්‍රයි කරන්න.
වැඩෙ ගොඩ.
වීක් එන්ඩ් නන් පට ගාල බුක් වෙනව, වීක් ඩේස් අවුලක් නෑ එච්චර.
බුකින් එක
බන්ගලා වර්ග 2ක් තියනව,
10-12 දෙනෙකුට ඉන්න පුලුවන් ඒව ( මේකක් දල වසයෙන් 15000ක් වගෙ වෙනව )
6-7කට ඉන්න පුලුවන් එව ( මේකක් දල වසයෙන් 6000-8000ක් වගෙ වෙනව )
සල්ලි ගෙව්වම , රිසිට් එකක් හම්බෙනව, ඒක පරිස්සම් කරල තියාගන්න ඕන යනදවස වෙනකන්
මොනවද අරන් යන්න ඕන
තමන්ට ඕන හැමදේම
මූලිකව කෑම - අපි බඩු අරන් යන්න ඕන ( ඒගොල්ලො උයල දෙනවා ) හාල්, පරිප්පු, සෝයා, කරවල, එලවලු, තුනපහ , පොල් තෙල්, සීනි / තේකොල, කෝපි සියල්ල ( ගෑස් / පිගන් / කෝප්ප ඕන නෑ )
බොහො වෙලාවට අපි බොන්න සහ උයන්න වතුරත් අරන් යන්න ඕන ( සමහර ඒවගෙ ඕන නෑ, එක බුක් කරන වෙලාවට අහල දැනගන්න පුලුවන් )
දල වසයෙන් 4 දෙනෙකුට එක් දවසකට ලීටර් 30ක් වගෙ ඕන. උයන්න / බොන්න, තේ හදන්න
තම තමන්ගෙ බෙහෙත් ( ලෙඩක් දුකක් උනොත් ප්‍රශනයක් , ඒ නිස ගොඩ්ඩක් දුර්වල අය එක්කගෙන යන්න එපා )
අතිරෙක කෑම/ බීම
කොට්ට / මෙට්ට / කොට්ට උර / මදුරු දැල් / බෙඩ් ශීට් එහෙන් දෙනව
වෙලාව
10 වෙනිද බුක් කරා නන්, 10 වෙනිද දවල් දෙකෙ ඉදන් - 11 වෙනිද උදේ 10/11 වෙනකන් බන්ගලාවෙ ඉන්න පුලුවන්.
එතකොට, ඔයාලට උදේම ( හෝ පහසු වෙලාවක, හවස 4ට කලින් හැබැයි ) එන්ට්‍රන්ස් එකට ගිහිල්ල, එතන tracker එක්ක පාක් එකට ඇතුල් වෙලා, පොඩ්ඩක් ඇවිදල,
බන්ගලාවට 2න් පස්සෙ ගිහිල්ල, උයන්න බඩු බාර දීල, ආයෙ හවාස් වෙනකන් ඇවිදල, රෑ වෙන්න කලින් ආපහු බන්ගලවට එන්න පුලුවන්. ආයෙ පහුවෙනිද උදෙත්, වටයක් යන්න පුලුවන්.
වෙන මොනවද
හැමවිටම tracker ගෙ උපදෙස් පිලිපදින්න, ඒක ඔයාලගෙ ආරක්සාවට හොදයි.
බොන්න අවුලක් නෑ, හැබැයි බන්ගලාවෙ ඇතුලෙ,
බීල කෑගහන්න, සින්දු කියන්න බෑ, ඔයාලට නඩු වැටෙනව
Tracker කියන track එකෙ විතර්ක් යන්න
කුනු දාන්න එපා, ඔයලගෙ කන බොන ඒවගෙ නොදිනර අපද්ර්ය ආපහු ගේන්න වෙනව ( සැමන් ට්‍රින්, ප්ලාස්ටික් , අනන් මනන් )
හරි එච්චරයි, අපි ගිය පහුගිය දෙසැම්බර් 30/31/01, කිරිගල් ඇබෙ බන්ගලාවට
මේ කුමන පාක් එකෙ බන්ගලා දෙකෙන් 1ක්. මගෙ ප්‍රියතම එක.
බීච් එක අයිනෙ තියෙන්නෙ
පොටෝ නන් නෑ ඉතින් බයික් ටුවර් වගෙ. වාහනෙන් බහින්න බෑ ඇතුලෙ ට්‍රැකර් අවසර දෙන ස්තාන හැරුනුකොට
අනික වාහන් එලවන්න , පොටො ගහන්නයි දෙකක් බෑ
කුමන පාක් එකෙ, දිවියො ලේසියෙන් දකීන්න පුලුවන් යාල/ විල්පත්තු වලට වඩා
ඊට අමතරව
අලි
මුව රන්චු
වලස්සු
ගෝන්නු
කිබුල්ලු
දුර්ලබ ප්ක්ශියෙක් වන අලි මානාවා ( ලන්කාවට ජෝඩු 20ක් වගෙ ඉන්නෙ, මම දැකල තියන්ව ) https://www.youtube.com/watch?v=RM1u8aQuO4U
විවිද පක්ශි විසේස ලේසියෙන් දකින්න පුලුවන්
01. park entrance
02. දිවියෙකුගෙ අඩි සලකුනු
03. කුමන තෙත් බිම්, මෙව්ව රැම්සා සම්මුතිය යටතේ ආරක්ශිත ප්‍රදේස
04. කැස්බෑවෙක් ඇවිද ගිය මාර්ග
05. කිරිගල් ඇබෙ බන්ගලාව
ඉතුරු පොටො කෑලි ටික
https://photos.app.goo.gl/CPYVxeAkdYPD2QB5A

Last edited: