කැම්පස් පකයො..
රෙප් 12+
campus yana serama naraka na bnz.. moratuwe, colombo eke ehema hoda eun oni tharam innawa bnz..
anik ewanam ithin ganna deyak na
ඔව් මචං, හොඳ එවුණුත් ඉන්නව.. අනේ නිකන් හිටපන්. උඹ ඉස්කෝලේ යනකොට ඇඳුමේ වැරදි හදන්නේ කොන්ඩේ හදන්නේ ඒවා බලන්න ඉන්න ගුරුවරු, නැත්තන් ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ. නැතුව නිකන් ඉන්න ඉහල පන්ති වල එවුන් උඹට ඇවිත් මල්ලි උඹ හෙට ඉඳන් මෙහෙම වරෙන් කීවට කවුරුවත් අහන්නේ නෑ නෙ. උඹල අහන්න ඇති අපි නං ඇහුවේ නෑ.
ජොබ් එකකට ගියාම ඒ ඒ තැන අනුව අඳින විදිහක් තියෙනව. හැබැයි මැනේජ්මන්ට් එකයි තමන්ගේ වැඩ බලන කෙනයි කියල තියෙනවනන් කලිසම ඇන්දට ප්‍රශ්නයක් නෑ කියල ඔෆිස් එකේ ඉන්න පරන උන් සාරිය ඇඳන් වරෙන් නැත්තන් බලාගමු කීවට කවුද ගණන් ගන්නේ. මොකෝ උන් නෙවේ නෙ පඩි ගෙවන්නේ.
කැම්පස් එකෙත් ඒව බලන්න පත් කරපු අය ඉන්නවනෙ ආණ්ඩුවෙන් පඩි ගෙවන. උන්ට අවුලක් නැත්තන් කලිසම ඇන්දම මේ අහක ඉන්න උන්ට තියෙන අමාරුව මොකද්ද. මොකෝ ඔය සීනියර් උන් කැම්පස් එකේ විනය බලන්න කවුරුත් පත් කරපු අය නෙවේ නෙ. නිකන් අවුරුද්දක් කලින් ආව කියල උන්ට තියෙන අමාරුව මොකද්ද කෙල්ලොන්ගේ ඇඳුම් වල දිග පළල මනින්න.
නෑ නෑ නෑ මේක වැරදි කතාවක්ඉස්කෝලයක තියෙනවා නීතියක් කියල එකක්. ඒක හමෝම පිළිපදින්න ඕනේ. නීතිය වෙනයි උපසංස්කෘතිය වෙනයි, එහෙම නැතුව ඉස්කෝලේ ළමයි වෙනමම උපසන්ස්කෘතියක් කියල හදාගෙන පිස්සු කෙලින්න ගියොත් ඉගෙනගන්න නෙමෙයි වෙන්නේ
![]()
campus එන්නේ ඉගන ගන්න , නැතුව ආතල් ගන්න නෙවේ, ඔය කෙල්ල කරපු දේ හරි ඕකුන්ට ඔහොම කරලා මදි, කාලකන්නි හැත්ත, මුන්ට මොකටද අනිත් අය මොන විදියට ඇන්දත් මුන් ඉගන ගන්න අවනම් ඒ වැඩේ කරගෙන ඉන්න ඕනේ, මුන්ට තියෙන්නේ වෙන මොකවත් නෙවේ අසහනය, rag කරලා මිනුස්සුන්ව හදන්න පුළුවන් කියනවනම් තනිකරම බොරුවක් අනුන්ව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ, අපේ එකෙක්ට එහෙම ඔහොම කලානම් campus එකට ගිහින් උකොලා එන්නේ #රියන්ට,
ඔය ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි

Meka balala Mu aniwa adanawa... Mu kohe school da danne giye,,, School wala apita ona vidihata adinna be mokada niform kiyala Jathiyak deela tiyena nisa.
උබ ගැනමට දුකයි බං, තවපාරක් ඉස්කොලේ උබ ඇදපු දේ ගැන හිතපන්, උබට හොද උදාහරනයක් කියන්නම් , උඹෙි පුංචි මොලේන් වැඩක් ගන්න. එක ගැහැනු පාසක 9 පංතියක ගෑනු ළමයෙක් එක දවසක් වැරදිමෙන් කළුපාට බ්‍රා ඇදන් ආවිත් එක සුදු ඇදුමෙන් එලියට වෙනම පෙන්න අරන්. මේක හරියට ඒ පංතිවල හිට්වෙලා ගෑනු ළමයි කළුපාට බ්‍රා ඇදන් ආවා සුදු ඇදුමෙන් එලියට වෙනම පෙන්න.
දැන් උඹ කියපන් කෝ කොහොමද නීති නැතිව එක පාළනය කරන්නේ කියලා, අන්න ඒ වෙලාවට තමා උප සංස්කෘතිය නිතී දාන්න එන්නේ. ඒකෙන්ම තමා එක පාළනය කරේ.
දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇතිහැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ





































































විශ්ව විද්‍යාලයක් කියන්නෙ වෙනම උපසන්ස්කෘතියක් තියෙන තැනක්නෙ මචන්. ඕක ගැන ඕන තරන් පොත් හිටන් තියෙනව. එතන ඔය වගේ දේවල් වෙනවා. සමහර ඒව ඇත්තටම සිද්ද වෙන්න ඕනෙ දේවල් නෙමේ.
ඒත් පු# පේන ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් ඇදන් එන්න කිව්වම, ඒකට පොලීසි ගිහින්,මාද්‍ය වලට දීලා,උසාවි ගිහිල්ල මෙච්චර නාඩගමක් නටන්න ඕනෙ නෑනෙ බන්. අවු.10 ක් 12 ක් තිස්සෙ සිද්ද වෙච්ච දෙයක්නෙ. ඒ කෙල්ල ඔය දවස් ටික සායක් ඇදන් ගියානම් ඒ කෙල්ලටවත් , එතන ඉන්න අනිත් උන්ටවත් කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඔය ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි
මෙතන තියෙන ලොකුම විහිලුව තමයි, මීට ඉස්සෙල්ල මහ දරුණු විදිහෙ rag සීන් ප්‍රසිද්ද උනත් මුකුත් කිව්වෙ නැති කාඩ්බෝඩ් වීරයො කෙල්ලෙක්ට සායක් ඇදන් එන්න කිව්වම කීබෝඩ් වීරයෝ වෙලා ඉන්න එක. ඒ උනාට උන්ගෙ fb වගේ බැලුවනම් කෙල්ලොන්ව කිච කර කර පෝස්ට් ශෙයාර් කරල ඇති. ඕකුන් තමයි කෙල්ලෙක් ඩෙනිමක් ඇදන් යද්දි ඒක බලල රෑට අත මරන්නෙ.
සායක් ඇදන් එන්න කිව්වට කෑ ගහල වැඩක් නෑ. අඩුම ගානෙ පාරෙදි කෙල්ලෙක්ට කවුරුහරි කරදරයක් කරන්න ගියොත් ඒ වෙලාවට ඉදිරිපත් වෙයන්.
(කවුද එකෙක් තඩි පින්තූරයක් දාලා රෙප් කපල. 5MB ද කොහෙද. ඌ හිතන් ඇති ඌ වගේ මමත් 29 කාඩ් දාලා ඉන්ටර්නෙට් යන එකෙක් කියලපව් ඉතින්)
අනේ නිකන් හිටපන්. උඹ ඉස්කෝලේ යනකොට ඇඳුමේ වැරදි හදන්නේ කොන්ඩේ හදන්නේ ඒවා බලන්න ඉන්න ගුරුවරු, නැත්තන් ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ. නැතුව නිකන් ඉන්න ඉහල පන්ති වල එවුන් උඹට ඇවිත් මල්ලි උඹ හෙට ඉඳන් මෙහෙම වරෙන් කීවට කවුරුවත් අහන්නේ නෑ නෙ. උඹල අහන්න ඇති අපි නං ඇහුවේ නෑ.
ජොබ් එකකට ගියාම ඒ ඒ තැන අනුව අඳින විදිහක් තියෙනව. හැබැයි මැනේජ්මන්ට් එකයි තමන්ගේ වැඩ බලන කෙනයි කියල තියෙනවනන් කලිසම ඇන්දට ප්‍රශ්නයක් නෑ කියල ඔෆිස් එකේ ඉන්න පරන උන් සාරිය ඇඳන් වරෙන් නැත්තන් බලාගමු කීවට කවුද ගණන් ගන්නේ. මොකෝ උන් නෙවේ නෙ පඩි ගෙවන්නේ.
කැම්පස් එකෙත් ඒව බලන්න පත් කරපු අය ඉන්නවනෙ ආණ්ඩුවෙන් පඩි ගෙවන. උන්ට අවුලක් නැත්තන් කලිසම ඇන්දම මේ අහක ඉන්න උන්ට තියෙන අමාරුව මොකද්ද. මොකෝ ඔය සීනියර් උන් කැම්පස් එකේ විනය බලන්න කවුරුත් පත් කරපු අය නෙවේ නෙ. නිකන් අවුරුද්දක් කලින් ආව කියල උන්ට තියෙන අමාරුව මොකද්ද කෙල්ලොන්ගේ ඇඳුම් වල දිග පළල මනින්න.



රෙදි නෑ. රෑග් සීන් හින්ද කෑම්පස් අත ඈරපු කී දෙනෙක් ඉන්නවද? මානසික රෝගියො වෙච්ච, සදාකාලික අබාදිත වෙච්ච කී දෙනෙක් ඉන්නවද. තමන්ට කුනුහර්පෙන් බනිනකොට ඒ බෑනුම් අහන මනුස්සයගේ මානසිකත්වේ කොහොමද? තමන්ගේ දරුවෙක්ට එහෙම බනින කොට අම්ම තාත්තට මොනව හිතෙන්ව ඈද්ද? මුන් මේ විදිහට ලමයින්ට පීඩා කරල බලපොරොත්තු වෙන්නේ මොකක්ද? මම TTI පේරා physical දෙකම අත ඈරියා සින්නො එක්ක ගේම ඉල්ලල. ඊලග පාර සෙට් වුනේ මොරටුව. අන්න කෑම්පස්. සින්නො අපිට මල්ලිලට වගේ සෑලකුව උදව් කෙරුව. අදටත් අපි උන්ට අයියේ අක්කේ කියල සලකනව.



මේ රැග් එකක් නෙවෙි.අමානුෂික දේකුත් නෙවේ.ඒ වගේම අමාරැ දේකුත් නෙවේ.
මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම. නැතුව එතන පාළනය වෙනස් කරන්න එක දවසෙන් හීන දැක්කොත් ජේවිපි එක 88-89 කරා වගේ විහින් නැහෙන්න විතරයි වෙන්නේ.
දැන් ඉතුරැ අවුරැදු 4 මෙයා කොහොමද කැමිපස් යන්නේ , ගෘප් පොජේකටි කරන්නේ. පොඩි දේ ලොකු කරන් තව කොල්ලෝ කෙල්ලො 7 දෙනෙක්ගේ ජිවිතවලට ලොකු බලපාමක් කරපු එකයි මං දකින වැරද්ද මෙතන.

අපේ ෆැකල්ටියම ඔය වගේ ගොබ්බයන්ව පඩේකට ගනන් ගත්තෙ නෑ.. තාමත් එහෙමයි... පව් අනාතයො ටික...


දෑන් කවුද නීති දාන්නේ. ස්කෝලේ ගුරුවරු මිසක් ඉහල පන්ති වල එවුන් නෙමේ බන්. ස්කෝලේ ගුරුවරු ලමයින්ට කුනුහර්පෙන් බනින්නේ නෑ. ඒ වගේම නීතී පද්දතියක් තියෙනව කාට හරි ඔනේ නම් ගුරුවරුන්ට විරුද්දව පෑමිණිලි කරන්න. එහෙම කලා කියල ගුරුවරු පාරේ උද්ගෝශනය කරන්නේ නෑ. අපි බලන් ඉමු මේ කෙස් එක නීතිය ඉස්සරහට ගිහිල්ල තියෙන්නේ. දෑන් ඉතින් නීතියෙන් විසදුම දෙයි
මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.


අපේ ෆැකල්ටියම ඔය වගේ ගොබ්බයන්ව පඩේකට ගනන් ගත්තෙ නෑ.. තාමත් එහෙමයි... පව් අනාතයො ටික...

