පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩෝ...මාවත් ගනිල්ලා ඕකට.
    උබල මාව හැලුවද මෙදා පාර.
    යකෝ මගේ නමත් දාල පොත් එකතු කරන්න :sorry::sorry::sorry: ..

    එළ එල බන්ස්..මේ සැරෙත් ගිය සැරේ වගේම නියමෙටම කරමු.... :yes::yes::yes::love::love::love::love::D:D:D

    කස්ටිය මග දිගටම උඹවත් මතක් කර කර තමයි ආවේ.. :yes:
    පොඩි කාලෙ සෙල්ලං කරන්න දුවන් ආව වගේනෙ උඹ එක පාර කඩා පාත් උනේ..:rofl:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අර කිබුල ලග තියෙන ලිස්ට් එක තියෙන එකෙක් මට එවපන්කෝ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    අද රේඩියෝවෙ තරිදුවාට කියලා පොඩි ප්‍රචාරයක් දුන්නොත් මොකෝ මේ ගැන
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අදාල සමාගම් වලින් ලිස්ට් එකේ ඇති එකවර දේවල් මිලට ගන්නවා නම් මට ලබාගත හැකි අවම මිළ රොක්ස් හට පීඑම් කර ඇත.

    බොලේ මිලි ලීටර් 750ක ගම් බෝතලක් දෙන්නං කිව්වා රුපියල් හැටකට........
    මගේ කට ඇරුණා ඒකට!!!!

    Pattane...

    Home gihin ubdate ewannm saho..phon eken amarui updte ewanna...

    Sry....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අදාල සමාගම් වලින් ලිස්ට් එකේ ඇති එකවර දේවල් මිලට ගන්නවා නම් මට ලබාගත හැකි අවම මිළ රොක්ස් හට පීඑම් කර ඇත.

    බොලේ මිලි ලීටර් 750ක ගම් බෝතලක් දෙන්නං කිව්වා රුපියල් හැටකට........
    මගේ කට ඇරුණා ඒකට!!!!

    Marune...tnx
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අඩෝ...මාවත් ගනිල්ලා ඕකට.
    උබල මාව හැලුවද මෙදා පාර.
    යකෝ මගේ නමත් දාල පොත් එකතු කරන්න :sorry::sorry::sorry: ..

    එළ එල බන්ස්..මේ සැරෙත් ගිය සැරේ වගේම නියමෙටම කරමු.... :yes::yes::yes::love::love::love::love::D:D:D
    home yanakn hitu ubata amatanna mama