පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔන්න සහො.......

    දිනය : ජුලි 4 වෙනි සදුදා

    වෙලාව : පෙරවරු 8.30 ට වගෙ

    ස්ථානය: මිතොටමුල්ල ශ්‍රි රාහුල විදුහල
    එලකිරි..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න සහො.......

    දිනය : ජුලි 4 වෙනි සදුදා

    වෙලාව : පෙරවරු 8.30 ට වගෙ

    ස්ථානය: මිතොටමුල්ල ශ්‍රි රාහුල විදුහල

    :):)
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මචන් අද පොඩි මුදලක් deposit කරා..
    මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
    වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
    11.gif
    11.gif
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    මචන් අද පොඩි මුදලක් deposit කරා..
    මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
    වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
    11.gif
    11.gif

    ඔය දුන්න වගේ දහස් ගුණයකින් උබට return හම්බවෙයි මචං :)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මචන් අද පොඩි මුදලක් deposit කරා..
    මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
    වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
    11.gif
    11.gif
    godak pin saho
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔන්න සහො.......

    දිනය : ජුලි 4 වෙනි සදුදා

    වෙලාව : පෙරවරු 8.30 ට වගෙ

    ස්ථානය: මිතොටමුල්ල ශ්‍රි රාහුල විදුහල

    එල
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    ඔන්න අද මට තව සෙට් එකක් හම්බුනා නිමේෂ් සහෝදරයාගෙන් :cool:

    පිටු 120 පොත් 36
    පන්සල් 12 පෙට්ටි 4යි
    cutter 30යි


    IUITo3Z.jpg