පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපෙ sunilT යලුවෙක් තව් බඩු ටිකක් අරගෙන...

    මෙන්න මෙවා...

    පිටු 120 තනිරුල් පොත් 10
    පිටු 120 කොටුරුල් පොත් 10
    මකන 20
    පැන්සල් 20
    කටර් 20
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    යාලුවනෙ.....

    ඔයාල ගොඩක් උදවු කරා මෙ වැඩෙට.


    කටර් සහ මකන අවශ්‍ය ප්‍රමානය අපෙ යාලුවො ටික භාර ගත්තා. එක නිසා අලුතෙන් බඩු ගන්න අය කටර් මකන ගන්න එපා.


    ********************

    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 710
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 187

    7. පැන්සල් 1176

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න

     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යාලුවනෙ.....

    ඔයාල ගොඩක් උදවු කරා මෙ වැඩෙට.


    කටර් සහ මකන අවශ්‍ය ප්‍රමානය අපෙ යාලුවො ටික භාර ගත්තා. එක නිසා අලුතෙන් බඩු ගන්න අය කටර් මකන ගන්න එපා.


    ********************

    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 710
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 187

    7. පැන්සල් 1176

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න

    BUMP
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    Ashan052 ලොක්කාගේ දැනුවත් කිරීමෙන් මාත් බාරගත්තා ඕං

    මට උයාගෙ no එක හම්බුනා ලබන සතියේ වගේ contact කරගන්නම් මචං :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    අද උදෙන්ම බොහොම පුංචි මුදලක් බැර කරන ලදි.. :dull:
    පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ..


    ඔය දෙනවා වගේ සිය දහස් ගුණයකින් return හම්බෙයි මචං :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔය දෙනවා වගේ සිය දහස් ගුණයකින් return හම්බෙයි මචං :)

    ගියපාර වගේ අලුත් පොත් පැන්සල් ටිකක් තුරුළු කරන් ඉන්න පුංචි ළමයි ටිකක් දැකින්න ලැබෙන එක තමයි පාරත් උදව් කරන, මහන්සි වෙන හැමෝටම ලැබෙන්න තියෙන හොඳම රිටන් එක..
    :yes::yes:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අද උදෙන්ම බොහොම පුංචි මුදලක් බැර කරන ලදි.. :dull:
    පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ..



    ඔය දෙනවා වගේ සිය දහස් ගුණයකින් return හම්බෙයි මචං
     
    • Like
    Reactions: richlife

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    RePost බුවා;20256774 said:
    ඉතාමත් වැඩ අධික කාලයක් මචන් මේක..
    එකයි එන්න බැරි උනේ,
    අශාන් කතා කරලා විස්තරේ කිවා..
    මේ පාරනම් මුදල් පැත්තෙන් විතරයි උදව්වක් කරන්න වෙන්නේ,
    එන්න වෙන්නේ නැති වෙයි මචන්ලා.

    ජලවෙවා...

    .ලි. වට්ස් app එකේ චැට් එකේ මැසේජ් 550 + වැටිලා.
    ඒ නිසා හෙමිට කියවන එන්නම් පල්ලෙහාට.....

    Uba mahawaliyeda wada karanne ???????
    :lol::lol::lol::lol: