ඔන්න අපෙ sunilT යලුවෙක් තව් බඩු ටිකක් අරගෙන...
මෙන්න මෙවා...
පිටු 120 තනිරුල් පොත් 10
පිටු 120 කොටුරුල් පොත් 10
මකන 20
පැන්සල් 20
කටර් 20
මෙන්න මෙවා...
පිටු 120 තනිරුල් පොත් 10
පිටු 120 කොටුරුල් පොත් 10
මකන 20
පැන්සල් 20
කටර් 20
අඩුපාඩු මුකුත් බලල මට කියන්න. මම 20 ආපු ගමන්ම අරන් දෙනව/ නැත්තන් සල්ලි දෙනව.
යාලුවනෙ.....
ඔයාල ගොඩක් උදවු කරා මෙ වැඩෙට.
කටර් සහ මකන අවශ්‍ය ප්‍රමානය අපෙ යාලුවො ටික භාර ගත්තා. එක නිසා අලුතෙන් බඩු ගන්න අය කටර් මකන ගන්න එපා.
********************
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 710
3. 1/2 කොටු රුල් පොත් 242
4. පිටු 120 කොටුරුල් පොත් 300
5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 187
7. පැන්සල් 1176
11. පැස්ටල් -24 පෙට්ටි 100
12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
21. පාට පැන්සල් පෙට්ටි 25
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න
Ashan052 ලොක්කාගේ දැනුවත් කිරීමෙන් මාත් බාරගත්තා ඕං

මට උයාගෙ no එක හම්බුනා ලබන සතියේ වගේ contact කරගන්නම් මචං![]()
Ashan052 ලොක්කාගේ දැනුවත් කිරීමෙන් මාත් බාරගත්තා ඕං
අද උදෙන්ම බොහොම පුංචි මුදලක් බැර කරන ලදි..
පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ..

එල පුටාඅද උදෙන්ම බොහොම පුංචි මුදලක් බැර කරන ලදි..
පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ..
ඔය දෙනවා වගේ සිය දහස් ගුණයකින් return හම්බෙයි මචං![]()


අද උදෙන්ම බොහොම පුංචි මුදලක් බැර කරන ලදි..
පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ..
RePost බුවා;20256774 said:ඉතාමත් වැඩ අධික කාලයක් මචන් මේක..
එකයි එන්න බැරි උනේ,
අශාන් කතා කරලා විස්තරේ කිවා..
මේ පාරනම් මුදල් පැත්තෙන් විතරයි උදව්වක් කරන්න වෙන්නේ,
එන්න වෙන්නේ නැති වෙයි මචන්ලා.
ජලවෙවා...
ප.ලි. වට්ස් app එකේ චැට් එකේ මැසේජ් 550 + වැටිලා.
ඒ නිසා හෙමිට කියවන එන්නම් පල්ලෙහාට.....



