පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මේ විබාග මගුල් ඉවරයි.. කියන්න මචන් මොනවද තියෙන්නෙ අපිට බාරගන්න දේවල්. මට නිවාඩු නිසා එන්න පුලුවන් වැඩේට උදව් වෙන්න.. ලෑස්තිකරන වැඩවලට එහෙම උදව් ඕනෙනම් කියන්න මට එන්න පුලුවන්.:yes:

    තව ගන්න තියන දේවල් කියන්න. :)
     
    • Like
    Reactions: King_cobra

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාලුවනෙ.....

    ඔයාල ගොඩක් උදවු කරා මෙ වැඩෙට.

    කටර් සහ මකන අවශ්‍ය ප්‍රමානය අපෙ යාලුවො ටික භාර ගත්තා. එක නිසා අලුතෙන් බඩු ගන්න අය කටර් මකන ගන්න එපා.

    ********************

    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 710
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 187

    7. පැන්සල් 1176

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න

    හරි මචන් තනිරූල් කොටුරූල් පොත් ගොඩක් ඉතුරුවෙලා තියන නිසා ඒ ටිකට උදව්වක් දෙන්නම්. බලමු හෙට පුලුවන් විදියට ටිකක් අරන් ගෙනත් දෙන්න බලන්නම්.:)
     
    • Like
    Reactions: richlife

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    #429 කොමෙන්ට් එක බලන්න සහො...

    මචන් බඩු ටික එකපාරද ගන්නේ? කොහොම හරි බඩු ටික අරන් ෆොටෝස් ටිකක් දාපන් බලලා හිත සතුටු කරගන්න. .
    බෙදලා දෙන වැඩේට මට එන්න බැරිවෙයි. . :sorry:
     
    • Like
    Reactions: King_cobra

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යාලුවනෙ.....

    ඔයාල ගොඩක් උදවු කරා මෙ වැඩෙට.

    කටර් සහ මකන අවශ්‍ය ප්‍රමානය අපෙ යාලුවො ටික භාර ගත්තා. එක නිසා අලුතෙන් බඩු ගන්න අය කටර් මකන ගන්න එපා.

    ********************

    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 710
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 187

    7. පැන්සල් 1176

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න

    රොක්සියෝ ගිය පාර වගේම දැනුවත් කලාට ස්තුතියි මචන්

    ගියපාරනම් ජොබ් ඒකෙත් ප්‍රශ්නයක් වෙලා කෙලවෙලා ඉන්න වෙලාවක බොහොම පුංචියට උදව් කලේ.
    මේ පාර ඊට වඩා දෙයක් කරන්න බලන්නම්

    මේවා බාර ගන්න අන්තිම දවස දල වශයෙන් කියපන් මචන් මට බාර ගන්න පුළුවන් ටික කියන්නම්.බොහෝ විට තනි රූල් සහ කොටු රූල් පොත් 100 ක් විතර දෙන්න උත්සහ කරනවා
    ඩෙංගු වගේ උණක් හැදිලා හෙන අමාරුවෙන් ඉන්නේ.සතියක් විතර යනකන් එහෙ මෙහෙ යන්න විදිහක් නෑ.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    [/SIZE]

    Uba issarala saneepa wela idin machan. Get wel soon
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ලෙඩ හොදකරගනින් බන් ඉස්සෙල්ල :):)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    හරි මචන් තනිරූල් කොටුරූල් පොත් ගොඩක් ඉතුරුවෙලා තියන නිසා ඒ ටිකට උදව්වක් දෙන්නම්. බලමු හෙට පුලුවන් විදියට ටිකක් අරන් ගෙනත් දෙන්න බලන්නම්.:)

    හරි සහො..... ගොඩාක් පින්... අරගෙම මට කියන්න....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මචන් බඩු ටික එකපාරද ගන්නේ? කොහොම හරි බඩු ටික අරන් ෆොටෝස් ටිකක් දාපන් බලලා හිත සතුටු කරගන්න. .
    බෙදලා දෙන වැඩේට මට එන්න බැරිවෙයි. . :sorry:

    අඩු බඩු ටික එහෙම ගන්න හිතන් ඉන්නෙ. එතකොට ඩිකවුන්ට් සෙට් වෙනවනෙ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    රොක්සියෝ ගිය පාර වගේම දැනුවත් කලාට ස්තුතියි මචන්

    ගියපාරනම් ජොබ් ඒකෙත් ප්‍රශ්නයක් වෙලා කෙලවෙලා ඉන්න වෙලාවක බොහොම පුංචියට උදව් කලේ.
    මේ පාර ඊට වඩා දෙයක් කරන්න බලන්නම්

    මේවා බාර ගන්න අන්තිම දවස දල වශයෙන් කියපන් මචන් මට බාර ගන්න පුළුවන් ටික කියන්නම්.බොහෝ විට තනි රූල් සහ කොටු රූල් පොත් 100 ක් විතර දෙන්න උත්සහ කරනවා
    ඩෙංගු වගේ උණක් හැදිලා හෙන අමාරුවෙන් ඉන්නේ.සතියක් විතර යනකන් එහෙ මෙහෙ යන්න විදිහක් නෑ.
    [/SIZE]

    මෙ මාසෙ අන්තිම වගෙ වෙනකන් භාර ගන්නවා බඩු.

    මුලින් සනිප වෙලා ඉන්න සහො......

    ගොඩාක් පින් උදයු කරනවට ලෙඩ තියාගෙන
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185

    7. පැන්සල් 1200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    පාසල විසින් ඉල්ලන ලද අළුතෙන් එකතු කරන ලද දෙවල්

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    පිටු 120 තනිරුල් පොත් හා පැන්සල් ලබා දිය හැක. මහ ගොඩක් නෙමේ යකූ ටිකක්. හිර වෙලා ඉන්නේ අඩියෙම මේ ටිකේ
    ඇස්කුට්ටාට කියන්න පැමිණ ‍රැගෙන යන්න කියලා
    සදුදා වරෙන්
     
    • Like
    Reactions: King_cobra

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පිටු 120 තනිරුල් පොත් හා පැන්සල් ලබා දිය හැක. මහ ගොඩක් නෙමේ යකූ ටිකක්. හිර වෙලා ඉන්නේ අඩියෙම මේ ටිකේ
    ඇස්කුට්ටාට කියන්න පැමිණ ‍රැගෙන යන්න කියලා
    සදුදා වරෙන්

    Godak pin machan
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185

    7. පැන්සල් 1200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    පාසල විසින් ඉල්ලන ලද අළුතෙන් එකතු කරන ලද දෙවල්

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102

    ඔක්කොම ටික දීගන්න පුළුවන් තත්වයක්ද තියෙන්නේ???
     
    • Like
    Reactions: King_cobra

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185

    7. පැන්සල් 1200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    පාසල විසින් ඉල්ලන ලද අළුතෙන් එකතු කරන ලද දෙවල්

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102

    :):)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Uba issarala saneepa wela idin machan. Get wel soon

    ලෙඩ හොදකරගනින් බන් ඉස්සෙල්ල :):)

    මෙ මාසෙ අන්තිම වගෙ වෙනකන් භාර ගන්නවා බඩු.

    මුලින් සනිප වෙලා ඉන්න සහො......

    ගොඩාක් පින් උදයු කරනවට ලෙඩ තියාගෙන

    එල මචන්ලා
    ලෙඩත් හොඳ කරගෙන මේ වැඩෙත් කොහොමහරි කරනවා :yes:
     
    • Like
    Reactions: King_cobra

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185

    7. පැන්සල් 1200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    පාසල විසින් ඉල්ලන ලද අළුතෙන් එකතු කරන ලද දෙවල්

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102

    මේ අප්ඩේට් කරන ලිස්ට් එකෙන් ටික ටික ප්‍රමාණේ අඩු වෙනව දකිනකොටත් මාර ආසයි..:)
    හැමෝටම ගොඩාක් පිං...:yes: