හම්මේ විබාග මගුල් ඉවරයි.. කියන්න මචන් මොනවද තියෙන්නෙ අපිට බාරගන්න දේවල්. මට නිවාඩු නිසා එන්න පුලුවන් වැඩේට උදව් වෙන්න.. ලෑස්තිකරන වැඩවලට එහෙම උදව් ඕනෙනම් කියන්න මට එන්න පුලුවන්.
තව ගන්න තියන දේවල් කියන්න.

තව ගන්න තියන දේවල් කියන්න.

යාලුවනෙ.....
ඔයාල ගොඩක් උදවු කරා මෙ වැඩෙට.
කටර් සහ මකන අවශ්‍ය ප්‍රමානය අපෙ යාලුවො ටික භාර ගත්තා. එක නිසා අලුතෙන් බඩු ගන්න අය කටර් මකන ගන්න එපා.
********************
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 710
3. 1/2 කොටු රුල් පොත් 242
4. පිටු 120 කොටුරුල් පොත් 300
5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 187
7. පැන්සල් 1176
11. පැස්ටල් -24 පෙට්ටි 100
12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
21. පාට පැන්සල් පෙට්ටි 25
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න

#429 කොමෙන්ට් එක බලන්න සහො...

රොක්සියෝ ගිය පාර වගේම දැනුවත් කලාට ස්තුතියි මචන්
ගියපාරනම් ජොබ් ඒකෙත් ප්‍රශ්නයක් වෙලා කෙලවෙලා ඉන්න වෙලාවක බොහොම පුංචියට උදව් කලේ.
මේ පාර ඊට වඩා දෙයක් කරන්න බලන්නම්
මේවා බාර ගන්න අන්තිම දවස දල වශයෙන් කියපන් මචන් මට බාර ගන්න පුළුවන් ටික කියන්නම්.බොහෝ විට තනි රූල් සහ කොටු රූල් පොත් 100 ක් විතර දෙන්න උත්සහ කරනවා
ඩෙංගු වගේ උණක් හැදිලා හෙන අමාරුවෙන් ඉන්නේ.සතියක් විතර යනකන් එහෙ මෙහෙ යන්න විදිහක් නෑ.
[/SIZE]

pm karaaaඅද උදෙන්ම බොහොම පුංචි මුදලක් බැර කරන ලදි..
පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ..
හරි මචන් තනිරූල් කොටුරූල් පොත් ගොඩක් ඉතුරුවෙලා තියන නිසා ඒ ටිකට උදව්වක් දෙන්නම්. බලමු හෙට පුලුවන් විදියට ටිකක් අරන් ගෙනත් දෙන්න බලන්නම්.![]()
මචන් බඩු ටික එකපාරද ගන්නේ? කොහොම හරි බඩු ටික අරන් ෆොටෝස් ටිකක් දාපන් බලලා හිත සතුටු කරගන්න. .
බෙදලා දෙන වැඩේට මට එන්න බැරිවෙයි. .![]()
රොක්සියෝ ගිය පාර වගේම දැනුවත් කලාට ස්තුතියි මචන්
ගියපාරනම් ජොබ් ඒකෙත් ප්‍රශ්නයක් වෙලා කෙලවෙලා ඉන්න වෙලාවක බොහොම පුංචියට උදව් කලේ.
මේ පාර ඊට වඩා දෙයක් කරන්න බලන්නම්
මේවා බාර ගන්න අන්තිම දවස දල වශයෙන් කියපන් මචන් මට බාර ගන්න පුළුවන් ටික කියන්නම්.බොහෝ විට තනි රූල් සහ කොටු රූල් පොත් 100 ක් විතර දෙන්න උත්සහ කරනවා
ඩෙංගු වගේ උණක් හැදිලා හෙන අමාරුවෙන් ඉන්නේ.සතියක් විතර යනකන් එහෙ මෙහෙ යන්න විදිහක් නෑ.
[/SIZE]
පිටු 120 තනිරුල් පොත් හා පැන්සල් ලබා දිය හැක. මහ ගොඩක් නෙමේ යකූ ටිකක්. හිර වෙලා ඉන්නේ අඩියෙම මේ ටිකේ
ඇස්කුට්ටාට කියන්න පැමිණ රැගෙන යන්න කියලා
සදුදා වරෙන්
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 720
3. 1/2 කොටු රුල් පොත් 242
4. පිටු 120 කොටුරුල් පොත් 300
5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
7. පැන්සල් 1200
11. පැස්ටල් -24 පෙට්ටි 100
12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
21. පාට පැන්සල් පෙට්ටි 25
පාසල විසින් ඉල්ලන ලද අළුතෙන් එකතු කරන ලද දෙවල්
22. පිටු 80 CR පොත් 120
23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
24. කැම කනකොට දාන්න සර්වියට් 102

Uba issarala saneepa wela idin machan. Get wel soon
ලෙඩ හොදකරගනින් බන් ඉස්සෙල්ල![]()
මෙ මාසෙ අන්තිම වගෙ වෙනකන් භාර ගන්නවා බඩු.
මුලින් සනිප වෙලා ඉන්න සහො......
ගොඩාක් පින් උදයු කරනවට ලෙඩ තියාගෙන