කොපා සන්සුන් වන්න වලියක් සදාහා වෙනම නූලක් විවුර්ත කොරනු මැනවි
අපිත් සැට් වෙන්නම්![]()
ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල
හුටා පරිජාලං..........ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල

ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල
හුටා පරිජාලං..........![]()
හමුබුණා...එ මොකො...........
පලි.
පැන්සල් ගැන විස්තරයක් එනව ලදි.
හමුබුණා...
හෙට අනිද්ද ඕඩර් එක දෙනු ලැබේ.
ඩිස්පැච් පොයින්ට් එක දැන ගන්න ඕන.
අර මාළු පාන් සහ කේක් ගේන්න කවුරු හරි යන්න වෙනවා. මොකද එදාට ඉස්කෝලේ නිසා මට උදේ ඒව අරං එන්න විදියක් නෑ, මම ගෙදරින් එන්නෙ 5.55ට.
හොමගමින්....කොහෙන්ද ගේන්න තියෙන්නේ.. මට එන්න පුලුවාන්..
හොමගමින්....


දන්නේ නෑ බං....මට පුලුවන්. කීයටද ගන්න තියෙන්නෙ?
දත් මාමේ මාලඹේ අවට කාටද පොත් බාරදෙන්න පුලුවන්?![]()

දන්නේ නෑ බං....
මං ගාවත් තියනව ලෝඩ් එකක්...දෙන්න එකෙක් කන්ටැක්ට් කර ගන්න ඕන දැන්

හමුබුණා...
හෙට අනිද්ද ඕඩර් එක දෙනු ලැබේ.
ඩිස්පැච් පොයින්ට් එක දැන ගන්න ඕන.
අර මාළු පාන් සහ කේක් ගේන්න කවුරු හරි යන්න වෙනවා. මොකද එදාට ඉස්කෝලේ නිසා මට උදේ ඒව අරං එන්න විදියක් නෑ, මම ගෙදරින් එන්නෙ 5.55ට.
ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල