පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    That-face.gif

    Man gawa thamai okkogema ewa thiyenne :P:P
     
    • Like
    Reactions: rox2030

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Account no එක එවන්න මචෝ. සල්ලි දාන්නම්. ඔයාල සුදුසු දේකට සල්ලි යොදවන්න. හරිම හොඳ වැඩක් මචන්.

    Rox උබට account details ටික ඩෙයි මචන්.. අපේ පළවෙනිම බුක් ඩොනේශන් එකට උබ බර ගානක් වියදම් කරල ළමයින්ට කවකටු පෙටිටි ගොඩාක් අරන් දුන්නා මතකයි.. ගොඩාක් පිං මචන්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ubawa ada matak kara ban. podi wedak awa. mama ube details dunna.

    එල. තෑන්ක්ස්.:D මේ ටිකේම වැඩක හිරවෙල හිටියෙ. මෙ වීක් එන්ඩ් එකෙ ඉවරකරගන්න ඔනෙ එකත්.
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1850
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43.

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240
    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ