බල්ලෙක්ට බෙහෙත්

Jul 3, 2012
1,394
116
0
පට්ට කොල්ලො ටිකක් එලකිරි එකේ ඉන්නෙ උදව් කරපු හැමොටම තෑන්ක්ස් මචන්ල. මම මූව ගොඩදාල pic එකක් පස්සෙ දාන්නම් :)
 
dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Mekkonta powder 1k daala nawapan. Bt lon ennanam injection 1k gahanna wei bohowita. ape gedara ballage masa 6kata withara serayak lon gelawenawa bn. aniwa injection 1k gahanna oni bn. hebei uta wayasai aurudu 10k withara
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අපි නම් ඉන්නේ නුගේගොඩ පැත්තේ.. මූව ගොඩ දාන්න උදව්වක් ඔ්නේ නම් කියන්න මචං..
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    machan..ballawa hodata nawala..bayticol kiyala behethak thiyenawa..wathura ekka mix karala spary karapan.. then kohomba thel kiyala jathiyak thiyenawa..beheth badu kadawala.. mulu agema puluwan nam gapan.. 100% sure:)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    Hapo ba ban. Phamacye powder ekak thienawalu mama gihin illuwama vet kenekta kiyala liyala geannalu

    උඹ ෂුවර් එකට පොඩි එකෙක් වෙන්න ඇති :lol::lol: පොඩි උන්ට විස ජාති දෙන්නෙ නෑ බං ෆාමසි වලින්, තොපි කරන තරමක් කරන්නෙ ගොන් වැඩ නිසා ... :lol: ටිකක් ලොකු එකෙක්ට කියපන් අරන් දෙන්න කියල ...
    :baffled::baffled:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් හොඳම වැඩේ තමයි උඹ ඔය බල්ලව ඩොකෙක් ගාවට ගෙනියන එක. මොකද උඹ බෙහෙත් කරන්න ගිහිල්ල ඕක උඹට දතක්වත් ගැහුවොත් උඹට කෙලවෙනවා. එක්කෝ ඩොකෙක් ගාවට අරන් පලයන්. නැත්තන් ඩොකෙක්ට එන්න කියපන්. :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකව අල්ලලා බැඳලා ගාපං කලු තෙල්.
    එහෙම බැරි නම් ෆාමසි වල ගන්න තියනවා liquid එකක් (කටුවා කාපු සත්තුන්ට දාන බෙහෙත් කියලා ඉල්ලපං. 175ද කොහෙද ගාන) ඒක දාපුවහමත් හොඳ වෙනවා ඒත් දෙතුන් පාරක් දාන්න ඕනෙ ඒක. :)
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    උබ සෑහෙන පින් අතේ වැඩක් කරගන්න යන්නෙ මචන් එල කිරි
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පැටියා;17930010 said:
    ඕකව අල්ලලා බැඳලා ගාපං කලු තෙල්.
    එහෙම බැරි නම් ෆාමසි වල ගන්න තියනවා liquid එකක් (කටුවා කාපු සත්තුන්ට දාන බෙහෙත් කියලා ඉල්ලපං. 175ද කොහෙද ගාන) ඒක දාපුවහමත් හොඳ වෙනවා ඒත් දෙතුන් පාරක් දාන්න ඕනෙ ඒක. :)

    මෝඩ පැටී :angry:, බල්ලොන්ගෙ ඇඟේ ඉන්න මැක්කොන්ටයි, තුවාල වලටයි කියල කලු තෙල් දාන්න එපා :angry: කලු තෙල් සත්තුන්ට විසයි :sorry: ඒ වගේම කලු තෙල් හින්ද සතාගේ හම පිච්චිල වේදනාවෙන් ඉන්න වෙන්නෙ :( ඒ නිසා එහෙම කරන්න එපා :)

    btw මේක පරණ ත්‍රෙඩ් එකක් :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෝඩ පැටී :angry:, බල්ලොන්ගෙ ඇඟේ ඉන්න මැක්කොන්ටයි, තුවාල වලටයි කියල කලු තෙල් දාන්න එපා :angry: කලු තෙල් සත්තුන්ට විසයි :sorry: ඒ වගේම කලු තෙල් හින්ද සතාගේ හම පිච්චිල වේදනාවෙන් ඉන්න වෙන්නෙ :( ඒ නිසා එහෙම කරන්න එපා :)

    btw මේක පරණ ත්‍රෙඩ් එකක් :rolleyes:

    :D එහෙමත් සීන් එකක්ද? මම කටුවා කාපු බල්ලො දෙතුන් දෙනෙකුට කලු තෙල් ගාලා තියනවා උන්ට හොඳ වුනා. ඔහොම සිද්දියක් දැනං හිටියෙ නෑනෙ :dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පැටියා;17930300 said:
    :D එහෙමත් සීන් එකක්ද? මම කටුවා කාපු බල්ලො දෙතුන් දෙනෙකුට කලු තෙල් ගාලා තියනවා උන්ට හොඳ වුනා. ඔහොම සිද්දියක් දැනං හිටියෙ නෑනෙ :dull:
    :yes: :yes: aiyooo :baffled: