මහින්දගේ දේශපාලන ගේම මේව ඔක්කොම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    හරකෙකේ ද ඔයි කියන දේ තේරෙන්නේ නැති. වියත්මගේ උන් මිනිස්සු අතරට ගෙනියන්න කියපු එකෙයි නාම යෝජනා කතාවෙයි සම්බන්දෙ මොකක්ද.
    කොහෙද ඕයි වියත් මගේ එවුන් අරින්න බලාගෙන ඉන්නේ . පොඩ්ඩක් එක කියනවකෝ බලන්න 😀😀
    sketch-1593796717100.png
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොහෙද ඕයි වියත් මගේ එවුන් අරින්න බලාගෙන ඉන්නේ . පොඩ්ඩක් එක කියනවකෝ බලන්න 😀😀
    sketch-1593796717100.png

    පාර්ලිමේන්තුවට යවන්න යකෝ ඔය කියන්නේ. ශික්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය හැත්ත බුරුත්තම ගෝටගෙන් පාඩමක් ඉගෙනගෙන නවතින්නේ..පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ..හොදින් හෝ නරකින් ගෝට
    දේශපාලනේ අලුත් කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස් වල TV බලනවත් අඩු‍යි. මහින්ද එහෙම කිව්වද..? 19 අයින් කරන එක ගැන අඩුම ගානේ මෑතිවරණ පොරොන්දුවක් හරි දීලා තියෙනවද..? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    ඔව් 19 අයින් කරන එක ජනාධ්පතිවරණ කාලෙ ඉදන් එන පොරොන්දුවක් 19 වැඩක් නැ, ස්වාධීන කොමිසන් ෆේල් පැවැත්මක් නැ රටට... 2/3 බලය ඉල්ලන්නෙ අපි අහවල් දේටද 19 අයින් කරන්නෙ නැත්තන්..????
     
    • Like
    Reactions: hfancy

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වේසිගෙ පො*න හැත්තක් බන් , හිතල බලපන්කො මේ වගේ තෙර්ඩ් එකක් දාන්ඩ මුන් මොන තරන් කුහකකම්කින්ද ජිවත් වෙනව ඇත්තෙ, :baffled::baffled: මහ පජාතම බල්ලො සෙට් එකක් බන් ගු ඇන් පි එකේ ඉන්නෙ මුන් කොල්ලො නම් නෙමේ ඒක සුවර්...
    ඔකුන්ගේ මඩ වලට මිනිස්සු දැන් රැවටෙන්නේ නෑ බන්. චන්දෙදි සලකයි ලස්සනට.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මචං වැරදි නම් වැරදි දේට වැරදි කියන්න ඕන , ගෝට නෙමේ කවුරු වුනත්. බලපං මගේ කලින් ත්‍රෙඩ් වල මම එකෙක්ට විතරක් කඩේ ගියපු එකෙක්ද කියල. හේතුවක් නැතිව ගෝටගේ පෝස්ට් වලට මඩ ගහන වලට මම පොයින්ට්ස් වලට කතා කරල තියෙනවා. එහෙම කියල හැමදේම හැමඑකාම හරි කියල වැදගෙන ඉන්න නිසා තම මේ රටට කෙල වෙල තියෙන්නේ. මට තරහ නැතිව එක එක දිස්ත්‍රික්කයේ වියත්මගට ඉන්න එකාගේ නම දාපංකෝ. දන්න නිසා කියන්නේ , මම දන්න දිස්ත්‍රික්ක වල එකම සෙට් එක ඉන්නේ , ගියපාර උන්ම. අමු හොරු. මචං , උබලට වගේ අපිට පක්ෂ වලින් සල්ලි ගෙවන්නේ නැ මේවගේ පෝස්ට් දැම්මට
    උබ පක්ෂවල ගුකන වහලෙක් නෙමෙයි, ඇත්තටම ස්වාදීන එකෙක් කියල මේ කොම්මෙන්ට් එක දාන්නේ. මොකද සමහරු ඉන්නවා හෙන ස්වාදිනයි වගේ එත් පක්ෂවල ගූ කන උන්.

    කතාව ඇත්ත වියත්මගේ උන් වැඩිය නෑ. මෙන්න මෙච්චරයි ඉන්නේ......
    https://scontent.fcmb3-1.fna.fbcdn....=0db7182bef38d4567a2724d2535ce752&oe=5F266A9B

    හැබැයි මිට අමතරව අලුත් අපේක්ෂකයෝ සෙට් එකක් ඉන්නවා හොදයි කියල හිටන්න පුළුවන් උන්.

    මේජර් ප්‍රදීප් උදුගොඩ(කොලබ)
    අනුප පැස්කුවෙල්(කළුතර)
    විදුර වික්‍රමනායක(කළුතර) - විදුර නම් අලුත් නෑ හැබැයි හොදයි
    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ(ගම්පහ)
    ප්‍රේමනාත් දොලවත්ත- හරියටම දන්නේ නෑ අලුත් එකෙක්
    කරලන් රත්නප්‍රිය බන්දු(වන්නි) මෙතුමා නම් පක්ෂ විපක්ෂ විතරක් නෙමෙයි දමිල ජනතාව පවා ආදරය කරන මනුස්සයෙක්. කිලිනොච්චියෙන් මාරු වෙලා යන දවසේ දෙමල මිනිස්සු බදාගෙන අඩුවේ මතකද?
    මුරලිගේ මල්ලි(නුවර එලිය) - නම මතක නෑ.

    ඔය වගේ අපි මොන පක්ෂෙට ජන්දේ දුන්නත් හොද හෝ යම්තාක් හොද අපේක්ෂකයෝ පත්කරලා යවන්න ජනතාව පොලබවන්න වෙයි. එජාප/සජබ උනත් පාටලී, හර්ෂ වගේ මිනිස්සු යවන්න ඕනේ. මම මේ පාර ඉන්න හොද අපේක්ෂකයෝ හොයන්න නුලකුත් දැම්ම ඒකට ප්‍රදාන පක්ෂ වල උබ දන්නා එඋන් ඉන්නවනම් දාපන්.

    https://elakiri.com/threads/ඒ-ඒ-දිස්තිරික්ක-වල-අපේක්ශකයන්.1942862/page-3
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකුන්ගේ මඩ වලට මිනිස්සු දැන් රැවටෙන්නේ නෑ බන්. චන්දෙදි සලකයි ලස්සනට.
    :yes: :yes: මෙදා ඔකුන් පරදිනව පැරදිල්ලක් ජිවිත කාලෙම මතක තියෙන්ඩ,


    සජබ උනත් පාටලී,
    පාඨලි කොහොමද හොද මිනිහෙක් උනේ ??????????????????? පාඨලි කියන්නෙ රාජිතයට එහා ඉන්න එකෙක් සුදු රෙද්දට නම් රැවෙටෙන්ඩ එපා කොල්ලෙක් හප්පල පැනල ගිය එකා සුදනෙක් නෙමේ... :no::no::no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුවට යවන්න යකෝ ඔය කියන්නේ. ශික්
    උන් කොහොමත් යනවා යකෝ . අමුතුවෙන් උමතුවෙන් අරින්න දෙයක් නැහැ 😀😀😀😀
     

    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    ඔව් 19 අයින් කරන එක ජනාධ්පතිවරණ කාලෙ ඉදන් එන පොරොන්දුවක් 19 වැඩක් නැ, ස්වාධීන කොමිසන් ෆේල් පැවැත්මක් නැ රටට... 2/3 බලය ඉල්ලන්නෙ අපි අහවල් දේටද 19 අයින් කරන්නෙ නැත්තන්..????

    ඒ වුනාට මහින්ද ම මහින්දගේ ( අගමෑති ) බලතල අඩු කරගනියි ද..? 2011 දීත් 2/3 ( almost ) ලබුනම කලේ එයාගේ බලතල වෑඩි කරගන්න එකනේ. අඩුම ගානේ මේ පාරවත් එහෙම වෙන එකක් නෑ කියලා හිතල, රටට ඔන වෙනස ගොටා-මහින්ද කරයි කියලා හිතලා පොහොට්ටුවට කතිරේ හො වියත්මග අපේක්ශකය ට මනාපේ දෙන එක තම‍යි මට තියෙන එකම බලාපොරොත්තුව... හෑබයි මේ පාර නොකලොත් දෑන් වෙලා තියෙන වෙනස කරන්න නම් ආයේ කල්පයකට බෑරි වේයි.. මහින්ද නොකලොත් රාජපක්ශ ලට නම් ආයේ නෑම තමා...
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Sajiya hinda yantham UNP eke hoda set eka ithuru una. dan katawath mukuth kiyanna ba. jeppo tikath sajiya ekka idala nikan paradinne :lol:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    :yes: :yes: මෙදා ඔකුන් පරදිනව පැරදිල්ලක් ජිවිත කාලෙම මතක තියෙන්ඩ,



    පාඨලි කොහොමද හොද මිනිහෙක් උනේ ??????????????????? පාඨලි කියන්නෙ රාජිතයට එහා ඉන්න එකෙක් සුදු රෙද්දට නම් රැවෙටෙන්ඩ එපා කොල්ලෙක් හප්පල පැනල ගිය එකා සුදනෙක් නෙමේ... :no::no::no:
    මම හිතන්නේ සජිත්වගේ එකෙක්ට සාපේක්ෂව පාටලී හොදයි.....හිතපන් බුරු පුතා කවදාහරි රටේ නායකයා උනා කියල.....ඉදල වැඩක් නෑ නේ.......ඒකනිසා ඔය මගුල් පක්ෂේ නායක කම පාටලී වගේ එකෙක්ටවත් යනවට මම කැමති.......එහෙම නැතුව ඌ හොද එකා නිසා නෙමෙයි........දේශපාලනයේ හොද උන් ඇත්තෙම නෑ වගේ........සාපේක්ෂව තමයි අපිට බලන්න වෙන්නේ හැමතිස්සෙම........
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මම හිතන්නේ සජිත්වගේ එකෙක්ට සාපේක්ෂව පාටලී හොදයි.....හිතපන් බුරු පුතා කවදාහරි රටේ නායකයා උනා කියල.....ඉදල වැඩක් නෑ නේ.......ඒකනිසා ඔය මගුල් පක්ෂේ නායක කම පාටලී වගේ එකෙක්ටවත් යනවට මම කැමති.......එහෙම නැතුව ඌ හොද එකා නිසා නෙමෙයි........දේශපාලනයේ හොද උන් ඇත්තෙම නෑ වගේ........සාපේක්ෂව තමයි අපිට බලන්න වෙන්නේ හැමතිස්සෙම........
    bambuwa thama patali. buru puthanota set wenama ekek patali. okun giya nisa UNP ekata hodai. dan ratata wadak karanna puluwan un thama unp eke inne.
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රවී කරුනානායක??
    රනිල් වික්‍රමසිංහ??
    ranil kawadawath oka kala kiyala oppu wela nane machan. anika ravi unath balahan ganata point ekata katha karanawa. sajiya gawa inna Sujeewa, ajith P perera wage un thama wadi purama okata sambandai kiyala kiyanne. cope eke jeppo ekka deal dammeth un ne.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    19 අයින් කරන්ඩ 2/3 බලයක් අවශ්යයි මහින්ද අගමැතිතුමාට 2/3 බලය ලබා දීපල්ල , 19 අයින් කරන එක ගැන කිසීම සැකයක් තියාගන්ඩ එපා අපිට 19 බල්ලට වැඩක් නැ... ගෝඨාභය ජනපතිතුමා නම් නිවට සිරාගෙ තැනට වැටෙන්නෙ නැ නිකන් බයිල නම් කියන්ඩ එපා කුහකකතා වලින් වැඩක් නැ...

    19ට අත උස්සලා පුක දුන්නේ කහනවටද එහෙනම්.. නාමල් ගෙන් අහපන් ඇයි අත ඉස්සුවේ කියලා මේකේ කෙදිරි ගාන්නේ නැතිව..
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    19ට අත උස්සලා පුක දුන්නේ කහනවටද එහෙනම්.. නාමල් ගෙන් අහපන් ඇයි අත ඉස්සුවේ කියලා මේකේ කෙදිරි ගාන්නේ නැතිව..
    sirawata ban. nodakin me puthano set eka UNP ekata kelewwe nathnam nikanma api ayith anduwa gannawa. Mahindalage 69 lakshen bagayak danatamath kadila thiyenne.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    19 අයින් කරන්ඩ 2/3 බලයක් අවශ්යයි මහින්ද අගමැතිතුමාට 2/3 බලය ලබා දීපල්ල , 19 අයින් කරන එක ගැන කිසීම සැකයක් තියාගන්ඩ එපා අපිට 19 බල්ලට වැඩක් නැ... ගෝඨාභය ජනපතිතුමා නම් නිවට සිරාගෙ තැනට වැටෙන්නෙ නැ නිකන් බයිල නම් කියන්ඩ එපා කුහකකතා වලින් වැඩක් නැ...

    තෝ ඔහොම තමා කියන්නෙ ගොබ්බය . චන්දෙ දිනපු ගමන් මහබැංකු හොරු කනෙන් ඇදගෙන එන්නෙ කිව්ව . තොගෙ වෙලාවට GT සයිට් එක වෙනස් කරල දාපු ටැග් ටික හොයාගන්න නෑ . කොහොමත් උබ හෙලුවෙන්නෙ මේකෙ ඉන්නෙ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    උබ හිතන්නෙ ඕවා ගෝටගෙ පත්වීම් කියලා නම් උබ ඇත්තටම පව්. අත්සන දාන්නෙ ගෝටා උනාට ඔය ලිස්ට් හැදෙන්නෙ මහින්දගෙ අතින්. ගෝටට තමන්ගෙ ලේකම් කරගන්න උනෙත් අයියගෙ ගූ කෑල්ලක් නෙ නේද බන්? ඕක තමයි ගෝටගෙ පත්කිරීම් වලට ලැබුන නිදහස බලන්න පුළුවන් ලේසිම තැන.
    machn, mama danna aya innava, MR ta wadaa GR ge thamai connection eka, pathweem gaththa ayagen. (Hebei election eken passe monaa weida danne ne)

    Anika Secretary nam MR ta wadaa GR ta hithavath, eka sure.
     
    • Like
    Reactions: rambutan2000