මහින්දගේ දේශපාලන ගේම මේව ඔක්කොම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    19ට අත උස්සලා පුක දුන්නේ කහනවටද එහෙනම්.. නාමල් ගෙන් අහපන් ඇයි අත ඉස්සුවේ කියලා මේකේ කෙදිරි ගාන්නේ නැතිව..
    19 ට ඇත උස්සපු නිසා තමා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නේ ජාන්ධිපතිවරයා ගේ කාලය අවුරුදු 5 ට අඩු කළ නිසා. නැත්නං මේ වෙනකොටත් ජනාධිපති සිරා. අගමැති රනිල් වික්‍රමසිංහ එහෙනම් අපි කොරෝනා වලින් ඉන්දියාව වට වඩා ඉහළින් . රනිල් වික්‍රමසිංහ කියයි මේක ලෝක ප්‍රවණතාවයක් කියලා සිරා ඉන්ටර්නෙට් එකයි FB එකයි Block කරලා කොරෝනා මර්දනය කරයි .කොහොමද ශැපද😀😀😀🤣
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1594029839742.png
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අපි වැඩි දුරකට යන්න ඕන නෑ මේ මෑත කාලෙ සිදුවෙච්ච සිදුවීම් ටිකක් බලමු
    1. තොන්ඩගෙ මලගෙදර
    2. කරුනගෙ ප්‍රකාශය
    3. මහින්දානන්දගෙ ප්‍රකාශය .

    මතුපිටින් එකිනෙකට වෙනස් සිද්දීන් උනාට මේ ඔක්කොම ඇතුලෙන්ම යන ගේම් . මේ හැම එකකින්ම සැලකිය යුතු පාවෙන චන්ද ප්‍රමාණයක් කැඩුන පිහොට්ටුවෙන් .(පරිප්පු සාඩින් වහල් බයියො නෙමෙයි) මේ හැම දේකින්ම වාසි වෙන්නෙ එක සෙට් එකකට විතරයි . ඒ මහින්ද ඇතුලු හොර නඩේට . ඇයි එහෙම කියන්නෙ ?

    1. පොහොට්ටුව ඇරෙන්න මේ රටට කිසිම තෝරාගැනීමක් නෑ .
    2. එතකොට පොහොට්ටුවට 2/3 එනව කිසි ගේමක් නැතුව
    3. එතකොට වියත්මගෙන් වැඩි පිරිසක් ඇතුලට එනව .
    4. ව්‍යවස්තාව වෙනස් කරල ආයෙ ජනාධිපති ට බලතල වැඩි කරගන්න පුලුවන් .
    5. එතකොට බලේ අඩුවෙන්නෙ මහින්දට .

    මහින්ද කැමතිද තමන්ගෙ තැන නැති කරගන්න :no: නෑ . ඔය ව්‍යවස්තාව වෙනස් කරෙත් මහින්ද රනිල් එකතු වෙලා . මහින්ද චන්දෙ දෙන්නවත් ආවෙ නෑ ඕකට . මොකද දෙන්නම දන්නව ආයෙ ජනාධිපති වෙන්න ඒ දෙන්නට බෑ කියල . ඉතින් අගමැතිගෙ බලතල වැඩි කරගත්ත .

    දැන් බලමු අනිත් හොර රැල ගැන . උන්ට නොමිනේශන් නොදී ඉන්න ගෝඨට බෑ . මොකද උන් ගෝඨ දිනවන්න වැඩ කරා . හැබැයි ගෝඨට එක දෙයක් කරන්න පුලුවන් . උන්ට ඇමති කම් දීල අමාත්‍යන්ශ ලේකම් වරු ටික හමුදාවෙන් දාන්න . නැත්තන් වියත් මගෙන් . ඒත් මේ කිසි දෙයක් කරන්න බැරි වෙනව 2/3 ආවෙ නැත්තන් .

    අන්තිමට ගෝඨව අල්ලෙ නටවනව මහින්ද ඇතුලු හොර රැල . ආයෙ රට හිටපු තැනටම වැටෙනව .

    පාවෙන චන්ද ඉන්නවනම් පුලුවන් තරම් පොහොට්ටුවට සහ පනාප වියත් ගේ අයට දෙන එක තමා මේ වෙලාවෙ කරන්න ඕන මට හිතෙන විදිහට . වෙන පක්ශයක් දිනන්නෙත් නෑනෙ ඉතින් කොහොමත් . ආයෙ මහින්ද පාලනයක් එනවට වඩා හොදා පැපුව නිව්ගිනියාවෙ පදිංචියට යනව

    උඹ කොහොමද ටක්කෙටම කියන්නේ 2/3 ගත්තම ගෝට ට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරයි කියල? 2/3 අරන් මහින්දට තවත් බලතල වැඩි කරගන්න විදියට ව්‍යවස්ථාව වෙනස් කරගන්නත් ඕනේ නම් පුළුවන්නේ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සකයිමයික්‍රො කියන්නේ කැරිම යූඑන්පීකාරයෙක් එකල..යූඇන්පී, ජෙප්පො රතු වෙන යුගයක් ආවා ඒ කාලෙ වගේ මෙතුමා නිහඩ පිළිවෙතක් අනුගමනය කොලා.. ඉන් පස්සේ විටින් විට මුට්ටි දැමීමක් සිදු වුණත් අලුත් තීම්1 දැමීමත් එක්ක සුපුරුදු රිද්මයට එන බවක් පේන්න තියනවා...

    D_Mad කියන්නෙ අමුම වහලෙක් අනුන්ගෙ බ්ලොග් සයිට් වල පෝස්ට් උස්සල ගෙඩියපිටින් මේකෙ අතෑරල ඌ කරා වගේ කියවන මේලෝ වැඩකට නැති ලොන්තපෝල් එකෙක් . චන්දයක් ලං වෙනකොට රෙදි නැතුව අල්ලන් ඉන්නෙ ඇරල යන්න කියල බයියන්ට
     
    • Love
    Reactions: D_Mad

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    110090624-3695724880440972-3122787335278227223-o.jpg

    කාරුනික නිවේදනයයි !
    කනගාටුවෙන් වුවද සාමාන්‍යය ජනතාව වෙත මෙසේ සටහන් කරමි ..
    Shehan chiranthana වන මා 2017.03.30 වන දින kurunegala SOFTLOGIC ආයතනයෙන් LAPTOP වර්ගයේ පරිඝනකයක් ( dell i3 ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත් අතර ඉන් දින කිහිපයකට පසුව එහි ඇති වූ දෝශදක් හේතුවෙන් එය අලුත් වැඩියා කිරීම සදහා වගකීම් සහතිකයද සමග නැවත එම ආයතනයට බාර දී ආපසු ලබා ගන්නා ලදී.
    පසුව සියලුම වාරික මුදල් ගෙවා පරිඝනකය පරිහරනය කර අතර 2019.06 වෙනි මාසයේ දිනක පරිඝනකයේ තිරය අවර්න වීම (display damage)වීම නිසා නැවත එම ආයතනයට බාර දුනි.වගකීම් කාලය අවුරුදු 3 ක් වුවද එම වගකීම බාර ගැනීමට නොහැකි බව පැවසු අතර ..මාගේ පරිඝනකය ඔවුන් රැගෙන එහි ඇති අනුක්‍රමික අංකය (serial number)වෙනත් මුස්ලිම් අයෙකුගේ නමට අති බවද මාගේ වගකීම් පතේ serial number එකට ගැලපෙන පරිඝනකය නොවන බවත් පැවසීය.මා පරිඝනකය මුලින් රැගෙන පසුව අලුත් වැඩියාව සදහා ලබා දුන් අවස්තාවේ ආපසු මට ලබා දී ඇත්තේ වෙනත් පරිඝනකයකි..
    softlogic ආයතනයේ සිටි කලමනාකාරවරයාගේ වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙය සිදුවී ඇති අතර ඒ පිලිබදව මා kurunegala police ස්ථානය වෙත පැමිනිල්ලක් ඉදිරිපයත් කල අතර එය විභාග කර දැනට kurunegala softlogic ආයතනයේ කලමනාකාරවරයා ද පැමිනි අතර මා හට SOFTLOGIC HEADOFFICE(ප්‍රධාන ශාකාව ) රාජගිරියේ තිබෙන ගොස් මෙය විසදා ගන්නා ලෙස කියා සිටී..මා මාගේ සියලු වැඩ අතපසු කර රාජගිරියේ ODEL ආයතනයේ ඇති SOFTLOGIC ආයතනයට ගියද එහිදී එහි කලමනාකාරවරු සියලු දෙනා ඒ මොහොතේ සාදයක් සදහා අතුරුගිරිය වෙත ගොස් ඇති අතර පසු දිනක පැමිනෙන ලෙස දන්වා සිටී..
    මා පැමිනි කාරනාව සිදු නොවූ බැවින් නැවතත් මා කුරුනෑගලට පැමිනියෙමි ..සාමාන්‍යෙ ජනතාව වන අපි SOFTLOGIC ආයතනයෙන් යම්කිසි භාන්ඩයක් මිලදී ගැනීමේදී දෙවරක් සිතිය යුතු අතර භාන්ඩයක් මිලදීගෙන එහි යම්කිසි දෝශයක් පැමිනි විට ප්‍රදාන ශාකාව වෙතම පාරිබෝගිකයා රස්තියාදු වෙන බවද SOFTLOGIC ආයතනයේ costumecare (අලවියෙන් පසු සේවාව)ඉතාම පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි..
     
    ඌ අදුරන්නේ නැත්නම් උගේ Laptop එක එක Softlogic එකේ එකේ එවුන් අදු රයිද . ඇස් පොට්ට පොරක් ද කොහේදෝ 🤣🤣🤣🙏
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පාවෙන චන්ද ඉන්නවනම් පුලුවන් තරම් පොහොට්ටුවට සහ වියත් මගේ අයට දෙන එක තමා මේ වෙලාවෙ කරන්න ඕන
     
    • Like
    Reactions: rambutan2000

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පාවෙන චන්ද ඉන්නවනම් පුලුවන් තරම් පොහොට්ටුවට සහ වියත් මගේ අයට දෙන එක තමා මේ වෙලාවෙ කරන්න ඕන
    Balan idapan kutti pitin Hamawei mepara 😂🤣😂 moda haraka
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    ගෝඨාභය ජනාධිපතිටයි, මහින්ද අගමැතිටයි, කැබිනට්ටුවටයි කියන්නෙ, ටික ටික නොවෙයි මුළු වරායම විකුනං කාපියව්,
    - ඥාණසාර හාමුදුරුවෝ.... තමයි කියන්නෙ..........
    .
    පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්..........
    රෝහන සහෝදරය කියපු දෙයක් තමයි
    " අද අපට සවන් නොදෙන අය - හෙට අපට සවන් දේවි "
    කියල
    සියල්ල වෙනස් වෙමින් පවතී......
    අපේ අාදරණීය මාතෘභූමියට ජයවේවා...........!!!

    116154192-873119729843999-6968772824806520458-o.jpg
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    චන්දෙට කලිනුත් ඔහොම තමා කිවේ ගෝඨා එනවට මහින්ද අකමැතියි ශිරන්තිව තමා දාන්නේ අනං මනං කොච්චර කතා කීවද :P

    පොහොට්ටුවේ චන්ද කැඩුනම මහින්දට වාසියි කියද්දීම ආය කතාකරන්න දෙයක් නෑ ඔය තඩි කිඹුලෙක්ම තමා, කොරහටත් වඩා ලොකු එකෙක්
    :lol: :lol: :yes: