මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබ මේ ගනන් හදන්නේ මුල් වටේදි 50% ගන්නැ කියලාද?
    මුල වටේ නෙමෙයි , 2, 3 ගනන් කලත් 50% එන එකක් නෑ. ඒක අවුලක් නෑ. අන්තිමට වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා.
    රනිල්ගේ අය සජිත්ට දෙවනි මනාපේ and vise versa වෙන්නේ නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මුල වටේ නෙමෙයි , 2, 3 ගනන් කලත් 50% එන එකක් නෑ. ඒක අවුලක් නෑ. අන්තිමට වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා
    ලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.

    දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.

    ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
     
    • Like
    Reactions: italymad

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    My dear Jeppos, you need to convince voters to convert less than half a million initial votes to 4 million votes. How would you do that? only way is to make an alliance.

    Summer Laughing GIF by America's Got Talent
     
    • Haha
    Reactions: Hyaenidae

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.

    දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.

    ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
    කෝ කොලුවෝ උඹ

    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.
    September අග බලමුකෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.

    දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.

    ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
    නෑ මේ පාර කතව වෙනස් බන්.
     
    • Like
    Reactions: emoji diaries

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය උපකල්පනය ඇතුලෙ සජිත්ගෙ ඡන්ද පදනම 10%ක් අඩුවෙලා... පොහොට්ටුව 2කට විතරක් කැඩිලා 36% ඉතුරු වෙලා තියෙනඑකයි.. අනුර 3% ඉඥලා 24% වෙනකල් වැඩි වෙන එකයි වෙන්නෙ කොහොමද කියලා අදහසක් තියෙනවද ?
    Unta ena widiya dala tiyenne AKD yatathe.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබල ගනන් හදන තියරිය වැරදී.සජිත් pure චන්ද ලක්ශ 27යි 2019 general ඉලෙක්ශන්. ඕකට තව චන්ද වැඩි උනේ නෑ අඩු උනොත් මිසක්! ඔතනින් බාගයක් ඒ කියන්නෙ ලක්ශ 13ක් විතර රනිල් / අනුර අතරෙ බෙදිලා තියෙන්නෙ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    anika ohoma 3-4 candidates dan penunata, chande anthima sathiya eddi oka dennek wenawa then its a 1v1. 50% aniwaren ekek gannawa eka sure. anurata chance eka adui laksha 70 pannala uta ganna ekanam sahena amarui wei
     
    • Like
    Reactions: AKI-SL

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.

    දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.

    ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
    අනිවාර්යයෙන් 50% ගන්නවා දිනන කෙනා
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උබල ගනන් හදන තියරිය වැරදී.සජිත් pure චන්ද ලක්ශ 27යි 2019 general ඉලෙක්ශන්. ඕකට තව චන්ද වැඩි උනේ නෑ අඩු උනොත් මිසක්! ඔතනින් බාගයක් ඒ කියන්නෙ ලක්ශ 13ක් විතර රනිල් / අනුර අතරෙ බෙදිලා තියෙන්නෙ
    General election ekai presidential ekai wenas ekai
    Man dekama gatte. E kale gota dinala ralla tibbe pohottuwata. Kojomath 2/3 aran dinanawa kiyala
    Minissi dannawa. Me para whema wenne na.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,298
    26,808
    113
    Kandy
    වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නේ.ගම් වල එහෙමත් තාම ඉන්න්වා අපේ පුතාට රස්සාව හදල දුන්නට කල ගුන සලකන්න ඕනි කියලා චන්දේ දෙන අය ගමට යන පාරට බෝක්කුවක් හදලා දුන්නා පාරට තාර ටිකක් දාලා දුන්නා කියල කල ගුන සලකන්න කියලා චන්දේ දෙන මිනිස්සු ඒක නිසා වෙන දෙයක් බලාන ඉන්න තමා වෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොකු ඡන්ද ප්‍රමාණයක් කාටවත් ලැබෙන්නෙ නැතිවෙයි වගේ..පාවෙන ඒව ඡන්ද දවසට අයියෝ ඕනි නෑ කියල ගෙදරම ඉඳියි..

    බොහෝ විට සන් ගොජියා හෝ නැත්නම් කොප ලටා දිනයි (මාස 6ක් විතර අලුත් ජනාධිපති ආතල් එක තියෙයි ඊට පස්සෙ ඉතින් පරණ බංකොලොත් ස්ටෝරියම තමා) :giggle: :giggle:
     
    • Like
    Reactions: diazkolla

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    2019 සජිත්ගේ ලක්ෂ 55 ට හෙලවෙන්න හේතුවක් නෑ
    55ම නෙමෙයි, ඒත් වැඩි ප්‍රමාණයක් ඒ ඡන්ද හෙළවෙන්න හේතුවක් නෑ ඔය ඉන්නෙ සදාකල් යූ.ඇන්.පී උන් ටික. උන්ගෙන් හැලෙන්නෙ මනූෂ ඊශ්‍රායල් යවපු ටිකයි, රනිල්ගෙන් කෙලින්ම ලාබ ප්‍රයෝජනගන්න පුළුව්න් උන්ගෙ අනුගාමිකයින්ගෙ ටිකයි තමයි.

    කවදවත් සජිත්ට පොහොට්ටුවෙන් කැඩුණු ඡන්ද එන්නෙ නෑ... උන් එක්කො, එකට නැඟිටින්න, නාමල් එක්ක නැඟිටින්න් හෝ දිලිත්ගෙ කට්ටියට දෙයි. ඔතනම පොහොට්ටුව කොටස් 3ට කැඩිලා... ඕක ඇතුලෙ ශ්‍රී.ල.නි.පෙ යම්කිසි වෙනසක් උනොත් ඒකටත් කොටසක් කැඩෙයි. මාලිමාවට මේකෙ පාවෙන ඡන්ද ටික ලැබෙන්නත් පුළුවන් වෙන අවසාන මොහොතේ තීරණාත්මක දෙයක් නිසා නොලැබෙන්නත් පුළුවන්.. ඒකත් 5% වත් වෙන එකක් නෑ කොච්චර කලත් බිම්මට්ටමේ මුල් බැහැලා ඉන්නෙ පරණ මිනිස්සු පරණ පක්ශවල් මුල්වලට සම්බන්ධ නිසා.

    මුල් වරට ඡන්ද අයිතිය ලැබෙන උන් ඔක්කොමයි, 2019 ත් ඡන්දෙ දාපුබ්නැති උන් ඔක්කොමයි මාලිමාවට දැම්මොත් නම් ඔන්න දිනන්න පුළුවන් එතන 4,000,000 ක් වගේ ඡන්දම.
     
    • Like
    Reactions: diazkolla

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    2019 සජිත්ගේ ලක්ෂ 55 ට හෙලවෙන්න හේතුවක් නෑ
    2020 දිත් ලක්ශ 27ක්ම ගත්තානේ.
    ඔව් හෙලවෙන්න හේතුවක් නෑ තමයි. විපක්ෂ නායක කාර්ය බාරය හොදටම කලානේ.
     
    • Haha
    Reactions: kkddkanna

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මුල් වරට ඡන්ද අයිතිය ලැබෙන උන් ඔක්කොමයි, 2019 ත් ඡන්දෙ දාපුබ්නැති උන් ඔක්කොමයි මාලිමාවට දැම්මොත් නම් ඔන්න දිනන්න පුළුවන් එතන 4,000,000 ක් වගේ ඡන්දම.
    පොහොට්ටු 69න් 5ක් වග්‍රෙ එයි නේද?