රැවටෙන්න නම් එපා ! (Airtel Scam ! කැරි හිඟන්නො..)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    අද මම ඔෆිස් එකේ ඉන්නකොට කවුද පොන්නයෙක් කතා කරා මගේ ඩේටා පාවිච්චි කරන ෆෝන් එකට. ඒ නම්බර් එක මොකෙක්වත් දන්නෙත් නෑ. කතා කරල මට කියනවා රුපියල් 90,000ක් දිනලලු ලොටරි එකකින්. මගේ ඩීටේල් අහනවා. පට්ටම ස්කෑම් බන්. නම අයිඩෙන්ටි කාඩ් නම්බර් එක ඇහුවා. මට හද්ද කුණුහරප මතක් වුණා. අමාරුවෙන් හිර කර ගත්තා පිට වෙන්න නොදී. පස්සෙදි මම උට ලයින් එකේ ඉන්න කියල ලොබි එකට ගිහින් බැන්නා කුණුහබ්බෙන්. කැරිම බල්ලො බන්. රැවටෙන්න නම් එපා. කෝල් ආපු නම්බර් එක මට පොලිසියට දෙන්නත් හිතෙනවා. ඒත් වැඩක් නෑ අහක යන හුත්තවල්. අපි මොළේ ඇතුව හිටියම හරිනේ. රැවටෙන මිනිස්සු ඇති අනන්තවත්. ඇත්තට එහෙම ඩීටේල් ඉල්ලන් මොකද්ද බන් කරන්නෙ ? :unsure: :frown:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අඩෝ ඕක scam එකක් නෙවේ බං. මටත් ඔය කෝල් එක ආවා. මට මවුන්ටන් බයික් එකක් හම්බුනේ. මට ආතරයිටීස් තියෙන නිසා එපා කිවුව. අපරාදේ දැං 90 000 වෙන කාට හරි දෙයි. ආයේ ඔහොම කථා කරාම සේරම විස්තර දීපං.
     
    Sen-lu

    Well-known member
  • අඩෝ ඕක scam එකක් නෙවේ බං. මටත් ඔය කෝල් එක ආවා. මට මවුන්ටන් බයික් එකක් හම්බුනේ. මට ආතරයිටීස් තියෙන නිසා එපා කිවුව. අපරාදේ දැං 90 000 වෙන කාට හරි දෙයි. ආයේ ඔහොම කථා කරාම සේරම විස්තර දීපං.
    ඇත්ත ඇත්ත මටත් අයිපෝන් එකක් දිනුම් ඇදුන මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන හින්ද එපා කීව. අපරාදෙ @Candid-B 90,000 නැතිකරගත්ත 😢😢
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    අනේ මේ මට මළ පැනල තාමත් මේ ඇඟේ මයිල් කෙළින් වෙලා තියෙන්නෙ. මට ඒ පොන්නයට හිතේ හැටියට කුණුහබ්බෙන් බනින්නත් බැරි වුණා. ෂික්. :growl:

    ඔය එළකිරි යුදාස් වෙන්න බැරිද
    යුදාස් = අනුරාධ ? කියන්නත් බෑ.
    ------ Post added on Oct 24, 2023 at 7:55 PM
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    අද මම ඔෆිස් එකේ ඉන්නකොට කවුද පොන්නයෙක් කතා කරා මගේ ඩේටා පාවිච්චි කරන ෆෝන් එකට. ඒ නම්බර් එක මොකෙක්වත් දන්නෙත් නෑ. කතා කරල මට කියනවා රුපියල් 90,000ක් දිනලලු ලොටරි එකකින්. මගේ ඩීටේල් අහනවා. පට්ටම ස්කෑම් බන්. නම අයිඩෙන්ටි කාඩ් නම්බර් එක ඇහුවා. මට හද්ද කුණුහරප මතක් වුණා. අමාරුවෙන් හිර කර ගත්තා පිට වෙන්න නොදී. පස්සෙදි මම උට ලයින් එකේ ඉන්න කියල ලොබි එකට ගිහින් බැන්නා කුණුහබ්බෙන්. කැරිම බල්ලො බන්. රැවටෙන්න නම් එපා. කෝල් ආපු නම්බර් එක මට පොලිසියට දෙන්නත් හිතෙනවා. ඒත් වැඩක් නෑ අහක යන හුත්තවල්. අපි මොළේ ඇතුව හිටියම හරිනේ. රැවටෙන මිනිස්සු ඇති අනන්තවත්. ඇත්තට එහෙම ඩීටේල් ඉල්ලන් මොකද්ද බන් කරන්නෙ ? :unsure: :frown:
    ඇයි හුත්තො උබ එහෙම කර ගත්තෙ. 90k හම් බෙනව නෙ NIC එක දුන්න නම්
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඇත්ත ඇත්ත මටත් අයිපෝන් එකක් දිනුම් ඇදුන මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන හින්ද එපා කීව. අපරාදෙ @Candid-B 90,000 නැතිකරගත්ත 😢😢
    මේක මතක් වුණා.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    මේක මතක් වුණා.

    අඩේ ෆැමිලි ගයි නියමයිද බන් ? මගේ යාළුවෙක් කිව්ව සුපිරි කියල. මම pirate bay එකේ බැලුවා. අපෝ බඩ වැල වගේ සීසන් තියනෙවනෙ බන්. ඒ නිසාම එපා වුණා.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අඩේ ෆැමිලි ගයි නියමයිද බන් ? මගේ යාළුවෙක් කිව්ව සුපිරි කියල. මම pirate bay එකේ බැලුවා. අපෝ බඩ වැල වගේ සීසන් තියනෙවනෙ බන්. ඒ නිසාම එපා වුණා.
    ෆැමිලි ගයි හොඳයි. මම සීසන් ඔක්කොම වගේ බැලුව. විනාඩි 20 එපිනේ තියෙන්නේ. එක දිගට බලන්න එපා එතකොට වැඩක් නෑ. ෆැමිලි ගයි එකට වඩා ඇමෙරිකන් ඩෑඩ් හොඳයි. ජොක් කොළිටි, ස්ටෝරී මරු. ඇමෙරිකන් ඩෑඩ් බලනවා නං ෆැමිලි ගයි බලන්න ඕනේ නෑ. නිකමට යූටියුබ් එකේ බලපං ඇමෙරිකන් ඩෑඩ් බෙස්ට් මුමන්ට්ස් කියලා. සෙට් නම් බලපං.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට

    family guy funniest and dark humor compilations balana eka wasi okkoma balanawata wada
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    family guy funniest and dark humor compilations balana eka wasi okkoma balanawata wada
    Dark humor දැං අයින් කරලා නේද? මං දැක්කා offensive jokes ගොඩක් අයින් කරලා කියලා රිබුට් එකේ. ඒ නිසා පරණ එක යූ ටියුබ් එකේ බලන එක හොදයි තමා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Dark humor දැං අයින් කරලා නේද? මං දැක්කා offensive jokes ගොඩක් අයින් කරලා කියලා රිබුට් එකේ. ඒ නිසා පරණ එක යූ ටියුබ් එකේ බලන එක හොදයි තමා.
    ow wennati dan sinibola ponsla offend wenawane... math youtube compilations witharai balala tiyenne
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕවා පරන scam නේ. අලුත් scam එකේනම් මුලින් අපිට සල්ලි දානවා පොඩි ගානක්. ඒකනම් අපිටත් වාසි
     
    • Love
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    එයාටෙල් එක පලි නෑනෙ යකෝ මොකෙක් හරි ස්කෑම් කරන එකට අනිත්වටත් ඕව එනවා
     
    • Like
    Reactions: Cypress and NRTG