රැවටෙන්න නම් එපා ! (Airtel Scam ! කැරි හිඟන්නො..)

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අද මම ඔෆිස් එකේ ඉන්නකොට කවුද පොන්නයෙක් කතා කරා මගේ ඩේටා පාවිච්චි කරන ෆෝන් එකට. ඒ නම්බර් එක මොකෙක්වත් දන්නෙත් නෑ. කතා කරල මට කියනවා රුපියල් 90,000ක් දිනලලු ලොටරි එකකින්. මගේ ඩීටේල් අහනවා. පට්ටම ස්කෑම් බන්. නම අයිඩෙන්ටි කාඩ් නම්බර් එක ඇහුවා. මට හද්ද කුණුහරප මතක් වුණා. අමාරුවෙන් හිර කර ගත්තා පිට වෙන්න නොදී. පස්සෙදි මම උට ලයින් එකේ ඉන්න කියල ලොබි එකට ගිහින් බැන්නා කුණුහබ්බෙන්. කැරිම බල්ලො බන්. රැවටෙන්න නම් එපා. කෝල් ආපු නම්බර් එක මට පොලිසියට දෙන්නත් හිතෙනවා. ඒත් වැඩක් නෑ අහක යන හුත්තවල්. අපි මොළේ ඇතුව හිටියම හරිනේ. රැවටෙන මිනිස්සු ඇති අනන්තවත්. ඇත්තට එහෙම ඩීටේල් ඉල්ලන් මොකද්ද බන් කරන්නෙ ? :unsure: :frown:
    සල්ලි එකවුන්ට් එකට දැම්මා එන මැසේජ් එක කියන්න කියනවා. ඒ එන මැසේජ් එක බැංකුවෙන් එන OTP එක. ඊට පස්සේ එකවුන්ට් එකේ තියෙන සල්ලි වලට අරිනවා 🥴. @rawatenna nam epa
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    උබට කියයි ඕක. හොල්ඩ් වෙලා තියෙන්නේ. එක හින්දා දෙදහක් තුන්දාහක් විතර කාඩ් ආරං දාන්න කියලා නම්බර් එකකට. පරණ ස්කෑම්. මට ආවා ආමි එකේ මොකද්ද එකකට යයි කිව්වා. සල්ලි ඕනේ වෙලාවක ආවේ. නිකමට සැක හිතිලා හොට් ලයින්ස් කතා කරලා ඇහුවා. ඊට පස්සෙ අරූට කිව්වා ඔන්න ඔහේ ආමි එකටම දීලා දන්න කියලා.
     
    • Like
    Reactions: NRTG

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට වුනා මෙහෙමෙ සීන් එකක් මැසේජ් ඒකක් අවා ඒයාටෙල් නම්බර් එකකින් එකේ තිබුනේ මෙහෙම
    1698171488504.png


    මන් ලින්එකට ගියහම Sri Lanka Post ඒක වගේ මයි

    1698171660386.png


    ඔන්න බලපං url එක..කෙලින්ම එන්න personal details දාලා card නම්බර් දාන්න postal fee එකක් විදිහට
     
    • Haha
    • Wow
    Reactions: SpinXO and NRTG