විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මචං මේව අකුණු ගහනකොට අවුල් යනව නේද?
අපේ ගෙදර බල්බ් 2-3 ක් ම වැඩ කරන්නැතුව ගියා.
තව 2-3 දාල ටිකක් වෙලා යනකොට නිවි නිවි පත්තු වෙනව
මේවට හේතු මොනවද?
 
මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පිටකොටුවේ පළවෙනි හරස් විදියේ අතුල බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තියන මහින්ද අයියගේ කඩෙන් තමයි තමයි ගත්තේ. අයියලා දෙන්නනම් ටිකක් ස්ලෝ තමයි :baffled: හැබැයි කලබලයක් නැතුව හිමින් සැරේ බඩු ටික දෙනවා. හැබැයි එතන පට්ට සෙනග ඈ. මතක ඇතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් ගන්න.
    මේ වගේ බල්බ් එකක් හදන්න ඕනි මෙන්න මේ පාට්ස් ටික
    1 බල්බ් එකේ ඇලුමිනියම් කවරේ.
    2 බල්බ් ටික
    3 සර්කිට් එක
    මිල තීරනය වෙන්නේ මචං අපිට ඕනි වොට් ගාන අනුව. වොට් 3 නම් බල්බ් 3 යි ඕනේ. වොට් 5 නම් බල්බ් 5යි. 7 නම් 7යි. සාමාන්‍යයෙන් ලොකු කාමරේකට 7 ඇති. 7 න් සාමාන්‍ය සූත්‍රිකා බල්බ් වල වොට් 75ක වගේ එලියක් එනවා. 5 එක පොඩි කාමර වලට, බාත්රූම් වලට එහෙම හොදයි.
    වොට් 7 බල්බ් එකක් හදන්න දලවශයෙන් රු 400/- විතර යයි. වොට් 5 හදන්න රු 300/- ක් විතර යයි.

    එල සහෝඅ..තෑන්ක්ස්..සීෆ්ල් වලට වඩා කොස්ට් එක සැරයිද මචන්..මම ඉතින් ඒවෑ ගනන් දන්නෙත් නෑ.. :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මචන් l.e.d නිතරම ඉන්න තැන් වලට දාන්න එපා. හොද නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Branded බල්බ් පට්ට ගනන් උනාට ඔය කියන ඇත්ත 7w ම යන්නේ ආසන්න වශයෙන් හරි ඒවායේ. අපි Assemble කරත් හොදම බඩු දාලා ඒ ලගින් ගානක් යනවා. සල්ලි තියෙන එකෙක් Philips වගේ දැම්මට අව්ලක් නෑ Pocket එකට වඩා රට ගැන හිතන්න පුලුවන් එකෙක්. නැත්නම් LED Bulb දාන එක තාමත් පාඩුයි. CFL වල පරිසරයට හානියක් වෙන්නේ නැ අපි හරි විදියට ඒක dispose කරොත්. එහෙම හරි හමන් ක්‍රමයක් ලංකාවේ නැති එකයි අවුල. ලාබෙට තියෙන CFL ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ ඔය ගහලා තියෙන ගානට වඩා ඒවයේ වැය වෙනවා. LED වල Power unit එකෙන් තමයි කාර්යක්ෂමතාවය එන්නේ. LED එකක් Assemble කරනවා නම් අනිවා හොද එකක් දාන්න ඕනේ. එහෙම එකක් ගනන්. නැත්නම් හිටු කියලා කරන්ට් එක පිච්චෙනවා වගේම කාර්යක්ෂමතාවය CFL ගානම තමයි එ‍තකොට. පිටකොටුවේ බඩු දාලා හදනවා නම් හොදම එකෙන් ගන්න වෙනවා එතකොට හොද ගානක් සෙට් වෙයි අනිත් එක මම හිතන්නේ නෑ හොද Power unit එහෙම ඇති කියලා පිටකොටුවේ. මම නම් හිතන්නේ LED තාම දියුනු වෙන්න ඕනේ මොකද CFL ආවෙත් අස්ප ගනන් වලට පස්සේ දියුනු වෙලා මිලත් අඩු උනා. ඉතින් LED දාලා විදුලි බිලේ තවම ලොකු ඉතිරියක් කරගන්න බෑ මොකද LED bulb වලට ලොකු වියදමක් යන නිසා. දැනට 4-5 star හෝ අවම 3 star CFL පාවිච්චි කරාට අව්ලක් නෑ
    මේක මගේ අදහසක් විතරයි

    Anyway thanks for sharing machan

    :nerd:
     
    මචං හැබැයි LED ලයිට්වල සර්කිට් එක හරිම සරලයි නේද ? ඒක නිසා කොස්ට් එක අඩු නැද්ද ?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ඩ්‍රයිවර් සර්කිට් එකටයි, බල්බ් වලටයි තමා වැඩි ගාණක් යන්නෙ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    හොද ඒවගෙන් දාන්න ඕනේ මචං නැත්නම් බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවය ලැබෙන්නේ නෑ කොහොමටවත් අඩුම ගානේ ලගින්වත් යන්නේ නෑ