Branded බල්බ් පට්ට ගනන් උනාට ඔය කියන ඇත්ත 7w ම යන්නේ ආසන්න වශයෙන් හරි ඒවායේ. අපි Assemble කරත් හොදම බඩු දාලා ඒ ලගින් ගානක් යනවා. සල්ලි තියෙන එකෙක් Philips වගේ දැම්මට අව්ලක් නෑ Pocket එකට වඩා රට ගැන හිතන්න පුලුවන් එකෙක්. නැත්නම් LED Bulb දාන එක තාමත් පාඩුයි. CFL වල පරිසරයට හානියක් වෙන්නේ නැ අපි හරි විදියට ඒක dispose කරොත්. එහෙම හරි හමන් ක්රමයක් ලංකාවේ නැති එකයි අවුල. ලාබෙට තියෙන CFL ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ ඔය ගහලා තියෙන ගානට වඩා ඒවයේ වැය වෙනවා. LED වල Power unit එකෙන් තමයි කාර්යක්ෂමතාවය එන්නේ. LED එකක් Assemble කරනවා නම් අනිවා හොද එකක් දාන්න ඕනේ. එහෙම එකක් ගනන්. නැත්නම් හිටු කියලා කරන්ට් එක පිච්චෙනවා වගේම කාර්යක්ෂමතාවය CFL ගානම තමයි එතකොට. පිටකොටුවේ බඩු දාලා හදනවා නම් හොදම එකෙන් ගන්න වෙනවා එතකොට හොද ගානක් සෙට් වෙයි අනිත් එක මම හිතන්නේ නෑ හොද Power unit එහෙම ඇති කියලා පිටකොටුවේ. මම නම් හිතන්නේ LED තාම දියුනු වෙන්න ඕනේ මොකද CFL ආවෙත් අස්ප ගනන් වලට පස්සේ දියුනු වෙලා මිලත් අඩු උනා. ඉතින් LED දාලා විදුලි බිලේ තවම ලොකු ඉතිරියක් කරගන්න බෑ මොකද LED bulb වලට ලොකු වියදමක් යන නිසා. දැනට 4-5 star හෝ අවම 3 star CFL පාවිච්චි කරාට අව්ලක් නෑ
මේක මගේ අදහසක් විතරයි
Anyway thanks for sharing machan