~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාරා බිසි වුනාම මාලි අයියට හෙන අවුල් ලු:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    ඇයි දැන් මෙතන කට්ටියනෙ කිවුවෙ මං සාරාට ලවු කියල. ඉතින් සාරා බිසී වුණා ම හෙනට අවුල් යන්න එපායෙ. :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මිනිය හන්ගන්ඩ පොට් එකක් මම දන්නවා.
    ආයේ CIA එකෙන් ආවත් හොයන්ඩ බෑ.
    දවසයි වෙලාවයි කියපන්.

    pot eka lesthi karapan ada hetama demu gema
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    menna sakshikaruwanta balapem karanawa. Rose akke menna oyath parissam wenna
    හදවත කිට්ටුවට ඊතල පාරක් ඔනද?රෝස් නැතුව මේ ටිකේ මන් දුකින් කල් ගෙවන්නේ,අවුලටත් එක්ක හැම එකාටම විදිනවා:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇයි දැන් මෙතන කට්ටියනෙ කිවුවෙ මං සාරාට ලවු කියල. ඉතින් සාරා බිසී වුණා ම හෙනට අවුල් යන්න එපායෙ. :P

    apitath wedding ekata invite karanna.methanin kawa hari 2weni manamalayata select karaganna
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එන්න කස්ටිය මන් ලැස්තියි දැම්මම ජයරත්න අන්කලට දැනුම් දුන්නා පොඩි එකෙක්ගේ සයිස් එකට පෙට්ටියක් හදන්න කියලා:lol::lol:

    :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Maha sayure rali godata adenawa....
    Hamana sulan sisila danenawa..
    Mal suwada soya babaru adenawa...
    Hitha oba hataadare wenawa...eya pudumayak nemei..
    Kadulalilu adare....
    Dna dana sitha waradi karanawa....

    ඕකට ඔරිජිනල් වීඩියෝ එකක් නෑ මම දන්න තරමින්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හදවත කිට්ටුවට ඊතල පාරක් ඔනද?රෝස් නැතුව මේ ටිකේ මන් දුකින් කල් ගෙවන්නේ,අවුලටත් එක්ක හැම එකාටම විදිනවා:(

    ehenam aiya oya malsarage job eka ganna.a kalakanniyata beri unane thama mata hariyana ekakata widinna