හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පැනලා දෙනවා
    මාසිකව හෝ අවුරුද්දකට සැරයක් දානයක් බාරගෙන කරන එක වෙනම එකක්

    පැනලා දානේ දීලා එදාට එහෙම දානයක් අවශ්‍ය නැත්නම්
     
    • Like
    Reactions: Janatha Jhon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    rajangane-hamuduruwo.gif
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ දරුවෝ රත්තරන්..
    දානේ ටික ඉස්තරම්..
    මේ වගේ තව ඇත්නම්..
    වටීවිද කොයි තරම්..
    ❤️

    ජනතා ජෝන්. උඹලගේ අල වවන ඉඩම තියෙන්නෙ කොහෙද බන්? ලංකා අල වලට මාකට් එකක් තියේද බන්? වැලිමඩ පැත්තේද? මටත් ආසයි ඒ පැත්තෙන් ඉඩමක් ගන්න බන්.
    ------ Post added on Mar 7, 2025 at 8:13 AM
    නුවරඑළිය පැත්තේ