මාසිකව හෝ අවුරුද්දකට සැරයක් දානයක් බාරගෙන කරන එක වෙනම එකක්පැනලා දෙනවා
නුවරඑළිය පැත්තේමේ දරුවෝ රත්තරන්..
දානේ ටික ඉස්තරම්..
මේ වගේ තව ඇත්නම්..
වටීවිද කොයි තරම්..
ජනතා ජෝන්. උඹලගේ අල වවන ඉඩම තියෙන්නෙ කොහෙද බන්? ලංකා අල වලට මාකට් එකක් තියේද බන්? වැලිමඩ පැත්තේද? මටත් ආසයි ඒ පැත්තෙන් ඉඩමක් ගන්න බන්.
------ Post added on Mar 7, 2025 at 8:13 AM