Podi Silva - පොඩි සිල්වා;18897600 said:අඩු අද්යාපනය සහ මන්ද මානසිකත්වය
150 - මුල්ලේරියාව - පලයන් නැත්තන් කියපන් ගිහින් බස්සන්නම්. තුන් හතර වතාව ඕලෙවෙල් ලියල කුජීත වෙලා ඉන්නකොට වෙන්න ඇති බන් උඹට ඔහොම වෙන්නේ

හිනා වෙන්නැතුව උත්තර දෙන්න III
හිනා වෙන්නැතුව උත්තර දෙන්න IV
හිනා වෙන්නැතුව උත්තර දෙන්න V
thma maga enawa.

උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?

උබ ඔය කියන විදියට පෘථිවිය ඉර වටේ ආසන්න වශයෙන් මධ්‍යයනය 29.78 km/s වේගයෙන් යනවනෙතමන් වටේ කැරකි කැරකි ඉතින් උබ helicopter එකකකට නැගල බිමින් 200m විතර උඩට ගිහින්ලා පැයක් විතර හිටපන් එතකොට පෘථිවිය කැරකිලා නෙහ් එතකොට උබට ඉන්දුනීසියාව පැත්තෙන් ගොඩ බහින්න පුළුවන්
![]()
උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?
මොකද පිත් පොලවේ ප්‍රවේගය අරගෙන තියෙන්න. අපි උද පනින්නේ පොලවට සපෙක්ස්ඝව මිසක් ඉරට දපෙක්ෂාව නෙවෙයි.
උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?
හිනා වෙන්න එපා කියලා ඊට පස්සේ අත කඩාගෙන මේකට උත්තර දෙන එවුන්ට උඹ හිනා වෙනවා ඇති
වායුගෝලය රැදිලා තියෙන්නේ ගුරුත්වය නිසා.
ඒ නිසා ලෝකයයි වායුගෝලයයි අතර සාපෙක්ෂ චලිතයක් නෑ
ඒ නිසා ඔය වගේ හුලගක් ඇති වෙන්නේ නෑ

අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්‍රමාණය වැඩි කරගන්න ඔහොම ක්‍රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්‍රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න 

මචන්...එහෙම සීන් එකක් තියෙනවා...අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්‍රමාණය වැඩි කරගන්න ඔහොම ක්‍රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්‍රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න