http://www.waharaka.com/සදහම්-සාරය/හෙළ-බොදු-පියුම/
මේ ටික කියවල බලන්නකො. ගොඩක් දෙනා නොදන්න ගොඩක් දේවල් මේකෙ තියෙනව.
මේ ටික කියවල බලන්නකො. ගොඩක් දෙනා නොදන්න ගොඩක් දේවල් මේකෙ තියෙනව.
හස්තපුර ඉන්දුම ගැන දන්නෙ කවුද?
![]()

හස්තපුරේ අතට මතුරන්න ඕනි. ඒකෙන් වෙන ප්‍රයෝජනේ සදහන් වෙලා නෑ.
කෙනෙක් මන්තරේ නිකමට කියවලා සිහිය නැතිවෙලා වැටුනා.
![]()
![]()
මේ ලගදී කෝටි 4කට විකුණන්න යද්දි අල්ලපු නිධානයකින් ගත්ත නිල් මැණික.. මේක මිල කරන්න බැරිලු.. ඔය නිධන් බහිරවයන්ට භාර දෙන්නේ නියමිත කාලයකටලු.. ඒ කාලේ පැන්නම නිධානේ බල විදනෙවා කියලා කියන්නේ.. එහෙම එ්වා ගත්තට කිසි අවුලක් වෙන්නේ නෑ කියලා සමහරැ කියනවා.. අපේ රටේ මුල් පුටුවක ඉන්න මලක නමක් තියෙන කෙනත් පහුගිය කාලේ චා වුනා නේද එස්.ටී.එෆ් එක දාලා නිධානයක් හාරන්න ගිහින්.. මම දැක්කේ නිව්ස් වලට.. කොච්චර හයිකාරයෝ උනත් ඒ පොටෝ වල මම දැක්කා බහිරව තටුවකුත් තියෙනවා.. ඒ කියන්නේ පොරවලුත් ඒවා ගන්නේ බහිරව පූජාව තියලා..

නැකැත් රාල;17084571 said:ඒවා ශරීර බන්ධන.. ඒවා කරන්න නම් තමන් සම්පූර්නයෙන්ම පිරිසිඳු ජීවිතයක් ගත කරන්න ඕන.. නැතුව කලොත් හරි බන්ධනය නිකම්ම කැඩුවොත් හරි බඩු පැකට් තමයි.. ඒකයි ඒවා කියලා දෙන්න බැරි. කොටින්ම මම උත්සහ කලේත් නෑ.. නමුත් දන්න කෙනෙක් ඉන්නවා මිනිහට සල්ලි උතුරනවා.. ඒක හරි රිස්කි වැඩක් බන්..
