෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18696427 said:
    ප්‍රධාන කිලි ආහාර නොගෙන පිළිවෙත් ඇතුව ජිවත් වෙන්න ඕන..

    තව පැහැදිලි කරමුද මාමේ. මොනාද පිළිවෙත්???
    ප්‍රධාන කිලි ආහාර විතරක්මද? නිර්මාංශ වීම? නිර් ඇල්කොහොල්වීම? :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව පැහැදිලි කරමුද මාමේ. මොනාද පිළිවෙත්???
    ප්‍රධාන කිලි ආහාර විතරක්මද? නිර්මාංශ වීම? නිර් ඇල්කොහොල්වීම? :nerd:

    නිර්මන්ෂම වෙන්න ඕනේ නැ. නමුත් පස් පව් කරන එකවත් නතර කරන්න ඕන.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    hariyata kiyapanko :frown:

    නිර්මාංශ වෙන එක අනිවර්ය නැ බන්... නමුත් කිලි මස් කන්න බැ. ඒ වගේම ප්‍රත්පත්ති ගරුක වෙන්න ඕන. පන්සිල් රකින්න ඕන. කොටින්ම යහපත් මනුස්සයෙක් වෙන්න ඕන.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ ගොඩ කාලෙකින් ත්‍රෙඩ් 1 බම්ප් වෙලා.. එල එල.. සැහෙන්න කාලෙකින් උඹව දැක්කේ රාලේ.. :rolleyes::rolleyes::rolleyes:
     
    මචන් කට්ටඩි නැකත් රාළේ , පහන් පැළක මුහුණ තියෙන්න ඕන ඊසානෙටද නිරිතටද ? ඒ කිව්වෙ පහන් එළිය වැටෙන්න ඕනා ඊසානෙටද නිරිතටද, දේවතා රූපයෙ ඇස් වැටෙන්න ඕනා ඊසානෙටද නිරිතටද ? ඇදුරා මුහුණ පාන්න ඕනා නිරිතටද ඊසානෙටද ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාත් ගුප්ත විද්‍යයාව භාවිතා කරන කෙනෙක්
    පාරම්පරිකව ලැබුන දැනුමෙන්
    ගොඩක් අයට පිහිට වෙනවා
    අපි ඉස්සරහට විස්තර කතා කරමු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;18697033 said:
    මචන් කට්ටඩි නැකත් රාළේ , පහන් පැළක මුහුණ තියෙන්න ඕන ඊසානෙටද නිරිතටද ? ඒ කිව්වෙ පහන් එළිය වැටෙන්න ඕනා ඊසානෙටද නිරිතටද, දේවතා රූපයෙ ඇස් වැටෙන්න ඕනා ඊසානෙටද නිරිතටද ? ඇදුරා මුහුණ පාන්න ඕනා නිරිතටද ඊසානෙටද ?

    අපි ගෙදර තියන පහන් පැලක් නම් තියන්නේ ඊසාන දිශාවන්. එතකොට මුණ වැටෙන්නේ නිරිතට. හේතුව ඊසාන දිශාවේ විතරයි මරු නොසිටින දිශාව. එහෙම නොවුනොත් අපි සතියට දවසක් මරුට වඳිනවා.
    පහන් එලිය බුදු පහෙනේ එලිය මතට නොවැටිය යුතුයි කියා මතයක් තියනවා. කොහොම නමුත් මේ දේවල් ගැන විවිධ ගුරු කුල වල එක එක මත තියනවා.
    ඇදුරා ගැන කියනවනම් මතුරන හැම වෙලාවකම ඇදුරා මරුට පිටුපා සිටිය යුතුයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් ගුප්ත විද්‍යයාව භාවිතා කරන කෙනෙක්
    පාරම්පරිකව ලැබුන දැනුමෙන්
    ගොඩක් අයට පිහිට වෙනවා
    අපි ඉස්සරහට විස්තර කතා කරමු

    අඳුරගන්න ලැබීම සතුටක් සහෝ.. ඉදිරියේදී කතා කරමු අපි.
     
    නැකැත් රාල;18699440 said:
    අපි ගෙදර තියන පහන් පැලක් නම් තියන්නේ ඊසාන දිශාවන්. එතකොට මුණ වැටෙන්නේ නිරිතට. හේතුව ඊසාන දිශාවේ විතරයි මරු නොසිටින දිශාව. එහෙම නොවුනොත් අපි සතියට දවසක් මරුට වඳිනවා.
    පහන් එලිය බුදු පහෙනේ එලිය මතට නොවැටිය යුතුයි කියා මතයක් තියනවා. කොහොම නමුත් මේ දේවල් ගැන විවිධ ගුරු කුල වල එක එක මත තියනවා.
    ඇදුරා ගැන කියනවනම් මතුරන හැම වෙලාවකම ඇදුරා මරුට පිටුපා සිටිය යුතුයි.

    අපි හිතමු පහන් පැල ඉඩමෙ නිවසෙ වයඹ කොණේ පිහිටලා තියෙනවා කියලා. එතකොට පහන් පැළේ මුහුණ ඊසාන දෙසට්යි තියෙන්නේ. නමුත් තියෙන්නෙ වයඹ මුල්ලේ. එතකොට මොකක්ද වෙන්න පුළුවන් ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;18699449 said:
    අපි හිතමු පහන් පැල ඉඩමෙ නිවසෙ වයඹ කොණේ පිහිටලා තියෙනවා කියලා. එතකොට පහන් පැළේ මුහුණ ඊසාන දෙසට්යි තියෙන්නේ. නමුත් තියෙන්නෙ වයඹ මුල්ලේ. එතකොට මොකක්ද වෙන්න පුළුවන් ?

    මෙහෙමයි මචං තියන දෙවියන් අනුවත් සමහරු දිශාව තීරණය කරනවා. මගේ මතය වයබ කොනේ තියනවනම් මුහුණ නිරිතට දාන්න කියලා.
     
    නැකැත් රාල;18699870 said:
    මෙහෙමයි මචං තියන දෙවියන් අනුවත් සමහරු දිශාව තීරණය කරනවා. මගේ මතය වයබ කොනේ තියනවනම් මුහුණ නිරිතට දාන්න කියලා.

    ඒතකොට පහන් ආලෝකය ඊසාන දෙසට වැටෙන්නෙ නැති නිසා ඊසානෙන් දේව දිෂ්ඨිය නොවැටී තියෙවිද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;18700013 said:
    ඒතකොට පහන් ආලෝකය ඊසාන දෙසට වැටෙන්නෙ නැති නිසා ඊසානෙන් දේව දිෂ්ඨිය නොවැටී තියෙවිද ?

    ඕක තියන දෙවියන් අනුව වෙනස් වෙනවා මචං.
    පහනේ දල්ල තියන්න ඕනේ පොදුවේ නම් නිරිතට. කාල චක්‍රයෙන් දෙවියන් තෝරාගෙන මචං එයාට අදාළ දිශාවටයි පහනේ දල්ල සෙට් කරන්නේ. උදාහරණයකට පාර්වතී දේවියට නිරිත අග්නි නම් ගිනිකොන වගේ. තව මතයක් තියනවා පොදුවේ තියනවනම් පැල බටහිරට තියලා එලිය නැගෙනහිරට වැටෙන්න ඕන කියලා.. ඕක මචං දෙවියන් අනුව සිලෙක්ට් කරගනින් එතකොට හරි.
     
    නැකැත් රාල;18700181 said:

    ඒත් මචෝ , ඳේව දිෂ්ටි ඔක්කොම වැටෙන්නෙ ඊසානෙ ඉඳල නිරිතට නේද ? විෂ්ණු දෙවියන්ට අයිති මොන දිශාවද ?