🤕 දැන් කාලයක් තිස්සෙ උගුරේ මොකක් ද එකක් හිර වෙලා තියෙනවා වගේ??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,498
    1
    62,285
    113
    Mother Earth
    දැන් අවුරුද්දක් වගේ බන් උනු වතුර එහෙමත් බීවා. අල්ලපු ගෙවල් වල උනුත් අහනවා මොකද කහින්නෙ කියලා ☹️
    සෙම් ගෙඩි, herpes(std varient) වලටත් එනවා oral sex කරාම. උබ කටට ගත්තේ නෑ නේද කාගෙවත්?🤔 Nasopharynx එකේ infection ආවහමත් එන්න පුළුවන්. සමහර විට කෑම කෑලි හිරවෙනවා ඕකේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ගිහින් පෙන්නන එක තමයි හොදම දේ. නැත්තම් මුන් කියන ඒවා අහලා උඹ හිතින් ලෙඩ වෙනවා :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    දැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
    ගැස්ට්‍රයිටිස් නිසා වෙනවා මට පොඩි කාලේ තිබුණා ඔහොම උගුරේ මොනවා හරි දෙයක් තියෙනවා යන්නේ නැහැ වගේ. එළකිරි එකේ දොස්තරලා නැහැ බෙහෙත් ගනින් චැනල් කරලා හොද දොස්තර කෙනක් හොයාගෙන

    මේකේ ත්‍රෙඩ් දාලා නිකන් මානසිකව වැටෙන්නේ නැතුව ඩොක්ට කෙනෙක් ළගට යන්න.
    🖕එක ඇත්ත මම ලෙඩ වලට මේකේ ත්‍රෙඩ් දාලා අන්ත අසරණ වෙන්න මානසිකව වැටුනා දවසක්
    ------ Post added on Jan 3, 2023 at 8:38 PM
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    This could potentially be thyroid cancer . My mother in law got it and similar symptoms (sometimes you feel like you can't eat food) so better to check asap.
     
    • Like
    Reactions: lasankandy
    Dec 27, 2022
    19
    21
    3
    ලොකු ගුලියක් ගිලින්න
    Screenshot_20230103_204116.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,182
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාළු කට්ටක් නම් අවුරුද්දක් තිස්සේ ඔහොම වෙන්නෙ නෑ.

    තව පරක්කු නොවී ENT දොස්තර කෙනෙකුට පෙන්නපන්.

    සිෆිලිස් වලටත් ඔහොම වෙන්න පුළුවන්. ලෙඩ බඩු/කොල්ලො ගැහුවද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ගිහින් පෙන්නලා බලපන්
    මගේ පොඩි කාලෙ ඉඳන් කැස්ස සීන් එකක් තියනවා හෙම්බිරිස්සාව හැදුනොතින් කැස්ස හැදිලාමයි හොඳ වෙන්නෙ. කැස්ස මාසයක් දෙකක් තියනවා සමහර වෙලාවට. ඒ කැස්ස ආවම එක දිගටම කැස්ස වතුර එකක් බීපු ගමන් හරියනවා
    හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න වෙලාවට මේ සීන් එක කිවුවොතින් මොනා හරි බෙහෙතක් දෙනවා එතකොට කැස්ස හැදෙන්නෙ නැහැ, නැත්තං කැස්ස හැදෙනවාම තමයි

    අනික් එක ඉන්ටනෙට් එකෙන් ලෙඩ ගැන හොයන්න එපා කියනවානේ, 90%ක් වෙලාවට ඉන්ටනෙට් එකේ තියන විදියට එක්කො කැන්සර් එකක් නැත්තං STD/HIV කියලා කියනවානේ. ඒක නිසා බය වෙන්න එපා ඒ උනාට ගිහින් පෙන්න ගනින්. කැස්ස එන්න පුලුවන් හේතු ගොඩක් තියනවානේ.