සීයරජා.
ගරු සරු ඇතිව කතා කරන්ඩ නැන්දේ. නැත්තං රාජ උදහසට ලක් වෙන්ඩ වෙන්නෙ![]()

mawa dewathawine rajata man baya na
සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙත ද සදා
සොයයි සේයාව මගේ
සැරයැටියෙන් අපි යනෙන තුරා....
සංසාරේ අපි එකට ඉමු...
සංසාරේන් අපි සමුගන්නා දා..
එ ගමනත් අපි එකට යමු....
මට පොඩ්ඩක් වැඩ වැඩි උනා.. මැසේජ් එක දැක්කේ මහ රෑ.. ඒ වෙලාවෙ රිප්ලයි කරන්න ගියේ නැහැ (බිසී ඇති කියල හිතල ඩිස්ටර්බ් නොකර හිටියා) පහුවදා ඇවිත් බලද්දි 13 වෙලා.ඉතිම් ඒ වෙද්දි වෙන්න ඕනි දේවල් වෙලා ඉවර නිසා කට වහන් හිටියා. හැබැයි මේකේ අයත් දන්නව මට ඒ උදව්ව කරන්න බැරි වෙච්ච බව.. මොකෝ පහුවදා ඇවිත් මම පට්ට අවුලෙන් හිටියේ ඒ හෙලුප් එක කරන්න බැරි වෙච්ච එකට...
මේක අදාල කෙනාට....

Matath ratakaju suttakපෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුණනවා
මා දුන් ලිපියක රටකජු ඔතලා ඈ මාහට දෙනවා
ලිපිය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
මා ලියු ලිපියේ මොනව බලන්නද මං රටකජු කනවා
![]()
ඒ මාම බැදල අනේ මොනාද මේ අහන්නෙ..
ආදරය යනු වරක් හෝ දෙවරක් අහසට හිස ඔසවා සෘජුව දෑසට ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණයක් පරිදිය. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. නමුත් කිසියම් පරිච්චේදයක් පුරාවටම පොල් කට්ටකින් වසා තැබූ තණකොල පිඩකට එක්වරම උණුහුම් කිරණ වැටෙන්නාක් මෙන් ප්‍රේමය ආත්ම ගත වන මොහොතේ මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ හෘදාභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තනය ආශ්චර්යමත්ය. එය එක්වරම ගහක මලක් පිපී සැලෙන්නාක් මෙන්ද, අඳුරු අහසක ප්‍රභාෂ්වර තාරුකාවක් පැන නැගෙන්නාක් මෙන්ද, විචිත්‍ර වෙනසක් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ ක්ෂණිකව දල්වයි. නමුත් වඩා වැදගත්වන්නේ ඒ ක්ෂණික ආලෝකය සදාකාලිකවම ජීවිතය තුල පවත්වා ගැනීමයි

බිසව මගේ බිසව
මගේ අගබිසව
බිසව මගේ රැජින
වටහ ගනුමැනව

මේ මාමා නැන්ද සීන් නෙමෙයි බොල
රාජ කුමාරය සහ කුමාරියගෙ ප්‍රේම කතාව..