~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙර දින‍යක මා පෙම්කල ‍යුවති‍ය රටකජු විකුණනවා
    මා දුන් ලිපි‍යක රටකජු ඔතලා ඈ මාහට දෙනවා
    ලිපි‍ය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
    මා ලි‍යු ලිපි‍යේ මොනව බලන්නද මං රටකජු කනවා

    :D:D:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    avatar565575_1.gif
    avatar565575_1.gif
    avatar565575_1.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සඳ කිණිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබෙ නෙතට එබී මගෙ නෙත ද සදා
    සොයයි සේයාව මගේ

    අයියා ඔයාගේ මල්ලි කෙනෙක් ඇවිල්ලා....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැරයැටියෙන් අපි යනෙන තුරා....
    සංසාරේ අපි එකට ඉමු...
    සංසාරේන් අපි සමුගන්නා දා..
    එ ගමනත් අපි එකට යමු....

    බිසව මගේ බිසව
    මගේ අගබිසව
    බිසව මගේ රැජින
    වටහ ගනුමැනව
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට පොඩ්ඩක් වැඩ වැඩි උනා.. මැසේජ් එක දැක්කේ මහ රෑ.. ඒ වෙලාවෙ රිප්ලයි කරන්න ගියේ නැහැ (බිසී ඇති කියල හිතල ඩිස්ටර්බ් නොකර හිටියා) පහුවදා ඇවිත් බලද්දි 13 වෙලා.ඉතිම් ඒ වෙද්දි වෙන්න ඕනි දේවල් වෙලා ඉවර නිසා කට වහන් හිටියා. හැබැයි මේකේ අයත් දන්නව මට ඒ උදව්ව කරන්න බැරි වෙච්ච බව.. මොකෝ පහුවදා ඇවිත් මම පට්ට අවුලෙන් හිටියේ ඒ හෙලුප් එක කරන්න බැරි වෙච්ච එකට...

    මේක අදාල කෙනාට....

    :rolleyes::rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙර දින‍යක මා පෙම්කල ‍යුවති‍ය රටකජු විකුණනවා
    මා දුන් ලිපි‍යක රටකජු ඔතලා ඈ මාහට දෙනවා
    ලිපි‍ය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
    මා ලි‍යු ලිපි‍යේ මොනව බලන්නද මං රටකජු කනවා

    :D:D:D
    Matath ratakaju suttak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදරය යනු වරක් හෝ දෙවරක් අහසට හිස ඔසවා සෘජුව දෑසට ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්‍රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණයක් පරිදිය. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. නමුත් කිසියම් පරිච්චේදයක් පුරාවටම පොල් කට්ටකින් වසා තැබූ තණකොල පිඩකට එක්වරම උණුහුම් කිරණ වැටෙන්නාක් මෙන් ප්‍රේමය ආත්ම ගත වන මොහොතේ මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ හෘදාභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තනය ආශ්චර්යමත්ය. එය එක්වරම ගහක මලක් පිපී සැලෙන්නාක් මෙන්ද, අඳුරු අහසක ප්‍රභාෂ්වර තාරුකාවක් පැන නැගෙන්නාක් මෙන්ද, විචිත්‍ර වෙනසක් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ ක්ෂණිකව දල්වයි. නමුත් වඩා වැදගත්වන්නේ ඒ ක්ෂණික ආලෝකය සදාකාලිකවම ජීවිතය තුල පවත්වා ගැනීමයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :eek::eek: mawa dewathawine rajata man baya na

    දේවතාවිය ලැගුම් අරන් තියෙන දේවාලෙ නැති භංගස්ථාන කරගන්න ආසද?

    කෙලින්ම ජෝන් බාස්ට වැඩේ බාර දෙනවා...
    ජේසීබී දෙක තුනක් එයි.. දේවාලෙ පොලොවට පස් වෙයි...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආදරය යනු වරක් හෝ දෙවරක් අහසට හිස ඔසවා සෘජුව දෑසට ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්‍රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණයක් පරිදිය. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. නමුත් කිසියම් පරිච්චේදයක් පුරාවටම පොල් කට්ටකින් වසා තැබූ තණකොල පිඩකට එක්වරම උණුහුම් කිරණ වැටෙන්නාක් මෙන් ප්‍රේමය ආත්ම ගත වන මොහොතේ මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ හෘදාභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තනය ආශ්චර්යමත්ය. එය එක්වරම ගහක මලක් පිපී සැලෙන්නාක් මෙන්ද, අඳුරු අහසක ප්‍රභාෂ්වර තාරුකාවක් පැන නැගෙන්නාක් මෙන්ද, විචිත්‍ර වෙනසක් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ ක්ෂණිකව දල්වයි. නමුත් වඩා වැදගත්වන්නේ ඒ ක්ෂණික ආලෝකය සදාකාලිකවම ජීවිතය තුල පවත්වා ගැනීමයි
    :eek::eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ මාමා නැන්ද සීන් නෙමෙයි බොල

    රාජ කුමාරය සහ කුමාරියගෙ ප්‍රේම කතාව..

    ඒ උනාට බැදපු මාමෙකුයි ගෙදෙට්ට නාකි උන ආච්චියෙකුයි එහෙම කියා ගන්න එක හරි නෑ නෙහ්?