~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම වෙන්නැති නේද. මටනම් කෝකත් එක‍යි. වෙලාවෙ හැටි‍යට බස් එකේ හරි කෝච්චි‍යෙ හරි ‍යනවා. :)
    දුර ගමනක් ‍යනකොට වහන‍යක් drive කරනවට වැඩි‍ය ඔ‍ය මොකක හරි ‍යන එක ලේසි‍යි මට නම්. :yes:

    කැම්පස් ‍යන කාලේ සල්ලි නැතුව ටවුන් එකට ප‍යින් ගි‍යපු මිනිස්සු අපි. :lol:

    අන්නේකයි
    අපිට කොයින්ද ප්‍රාඩෝ බෙන්ස්.
    අපි ඉතින් ගමේ කොල්ලොනේ :sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසි‍යෙන් බ‍යික් එකකට වෙඩි ති‍යලා ඒ පොර මැරිලා මහ ගිනි විජ්ජුම්බර‍යක්. මාත් NETH NEWS වල දැක්කේ.

    දවල් ප්‍රවුර්ති වලට දැක්ක. ඇයි එර් වෙඩි තියල තියෙන්නෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නට මතකයි ඔය සීන් එක. :yes: මාත් කීවෙ 70ට යන්ඩ පුලුවන්නම් යන්ඩ ඕන හදිස්සි කාරයින්ට ඉඩ දෙන්ඩ ඕන (අද මම වගේ අයට:baffled:):yes:

    කටුස් මඩ ගැහුවා තමා:baffled:

    mama nam kiyanne mona kena giyath thamange lane eke wam paththen yanna one.overtake karannathi welawata