පොලිසියෙන් බයික් එකකට වෙඩි තියලා ඒ පොර මැරිලා මහ ගිනි විජ්ජුම්බරයක්. මාත් NETH NEWS වල දැක්කේ.
::????
පොලිසියෙන් බයික් එකකට වෙඩි තියලා ඒ පොර මැරිලා මහ ගිනි විජ්ජුම්බරයක්. මාත් NETH NEWS වල දැක්කේ.
::????
hamadama payak parakku nisa wela gihin awilla
නින්ද ගියා ටිකක්. ඊයෙ ගෙදර නෙමේනෙ හිටියේ ඒ හින්දා මගේ ඇදේ නිදාගන්ඩ හිතුන ටිකක්
එහෙම වෙන්නැති නේද. මටනම් කෝකත් එකයි. වෙලාවෙ හැටියට බස් එකේ හරි කෝච්චියෙ හරි යනවා.
දුර ගමනක් යනකොට වහනයක් drive කරනවට වැඩිය ඔය මොකක හරි යන එක ලේසියි මට නම්.
කැම්පස් යන කාලේ සල්ලි නැතුව ටවුන් එකට පයින් ගියපු මිනිස්සු අපි.![]()

පොලිසියෙන් බයික් එකකට වෙඩි තියලා ඒ පොර මැරිලා මහ ගිනි විජ්ජුම්බරයක්. මාත් NETH NEWS වල දැක්කේ.
එකෙන්මඅන්නේකයි
අපිට කොයින්ද ප්රාඩෝ බෙන්ස්.
අපි ඉතින් ගමේ කොල්ලොනේ![]()

නට මතකයි ඔය සීන් එක.මාත් කීවෙ 70ට යන්ඩ පුලුවන්නම් යන්ඩ ඕන හදිස්සි කාරයින්ට ඉඩ දෙන්ඩ ඕන (අද මම වගේ අයට
)
කටුස් මඩ ගැහුවා තමා![]()
bike ekakata nawaththanna kiyala.chuttak issarahata gihin nawaththaddi wedi thiyala.bike ekath peralila elawapu manussaya merilaසීන් එක ගැන වැඩි විස්තරයක් දන්නවද![]()
මරුමුස් ඩ්රයිවර්ලා
mama oka kiwwama katus mata mada gahuwa. umbath support kalada koheda
මරුමුස් ඩ්රයිවර්ලා![]()

මේ මනුස්ස ලෝකේ ඕක නෑ ..උබ කොහොමද ඕක දැක්කේකිරි මුහුද දැකල තියෙනවා

pos ayane ban![]()