හ්ම් ඔව් ඉතින් උබේ බිස්නස් තොගේ හැටියට ගවමන්ට් එකෙන් උබ නැති වෙන්නම ටැක්ස් ගහයි.සල්ලි තියන එකාට වාහනයක්වත් ගන්න දැන් නිදහසක් නැ වගේපිස්සුද මිනිහෝ...
ඉම්පෝර්ට් ටැක්ස් ලක්සර් ටැක්ස් නෙමෙයි.
ඉන්කම් ටැක්ස්..
බිස්නස් සේරගෙන්ම බරගානක් අවුරුද්දට ගෙවන්න වෙනවා..
උඹට තේරෙන්නේ නෑ සීන් එක..
ඌ හිටියාවෙ.
ඒක නම් බව්වගෙන් අහල බලන්න ඕන...කො..මේ කුක්කා
එක තැනකට වෙලා හිටු නැත්නම් ඟනවා දඬු කදේබූල් නෙමේ කියන්නෙ ෆර් කියලා, ,මම පොශ් බල්ලෙක්![]()
හ්ම් ඔව් ඉතින් උබේ බිස්නස් තොගේ හැටියට ගවමන්ට් එකෙන් උබ නැති වෙන්නම ටැක්ස් ගහයි.සල්ලි තියන එකාට වාහනයක්වත් ගන්න දැන් නිදහසක් නැ වගේ
තේරුමක් නෑ එහෙම වයිෆ් ගෙ නමට ගත්ත කියල..
ඒත් අහුවෙනවා..
ම්ම් අපේ අශානයා පවුල් කාරයා,තව සයෝ,(තනිකඩ අයගෙන් මුල් කෙනා විතරයි ඉන්නේ)ආ අපේ රෝසිත් ඉන්නවාමේකෙ පාර්ට්නර්ස්ල ඉන්න අයත් ඉන්නවද :ශොක්ඩ්
මට ආයෙ ඔය කතාව කියන්න එපා, අළුත් දෙයක් කියන්න![]()
ඡන්දයක් ලංවෙද්දි මොන මොන ඒව වෙයි ද දන්නෙ නෑ.
ඌ හිටියාවෙ.එක තැනකට වෙලා හිටු නැත්නම් ඟනවා දඬු කදේ
අර ගත්තු එක විකුණලා ... පව් ඌ බං,, ඌ නහින්නෙ කට නිසා. වෙන එවුන් හොරකං කල්ලා සද්ද බද්ද නෑ.. කවුරුත් දන්නෙත් නෑ,, ගොනා කියලා මරන්නය
ම්ම් අපේ අශානයා පවුල් කාරයා,තව සයෝ,(තනිකඩ අයගෙන් මුල් කෙනා විතරයි ඉන්නේ)ආ අපේ රෝසිත් ඉන්නවා
ඔව්..ඉතිං මොන ගේම ගැහුවත් හොයා ගන්නව..ඒත් සමහර උන් අහුවෙන් නෙ නැතුව ඉන්නව
බෑ..බැ දැන්නම් කන්න යනව ,කාල එන්නම්
ඉතින් ඒක තමයි කිවුවෙ. පූසො හිතන්නෙ ඔයාලගෙ තාක්ෂනය හරි ඇඩ්වාන්සි කියල. ඉතින් අපි ඒකට හරියන්න අපේ තාක්ෂණය දියුණු කරනව.


හම්මෝ ලැප්ටොප් ස්ක්රීන් එක දිහා රෑ වෙලාවට බලනවා කියන්නෙ එපා එන වැඩක්,ශික් අර වයර් eක ගෙනාවනම් මොනිටරේ ගහගන්න තිබ්බනේ
![]()
