හෙන ගේමක් දීල ඒක දාගත්තෙ..මෙතන දැන් සල්ලිත් ඉල්ලනව...මූල්‍යය වංචාවකට අහුවෙලා නෙ ඉන්නෙ දැන්
මූල්‍ය වන්චාවකට අහwු එලානම් සාමාජිකත්වය තාවකාලිකව aත්හිටුවනවා,
ශ්රේශ්ටාදිකරනෙට ගිහිල්ල කැමති දෙයක් කරගන්න පුලුවන්
හෙන ගේමක් දීල ඒක දාගත්තෙ..මෙතන දැන් සල්ලිත් ඉල්ලනව...මූල්‍යය වංචාවකට අහුවෙලා නෙ ඉන්නෙ දැන්
එක්ස්කැවේටරයක් කියක් විතර වෙනවද මාමෙ, යූස් කරලා ගෙන්නපුවා නේද තියෙන්නෙ ලන්කාවේ ගොඩක්ම ,
නිකන් දැනගන්න අහන්නෙ![]()
ඔව් යූස්ඩ් ඒව තමයි..
50ක් වෙනකොට හොද එකක් හොයාගන්න පුළුවන්...
මාමගේ මොනවද තියෙන වර්ග හොදට බලල මීටරේ තියාගෙන වරෙං වැඩේ වෙන විදිහ..
මේ දේවාලෙත් පෙරහැර කරන්න..
මේකේ හැබැයි ඇතෙක් වෙනුවට යන්නේ කොලරාව හැදිච්ච කටුස්සෙක්..

බලන් යන කොට රවි මාම හොදයිනෙ....10% කාගෙ සාක්කුවටද

මූල්‍ය වන්චාවකට අහwු එලානම් සාමාජිකත්වය තාවකාලිකව aත්හිටුවනවා,
ශ්රේශ්ටාදිකරනෙට ගිහිල්ල කැමති දෙයක් කරගන්න පුලුවන්
දේවාලෙටම තමා
ඇතුල්වීමේ ගාස්තු ගන්න ඕන ,
හිටාචි, වොල්වොමාමගේ මොනවද තියෙන වර්ග
ඕවේ එන්ජිම වැඩ කරන්ඩ පුලුවන් පැය ගානක් තියෙනවාද පැය වලින්, ඇඩ් වල
මේ අලුත් ෂර්ට් එකක් දාගෙන මූන පොඩ්ඩක් සෝදගෙන ආවෙ...පරන එකාම තමයි..ඒකටත් සල්ලි දෙනවද
Sala baba Na neda![]()
ආ මූණ හේදුවද..
එහෙනං සල්ලි දීපං මේක් තම්බි පල්ලියක් නෙමේනේ මිනිහෝ දේවාලයක්..
ආ මූණ හේදුවද..
එහෙනං සල්ලි දීපං මේක් තම්බි පල්ලියක් නෙමේනේ මිනිහෝ දේවාලයක්..

අපෝ...මූන සෝදන්නත් බෑද
![]()
මේ අලුත් ෂර්ට් එකක් දාගෙන මූන පොඩ්ඩක් සෝදගෙන ආවෙ...පරන එකාම තමයි..ඒකටත් සල්ලි දෙනවද

ඔව් ඔව් ගිය මාසේ වතුර බිලත් වැඩි.
මුන් කොයි වෙලේ බැලුවත් මුණ හෝදලා ටැප් ඇරලා යනවා
දඩ මුදලට 50% ඕෆ් එකක් දාල දෙන්නං හොදවයින් ඉදිච්ච දෙළුම් ගෙඩියක් තියෙන ජූජා වට්ටියක් අරං වරෙං..

සලා....??? සලා කියන්නෙ කවුද...
සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන්බලා
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා
ඒකද