~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::oo::oo::angry::angry:
    හෙන ගේමක් දීල ඒක දාගත්තෙ..මෙතන දැන් සල්ලිත් ඉල්ලනව...මූල්‍යය වංචාවකට අහුවෙලා නෙ ඉන්නෙ දැන්

    මූල්‍ය වන්චාවකට අහwු එලානම් සාමාජිකත්වය තාවකාලිකව aත්හිටුවනවා,

    ශ්‍රේශ්ටාදිකරනෙට ගිහිල්ල කැමති දෙයක් කරගන්න පුලුවන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක්ස්කැවේටරයක් කියක් විතර වෙනවද මාමෙ, යූස් කරලා ගෙන්නපුවා නේද තියෙන්නෙ ලන්කාවේ ගොඩක්ම ,

    නිකන් දැනගන්න අහන්නෙ :D

    ඔව් යූස්ඩ් ඒව තමයි..
    50ක් වෙනකොට හොද එකක් හොයාගන්න පුළුවන්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් යූස්ඩ් ඒව තමයි..
    50ක් වෙනකොට හොද එකක් හොයාගන්න පුළුවන්...

    හිටාචි, වොල්වො :baffled: මාමගේ මොනවද තියෙන වර්ග

    ඕවේ එන්ජිම වැඩ කරන්ඩ පුලුවන් පැය ගානක් තියෙනවාද පැය වලින්, ඇඩ් වල
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හොදට බලල මීටරේ තියාගෙන වරෙං වැඩේ වෙන විදිහ..
    මේ දේවාලෙත් පෙරහැර කරන්න..
    මේකේ හැබැයි ඇතෙක් වෙනුවට යන්නේ කොලරාව හැදිච්ච කටුස්සෙක්..

    :rofl:
    අයියො කටුස්ස....මේ පෙරහැර වැව්රුකන්නල....ඩයලොග් චැනල් 1 එකෙ දෙනව

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මූල්‍ය වන්චාවකට අහwු එලානම් සාමාජිකත්වය තාවකාලිකව aත්හිටුවනවා,

    ශ්‍රේශ්ටාදිකරනෙට ගිහිල්ල කැමති දෙයක් කරගන්න පුලුවන්

    මේවට තමයි කියන්නෙ වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටෙනව කියල

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දේවාලෙටම තමා :baffled:

    ඇතුල්වීමේ ගාස්තු ගන්න ඕන ,

    මේ අලුත් ෂර්ට් එකක් දාගෙන මූන පොඩ්ඩක් සෝදගෙන ආවෙ...පරන එකාම තමයි..ඒකටත් සල්ලි දෙනවද

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හිටාචි, වොල්වො :baffled: මාමගේ මොනවද තියෙන වර්ග

    ඕවේ එන්ජිම වැඩ කරන්ඩ පුලුවන් පැය ගානක් තියෙනවාද පැය වලින්, ඇඩ් වල

    මං ලග komatsu, Hitachi, jcb තමයි ගොඩක් තියෙන්නේ එස්කැවේටර්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මේ අලුත් ෂර්ට් එකක් දාගෙන මූන පොඩ්ඩක් සෝදගෙන ආවෙ...පරන එකාම තමයි..ඒකටත් සල්ලි දෙනවද

    ආ මූණ හේදුවද..
    එහෙනං සල්ලි දීපං මේක් තම්බි පල්ලියක් නෙමේනේ මිනිහෝ දේවාලයක්..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Sala baba Na neda :(

    සලා....??? සලා කියන්නෙ කවුද...

    සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන්බලා
    සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
    කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
    සදාතනයි කියු අපමණ පෙමක් දවා

    ඒකද

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ මූණ හේදුවද..
    එහෙනං සල්ලි දීපං මේක් තම්බි පල්ලියක් නෙමේනේ මිනිහෝ දේවාලයක්..

    ඔව් ඔව් ගිය මාසේ වතුර බිලත් වැඩි.
    මුන් කොයි වෙලේ බැලුවත් මුණ හෝදලා ටැප් ඇරලා යනවා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආ මූණ හේදුවද..
    එහෙනං සල්ලි දීපං මේක් තම්බි පල්ලියක් නෙමේනේ මිනිහෝ දේවාලයක්..

    අපෝ...මූන සෝදන්නත් බෑද

    :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    අපෝ...මූන සෝදන්නත් බෑද

    :baffled:

    දඩ මුදලට 50% ඕෆ් එකක් දාල දෙන්නං හොදවයින් ඉදිච්ච දෙළුම් ගෙඩියක් තියෙන ජූජා වට්ටියක්‍ අරං වරෙං..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේ අලුත් ෂර්ට් එකක් දාගෙන මූන පොඩ්ඩක් සෝදගෙන ආවෙ...පරන එකාම තමයි..ඒකටත් සල්ලි දෙනවද

    පිරිසිදුවට ඉන්නවාට ලක්සරි බද්දක් අය කරනවා :baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දඩ මුදලට 50% ඕෆ් එකක් දාල දෙන්නං හොදවයින් ඉදිච්ච දෙළුම් ගෙඩියක් තියෙන ජූජා වට්ටියක්‍ අරං වරෙං..

    :baffled::baffled::no:
    දෙලුම් නෑ

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    සලා....??? සලා කියන්නෙ කවුද...

    සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන්බලා
    සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
    කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
    සදාතනයි කියු අපමණ පෙමක් දවා

    ඒකද

    Na mage sala baba :love::yes: