~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බිස්නස් ඉතින් ඔහොමනේ වෙලාවට කෝටිපතියා තව වෙලවක ලෝක නයකාරයා

එහෙම එකක් නෙමේ මිනිහෝ..
කාර් එකට ඉන්කම් ටැක්ස් සීන් වැටිලා..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
E moko..car eka nisada..

ඔව්..
බර ගානක ණයක් පෙන්නන්න වෙලා ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න..
අනිත් වාහන් දෙකම ෆිනෑන්ස් කරන්න වෙනවා දැන්..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙම එකක් නෙමේ මිනිහෝ..
    කාර් එකට ඉන්කම් ටැක්ස් සීන් වැටිලා..


    ඕයේ...ඔජායේ.........කාල වරෙන්කො දැන්...

    :baffled: