2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,404
    36,329
    113
    මැදමහනුවර
    mEiRWuO.gif
     
    • Love
    Reactions: Walter White

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Unge 11k ball karala neh
    සිරාවට බං. මාත් මේ ඒක කියන්න දුවගෙන ආවෙ. 😅
    එකෙක් වත් ඕවර් දෙකට වඩා දාලා නෑ.

    SL 188/5
    ZIM 155/5
    SL won by 33 runs.

    (Not so impressed)
    ------ Post added on Oct 11, 2022 at 12:44 PM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,976
    14,345
    113
    වැලිවේරිය
    Admin ayye "ක්‍රාහ් තුක්" කියන එකට emoji එකක් හදන්නකෝ
    ඊයා බන්. වෙලාවට tv එකේ බලන්නේ නැත්තේ.
    අපේ උන් සින්දු හදාගෙන ,ගොන් බඩු form කරගෙන ඇමිනෙනවා කියන්නේ ආයේ අනිවා කනවා
    බලපන් asia cup එක දිනුවට පස්සේ තමයි cringe සෙට් එක cricket බලන්නේ...ආයේ එකදිගට match 4-5 ක් පැරදුන ගමන් ඕකුන් left
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,904
    165,732
    113
    එකමත් එක රටක
    Unge 11k ball karala neh
    ඒ ප්‍රැක්ටිස් මැච් නිසා බන්.
    අපේ උන් හරියට 11ක් ගැහුවට උන් 15ම දාල ගැහුවේ.
    ඔය බෝල් කරල තියෙන්නේ වෙනදාටත් බෝල් කරන උන් තමයි.

    කීපර්, බෝල් කරන්නේ නැති බට්ස්ම්න් ල ඔතන නෑ .

    nam lath hodayi baluwama..
    උන් ගියපාර අපිට විතරයි නේ පැරදුනේ . scot , Ire , තව කාට හරි ගැහුවා.
    Zimbabwe එක්කත් සිරිස් එකක් 3-2 ක් විදියට දිනලා තියනව .
    ------ Post added on Oct 12, 2022 at 9:57 AM
     
    • Like
    Reactions: e-m