finch balahanko ehanam experience home ground ko gehewwada nae ne pitch eka penawaneමට තේරෙන්නෙ නෑ ඇයි උබල හසරංගයට විතරක් බනින්නෙ කියල.. ඕනෙ එකෙකුට තේරෙනව මේකෙ බවුන්ස් එක තිබ්බට හොද විකට් එකක් කියල. ලකුනු 170 - 180 ක් කියන්නෙ හොද ගානක්. එහෙම පිච් එකක් ලෝකෙ හොදම 10 දෙනා අතර ඉන්න ලංකාවෙ හොදම බැටා 40 ( 45න්)
strike rate - 88
දසුන් බානුක උනත් අවුට් උනේ උන්ට සෙට්ල් වෙන්න වෙලාවක් නෑ මොකද මූ බෝල ටික කාල ඉවරයි. anchoring කරන එක අවුලක් නෑ හැබැයි බෝල 30 ක් 35 ක් ගහලත් 4 පාරක් ගහගන්න බෑ කියන්නෙ ඉතින්....
දැන් එතකොට උඹේ තියරිය අනුව ස්ටොයිනිස් එහෙම සෙට්ල් වුනාට පස්සේ වෙන්න ඇති නේද බං නෙලන්න ඇත්තේ. පලයන් බං යන්න. දසුනාගේ භානුකයාගේ ශොට් සිලෙක්ශන් අවුල් නිසා අවුට් වුනා මිසක් සෙට්ල් වෙල ලබ්බක් නෑ. ස්ටොයිනිස් මැක්ස්වෙල් ඔය ගැහුවේ අපූරුවට පලවෙනි බෝලේ ඉඳලාම හොඳට.


