2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මට තේරෙන්නෙ නෑ ඇයි උබල හසරංගයට විතරක් බනින්නෙ කියල.. ඕනෙ එකෙකුට තේරෙනව මේකෙ බවුන්ස් එක තිබ්බට හොද විකට් එකක් කියල. ලකුනු 170 - 180 ක් කියන්නෙ හොද ගානක්. එහෙම පිච් එකක් ලෝකෙ හොදම 10 දෙනා අතර ඉන්න ලංකාවෙ හොදම බැටා 40 ( 45න්)
    strike rate - 88
    දසුන් බානුක උනත් අවුට් උනේ උන්ට සෙට්ල් වෙන්න වෙලාවක් නෑ මොකද මූ බෝල ටික කාල ඉවරයි. anchoring කරන එක අවුලක් නෑ හැබැයි බෝල 30 ක් 35 ක් ගහලත් 4 පාරක් ගහගන්න බෑ කියන්නෙ ඉතින්....
    finch balahanko ehanam experience home ground ko gehewwada nae ne pitch eka penawane
     
    • Like
    Reactions: Any.key

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    මට තේරෙන්නෙ නෑ ඇයි උබල හසරංගයට විතරක් බනින්නෙ කියල.. ඕනෙ එකෙකුට තේරෙනව මේකෙ බවුන්ස් එක තිබ්බට හොද විකට් එකක් කියල. ලකුනු 170 - 180 ක් කියන්නෙ හොද ගානක්. එහෙම පිච් එකක් ලෝකෙ හොදම 10 දෙනා අතර ඉන්න ලංකාවෙ හොදම බැටා 40 ( 45න්)
    strike rate - 88
    දසුන් බානුක උනත් අවුට් උනේ උන්ට සෙට්ල් වෙන්න වෙලාවක් නෑ මොකද මූ බෝල ටික කාල ඉවරයි. anchoring කරන එක අවුලක් නෑ හැබැයි බෝල 30 ක් 35 ක් ගහලත් 4 පාරක් ගහගන්න බෑ කියන්නෙ ඉතින්....
    අමෝ අමෝ මෙන්න ඔස්තාර් කෙනෙක්. එතකොට ලෝකේ අංක 7ට ඉන්න එකා 31(42) කින් ගහලා strike rate 73.80 ඌ බෝල කාලා නෑ. :lol: දැන් එතකොට උඹේ තියරිය අනුව ස්ටොයිනිස් එහෙම සෙට්ල් වුනාට පස්සේ වෙන්න ඇති නේද බං නෙලන්න ඇත්තේ. පලයන් බං යන්න. දසුනාගේ භානුකයාගේ ශොට් සිලෙක්ශන් අවුල් නිසා අවුට් වුනා මිසක් සෙට්ල් වෙල ලබ්බක් නෑ. ස්ටොයිනිස් මැක්ස්වෙල් ඔය ගැහුවේ අපූරුවට පලවෙනි බෝලේ ඉඳලාම හොඳට.:rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,878
    165,660
    113
    එකමත් එක රටක
    අමෝ අමෝ මෙන්න ඔස්තාර් කෙනෙක්. එතකොට ලෝකේ අංක 7ට ඉන්න එකා 31(42) කින් ගහලා strike rate 73.80 ඌ බෝල කාලා නෑ. :lol: දැන් එතකොට උඹේ තියරිය අනුව ස්ටොයිනිස් එහෙම සෙට්ල් වුනාට පස්සේ වෙන්න ඇති නේද බං නෙලන්න ඇත්තේ. පලයන් බං යන්න. දසුනාගේ භානුකයාගේ ශොට් සිලෙක්ශන් අවුල් නිසා අවුට් වුනා මිසක් සෙට්ල් වෙල ලබ්බක් නෑ. ස්ටොයිනිස් මැක්ස්වෙල් ඔය ගැහුවේ අපූරුවට පලවෙනි බෝලේ ඉඳලාම හොඳට.:rolleyes:
    දස්සා භානුකය නම් අවුට් උනේ ඉස්සරහට දාල දුන්නු බෝල වලට.
    මේ මැච් එකේ උන් ලේසියෙන් ඉස්සරහට බොලේ දාල දුන්නේ නෑ කෙලින් 6 ගහන්න පුලුවන් නිසා.
    අපරාදේ උන් දෙන්නට ඒවාට ගහන්න තිබ්බ හැබැයි උඩ ගහන්නේ නැතුව. චරියා තමයි ඉස්සරහින් හරි පාරවල් ගැහුවේ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eng,NZ dekama gahanawa Mata Nam patta sure Pramod awama Hari Uta bole swing karanna puluwan next grounds apita wasiye.🙂
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මැට් ඔහොම තමයි බන්.අපේ උන් ඉන්ජර්ඩ් වෙන්නේ සීනි බෝල වලින් හදලා වගේ.බ්‍රෙට් ලි ගේ ඉන්ටර්වී එකක් තියෙනවා අක්තාර් එක්ක කරපු,උන් දෙන්න ලෝකේ පාස්ට්ම් බෝලර් දෙන්න වෙලා එච්චර සෙල්ලම් කරනම් මුන්ට මොනවාද බන්?
    It’s a shame kiuwa bn commentary wala 🙁 match paradunata kamak na mun injured wena hati
     
    • Sad
    Reactions: Jim_Moriarty

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    BHANUKA RAJAPAKSE GO HOME...FAILURE OF THE SERIES...HE SHOULD BE DROPPED... LAST 4 GAMES 49 runs 50 balls

    vs ZIM 17(16)
    vs NAM 20 (21)
    vs UAE 5(8)
    vs AUS 7(5)
     
    • Like
    Reactions: Sandy_Fdo and Venux

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    මැක්ස්වෙල් බල්ල තමා ෆෝම් කරලා ගත්තේ බාන්. එකක් වත් බැලුමක් ගියේ නෑනේ බාන්. මූට බැට් එකක් දීලා ඒවුවේ අපරාදේ උන බටයක් දෙන්න තිබ්බේ.
    ඌත් out උනානේ. එතන ඉඳන් හරි ගේම 19 වෙනි ඕවරේ වෙනකන් අදින්න තිබ්බා.

    සිද්දිය ඉතින් වෙන bowlers ල හිටියේ නැනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Ashen Bandara wa mada hadala ganna one ban man nam kiyanne Dilshan wage
    gahana gahana hama bolema u gawatane giye. :lol:

    BHANUKA RAJAPAKSE GO HOME...FAILURE OF THE SERIES...HE SHOULD BE DROPPED... LAST 4 GAMES 49 runs 50 balls

    vs ZIM 17(16)
    vs NAM 20 (21)
    vs UAE 5(8)
    vs AUS 7(5)
    ow muchn.

    Jeromge blessing eka gedara dala gihin.
    ------ Post added on Oct 25, 2022 at 9:07 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    දස්සා භානුකය නම් අවුට් උනේ ඉස්සරහට දාල දුන්නු බෝල වලට.
    මේ මැච් එකේ උන් ලේසියෙන් ඉස්සරහට බොලේ දාල දුන්නේ නෑ කෙලින් 6 ගහන්න පුලුවන් නිසා.
    අපරාදේ උන් දෙන්නට ඒවාට ගහන්න තිබ්බ හැබැයි උඩ ගහන්නේ නැතුව. චරියා තමයි ඉස්සරහින් හරි පාරවල් ගැහුවේ.
    ඔව් බං. උන් දෙන්න හරියට ගැහුවා නම් සෑහෙන්න අපිට ලකුණු ගහන්න තිබ්බා. ඒ නැතත් බං කැච් බබා නම් මැච් දිනන්න බෑ. බලපන් මිච් කාරයව මිස් කරා ඌ ඊලඟ එකේ වනියට 15ක් ගැහුවා. එවෙලේ විකට් එකක් ගියා නම් සාපේක්ෂව හිර වෙනවා. හැබැයි අද ඔසියලා, 200 ගැහුවත් පන්නන සීන් එකේ හිටියේ. අපේ පේසර්ලා ටික ශේප් වෙනකන් අල්ලලා ස්පින් එකට නෙලපු හැටි බලහන්. උඩදාගෙන ගැහුවේ :(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම නම් කියන්නේ ඔක්කොම උනේ මේ ගුල්නර් කාරයව උන් බෝල දාන්න ගත්ත නිසා තමයි. :P:P:P

    Gulnar.jpg
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Bhanuka kanawa parippu NZ, ENG, AFG, ... we dont deserve to be in semi finals

    Australian conditions dan ekane thamai Dinesh Chandimal no 03 or no 04...oya Jerome Fernando thamai kane Ape sinhala kollo tika
    ------ Post added on Oct 25, 2022 at 9:09 PM
     
    • Haha
    Reactions: Venux

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    Bhanuka kanawa parippu NZ, ENG, AFG, ... we dont deserve to be in semi finals

    Australian conditions dan ekane thamai Dinesh Chandimal no 03 or no 04...oya Jerome Fernando thamai kane Ape sinhala kollo tika
    ------ Post added on Oct 25, 2022 at 9:09 PM
    :rofl:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eka match ekak parada una witharaye apo umbala Nam.Heta Afganla NZ walata gahuwoth puduma wenna epa unta batting Madi heta runs gahagaththoth NZ pressure karanna puluwan
     
    • Like
    Reactions: supunroxy