අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ..
කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
කවියක් වගේ පද හතරක් එකට බැඳී
කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී![]()


එල එල මචන්.
තැන්ක්ස් සප් ඒකට.


කටුස්සට සුබ පැතුම්
අපි එද්දී පොල් එක ඉවර වෙලා තියෙයි
කටුස්සාට ජයෙන් ජයම වේවා
ස්තුතියි

අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ..
කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
කවියක් වගේ පද හතරක් එකට බැඳී
කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී![]()
කටුස්සට සුබ පැතුම්
අපි එද්දී පොල් එක ඉවර වෙලා තියෙයි
කටුස්සාට ජයෙන් ජයම වේවා
ස්තුතියි








කසිප්පුවාගේ අවධානය පිණිසයි....
![]()
