~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කස්සිප්පුවගේ ෆෙක් වොට්ස් වැඩි බ0 ටයි ටයි ඉන්නෙහ් දැන්නම් :baffled::baffled:
    අන්තිම විනාඩිය වෙනකම් කියන්නහ් බැහ්

    උන්ගේ පොයින්ට් 10 වෝට් 4ක් අපේ :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    IuIRfkg.png

    කටුස්සට vote කරපු අය මේකට ගිහින් රෙප්ස් ගන්න.
    thanks :love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1793134
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් කසිප්පු මලයා පව් කියලා හිතුනා එකයි දුන්නේ ....මොකද එළකිරියේ සම සමව මේ තරගය අවසන් කරන්න ඕනිනේ ...


    අන්නේකයි
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තව විනඩි 4යි කටුස්සන්ට සපෝර්ට් කරන්න අනිවා අපි සලකනවා මග හරින්නේ නැහැ :love:

    වෝට් කරලා මේකට පෝස්ට් එකක් දාන්න :cool::yes:
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1793134
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කස්සිප්පුවගේ ෆෙක් වොට්ස් වැඩි බ0 ටයි ටයි ඉන්නෙහ් දැන්නම් :baffled::baffled:
    අන්තිම විනාඩිය වෙනකම් කියන්නහ් බැහ්
    මම වෝට් කරන්න කියපු උන් නම් සේරම 2010 - 2013 උන්
    ඒත් මගේ එක නම් කැන්සල් වේවි
    පොයින්ට් එකකින් හරි ගොඩ ගියොත් එළ :love:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි පැරදුනත් වෝට් කරපු හැමෝටම සලකනවා :love: :yes: අපිට දුන්න සප් එකට ස්තුතියි :yes:

    අනිවා මචන්ද. න්නා බැරි උනොත් කියපන් මත සුප් එක දෙන්නම් ...........
    දෙපතේ කට්ටියම පට්ටම ගේමක් දුන්න ඇත්තටම සතුටුයි
    :D:D:D:D:D
     
    Status
    Not open for further replies.