මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති.![]()
එහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද?
ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ
මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති.![]()
නෑ පුතීතාම කිසිම මැතිවරන බල ප්‍රදේශයක ප්‍රතිපල නිකුත් කලේ නැද්ද
nikta dhunnaඑහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද?
ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ

link ekak tyenawane post count, rep walata ehema...
hitanne ehemai![]()
හද්ද පරණ මෙම්බර් කෙනෙක් වශයෙක් උඹට බැරිද පොඩ්ඩක් ඔලුව දාලා නිළ නොවෙන මෙව්වා එකක් අරන් එන්න?![]()

අපේ ෆේක් වැඩියිලු සාපේක්ශව... ඒක නිසා පට්ට ළං වෙයි කියන්නේ රිසල්ට් එක...රහස් ආරන්චි මාර්ග එහෙම නැද්ද
40 ක් තියෙනවනේ කසියට වැඩිපුර
ඒක පට්ට සොෆ්ට්වෙයා එක බන්.

sasa oya oyata puluwan uparime karaසංවිධායක මණ්ඩලය වෙත
වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
අපි හොර කලේ නෑ...
අවන්කව රෙප් ඇද්දා
ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
සොරි මචංල
මම... සස්ලිට්

නෑ මචන් මේක මම කාටවත් දෙන්නෙ නෑ. මොකද එකපාරක් වෙන ෆීරීලන්සර් වැඩකට හදපු ඇප් එකක් එකෙක් වීපීඑන් එකකින් රන් කරල ඩීඩෝස් කලා. මේ එලකිරියත් මගේ ඇප් එකෙන් ඩීඩොස් කරන්න පුලුවන්. එහෙම කලාම ක්ලවුඩ්වෙයා එකෙන් ප්‍රොටෙක්ශන් එනේබල් වෙනව ඔටෝ. එතකොට උබලට පේජ් එකක් පේජ් එකක් ගානෙ කැප්චර් ගහන්න වෙනව. සයිට් එකට මුකුත් වෙන්නෙ නෑ,. ඒත් යූසර්ලට එපා වෙනව.එහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද?
ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ
සංවිධායක මණ්ඩලය වෙත
වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
අපි හොර කලේ නෑ...
අවන්කව රෙප් ඇද්දා
ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
සොරි මචංල
මම... සස්ලිට්

උබට පිස්සුද යකො දිනුවත් පැරදුනත් එකයිසංවිධායක මණ්ඩලය වෙත
වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
අපි හොර කලේ නෑ...
අවන්කව රෙප් ඇද්දා
ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
සොරි මචංල
මම... සස්ලිට්

අර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..
සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති.![]()