~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති. :D

    එහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද?
    ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    NWFDC1q.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද?
    ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ
    nikta dhunna:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හද්ද පරණ මෙම්බර් කෙනෙක් වශයෙක් උඹට බැරිද පොඩ්ඩක් ඔලුව දාලා නිළ නොවෙන මෙව්වා එකක් අරන් එන්න? :P
    :frown::frown:
    ඔය දොස්තරලගේ රෙද්ද අස්සේ ඔලුව දාන්න බෑ බන්...:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රහස් ආරන්චි මාර්ග එහෙම නැද්ද
    අපේ ෆේක් වැඩියිලු සාපේක්ශව... ඒක නිසා පට්ට ළං වෙයි කියන්නේ රිසල්ට් එක...:dull: 40 ක් තියෙනවනේ කසියට වැඩිපුර:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක පට්ට සොෆ්ට්වෙයා එක බන්.
    :yes::yes::yes:
    ඔය මිනිචෙරුබ් පොඩි එකෙක්.. ඒ උනාට ඌ මේකේ දෙවල් වලට කෝඩින් ලිය්නවා... ඉල්ලුවොත් හෙල්ප් අනිවා ස්පෝට් කරනවා..
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්
    sasa oya oyata puluwan uparime kara :love:
    thank you soo much :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    එහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද?
    ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ
    නෑ මචන් මේක මම කාටවත් දෙන්නෙ නෑ. මොකද එකපාරක් වෙන ෆීරීලන්සර් වැඩකට හදපු ඇප් එකක් එකෙක් වීපීඑන් එකකින් රන් කරල ඩීඩෝස් කලා. මේ එලකිරියත් මගේ ඇප් එකෙන් ඩීඩොස් කරන්න පුලුවන්. එහෙම කලාම ක්ලවුඩ්වෙයා එකෙන් ප්‍රොටෙක්ශන් එනේබල් වෙනව ඔටෝ. එතකොට උබලට පේජ් එකක් පේජ් එකක් ගානෙ කැප්චර් ගහන්න වෙනව. සයිට් එකට මුකුත් වෙන්නෙ නෑ,. ඒත් යූසර්ලට එපා වෙනව.

    PS කිරියෙ ඒ පැත්තෙන් සිකියුරිටි මදි. මේ යුසර්ල ඔක්කොම ස්ක්‍රේප් කරන්න ගිහින් එකපාරක් ක්ලවුඩ් එක ඔන් උනා මතක හැටියට. දැන් ජිටී අයිය ඒ ඩීඩොස් අයිපී එක විතරක් බෑන් කරන්න හදලද දන්නෙ නෑ. එහෙම නම් අවුලක් නෑ. නැතුව ක්ලවුඩ් ප්‍රොටෙක්ශන් එනේබල් උනාම ඔක්කොටම වදයක්..

    අනික බොට් රික්වෙස්ට් ඩික්ලයින් කරන්නවත් අපි මේ බොට් එකක් කියල සර්වර් එකට කියල ආවාම වෙනසක් වත් එලකිරි සයිට් එකේ නෑ. සාමන්යෙන් ගොඩක් සයිට් වල බොට් රික්වෙස්ට් කියල සර්වර් එකට කියල ආවාම සමහරක් වැඩ ලේසියෙන් කරගන්න පුලුවන්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්
    :no:
    කසුට්ටා දින්නත් අවුලක් නෑ බන්... ඌ මේකේ ඉන්න හිත හොඳ කොල්ලෙක්... :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්
    උබට පිස්සුද යකො දිනුවත් පැරදුනත් එකයි
    :angry:
    උබ දුන්න සප් එක පට්ට පට පට බන් පැරදුනත් දුකක් නැ
    රොම්බ තැන්ක්ස් උබට ටීම් එකෙ අපිට වඩා උබ මහන්සි උනා
    දිනුවත් පැරදුනත් එකයි බන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර අමතර ගත්ත 5 ගැන කිසිම සඳහනක් නෑ. මම කීපවතාවක් උත්සාහ කලා ඒ ගැන හරියටම අහන්න. ඒත් කවුරුත් හරිහමන් උත්තරයක් දුන්නෙ නෑ..

    සාමාන්‍යයෙන් ඒ 5ට පනින්න බෑ. ඒ වගේම එයාලට 10යි අනිත් ටීම් මෙම්බර්ස්ලට 7යි ගියපාර තිබ්බෙ. ඉතින් මේ පාර නීති වෙනස් නිසා මගේ ඇප් එක කලින් නීති වලට හාඩ් කෝඩ් නිසා ආයිත් කොඩින් වෙනස් කරන්න ඕනෙ. ඒත් ක්වුරුත් කන්ෆර්ම් කලෙත් නෑ. මන් හිතන්නෙ එයාලට වෙන ඇප් එකක් ඇති. :D

    ඔයාට මං pm එකක් දැම්ම reply කලේ නැනේ
     
    Status
    Not open for further replies.