2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකද බන් පලාතෙවත් හිටියේ නැත්තේ...රෙප් ඉල්ලලා නහයෙන් අඬපු උන්ට සලක සලක හිටියේ ;) මම රේඩියෝ කරා ? :confused: මම ඔය ඉලව් රේඩියෝ කරේ නෑ බන් :lol:

    වැරදුනා බන්. වෙන එකෙක්ට යවපු එකක් පේස්ට් උනා.

    විහිලුවට කිවුවේ සුදු. උබල උඩ පැනගෙන රෙප් දෙනව දැක්ක ත්‍රෙඩ් වල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැරදුනා බන්. වෙන එකෙක්ට යවපු එකක් පේස්ට් උනා.

    විහිලුවට කිවුවේ සුදු. උබල උඩ පැනගෙන රෙප් දෙනව දැක්ක ත්‍රෙඩ් වල

    :lol:

    ගොන් හැත්ත රෙප් හම්බුනේ නෑ කියල ත්‍රෙඩ් දාලා අන්දනවා අම්මපා මුන් නම් :sorry::growl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol:

    ගොන් හැත්ත රෙප් හම්බුනේ නෑ කියල ත්‍රෙඩ් දාලා අන්දනවා අම්මපා මුන් නම් :sorry::growl:

    කබේ ඇදපු උන්ට වඩා මුන් කට්ටයි බන් :lol::lol::lol:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:

    ගොන් හැත්ත රෙප් හම්බුනේ නෑ කියල ත්‍රෙඩ් දාලා අන්දනවා අම්මපා මුන් නම් :sorry::growl:

    මේ යන විදිහට ඇඩ්මින් හෙට අනිද්දට හැමෝගෙම රෙප් රීසෙට් කරනවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ යන විදිහට ඇඩ්මින් හෙට අනිද්දට හැමෝගෙම රෙප් රීසෙට් කරනවා :lol:

    :lol::lol::yes:

    පුදුමයි GT සද්දේ වහල ඉන්න එක :P

    දැන් ෆේක් ටික රෙප් එකතු කරගෙන ෆුල් චාර්ජ් පිට ඇති ... රෙප් දුන්න අයම අඬාගෙන දුවයි මුන්ගෙන් නෙගටිව් කනකොට :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලහල්ලකෝ දේසපාලකයෝ බත් පැකට් එකයි අරක්කු බාගෙයි දෙනවා වගේ එළකිරියේ poll එකකට votes ටිකක් වත් ගන්න බෑනේ rep නොදී :growl: පොරොන්දු දේසපාලනේ වගේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::yes:

    පුදුමයි GT සද්දේ වහල ඉන්න එක :P

    දැන් ෆේක් ටික රෙප් එකතු කරගෙන ෆුල් චාර්ජ් පිට ඇති ... රෙප් දුන්න අයම අඬාගෙන දුවයි මුන්ගෙන් නෙගටිව් කනකොට :lol:

    අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බලහල්ලකෝ දේසපාලකයෝ බත් පැකට් එකයි අරක්කු බාගෙයි දෙනවා වගේ එළකිරියේ poll එකකට votes ටිකක් වත් ගන්න බෑනේ rep නොදී :growl: පොරොන්දු දේසපාලනේ වගේ
    rep++:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ :lol:

    මහ රෑ GT ට ළිං කපන්න එපා බොළ :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ :lol:

    blacklist member ඇවිත් උබේ ඩිජිටල් අනන්‍යතාවය නැති කරයි හොදේ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    blacklist member ඇවිත් උබේ ඩිජිටල් අනන්‍යතාවය නැති කරයි හොදේ.. :lol:

    අහවල් එකක් කරාටද ? :sorry: ඕකගේ රැවුල අඹරනවා එහෙනම් මම :growl:
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    චන්දෙන් පස්සෙ ප්‍රචන්ඩ ක්‍රියා වෙයිද?